1. jhnnwp

    NPP එක ජනාධිපතිවරණයෙන් පස්සේ...

    මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද?
  2. jhnnwp

    හැබයි අල්ලස අල්ලසමයි කියල කියන්න ඕන...

    ලොකු උනත්, පොඩි උනත් හොරකම හොරකමමයි කියල කියවෙන්න ඕන...
  3. jhnnwp

    සුහදශීලී ආමන්ත්‍රණය NPP?

    NPP එක ආවොත් gov office වල මහජනතාවට සුහදශීලී ආමන්ත්‍රණය කියන දේ හදනවද? හැම එකකම පළවෙනියටම නැත්තෙ ඕක, වැඩක් කරගන්න යන මිනිස්සුන්ට එපා කරවන්නම කතා කරන උන් අනන්තයි.
  4. jhnnwp

    රාජ්‍ය සේවා විමර්ශන?

    gov service වල අක්‍රමිකතා වෙනකොට විමර්ශනයට යන නිලධාරීන් බහුතරේ අන්තිමට ගන්නෙම අක්‍රමිකතාව කරපු උන්ගෙ පැත්ත, මේකට NPP එක මොකද්ද කරන්නෙ? AKD ට කවුරු හරි සහෝදරයෙක් කියන්න අතලොස්සකට වඩා වැඩි කොටසක් ඉන්නවා, එකා එකා deal දාගෙන මහජනයා අපහසුතාවයට පත්කරනවා, මොකද මෙහෙම මිනිස්සු gov එකේ තියාගෙන AKD නෙමෙයි...
  5. jhnnwp

    Election commission එකේ ඉන්න අය කවුද?

    https://eservices.elections.gov.lk/pages/ec_ct_KYC_LGA.aspx උඩ e-service එකේ ඇයි මේ "2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ කරනු ලබන අපේක්ෂක නාම ලේඛන" පෙන්නන්නෙ නැත්තේ? මෙන්න මේ error එක එන්නේ https://eservices.elections.gov.lk/pages/errpage.aspx
  6. jhnnwp

    NPP එකට ප්‍රශ්නයක්?

    දැන් හිතන්නකෝ බහුතර බලෙන් ජනධිපති උනා, බහුතර බලෙන් පාර්ලිමේන්තුවත් ගත්ත, බැරිවෙලාවත් කතිරෙ ගහපු මිනිස්සුන්ගෙ බහුතර අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධව සහෝදරවරු නැගී හිටියොත්, NPP, JVP ගන්නෙ කතිරෙ ගහල බලය දුන්න මිනිස්සුන්ගෙ පැත්තද? නැත්තං පක්‍ෂයේ සහෝදරවරුගේ පැත්තද?
  7. jhnnwp

    ජනාධිපත්වරණයෙන් පසු විපක්‍ෂය?

    ජනාධිපතිවරණයෙන් පසු විපක්‍ෂය ලෙස පැවතිය යුත්තේ කුමක්ද? හැමෝම ආණ්ඩු පක්‍ෂය එනකං බලං ඉන්නවා ඒත් ශක්තිමත් විපක්ෂයකුත් ඕන නැද්ද? මොකක් විපක්ෂ විදියට එන එකද හොඳ?
  8. jhnnwp

    Power cuts

    Mun feeders maru karanawada 5 minutes wage dawasata kipa warayak yanawa enawa, danuth no power
  9. jhnnwp

    USD eka adu wenne...

    Chandeta USD supply eka wadi welada?
  10. jhnnwp

    Win10 help?

    me kiyapalla danata thiyena win10 digital key eka ekka kohomada lesiyen aluth sata ssd ekkata daganne?
  11. jhnnwp

    හාමුට දුන්නත්, පොඩි මයිනට දුන්නත්

    දෙන්නෙ එකම පොට්ටුවට කියලා හිතා ගනිල්ලා සදා රැවටෙන වහල් බයියනේ... මේව mega drama රැවටෙන්නෙ බයියාස් group එකලු තමයි ඉතිං ලොල්
  12. jhnnwp

    අවංක නැති උන් ඉන්න තාක්...

    මේ රට හදන්න බැහැ
  13. jhnnwp

    Umbalage amma...

  14. jhnnwp

    හඳයා...

  15. jhnnwp

    NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

    AKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද? මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ, ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන...
  16. jhnnwp

    රටේ මිනිස්සු කොච්චර කීවත් ඡන්දය දෙන්නෙ බුද්ධිමත්ව ද? තමන්ගෙ වාසියට ද?

    පිල්මාරු කරන උන්ගෙන් හිතාගනිල්ලා උඹල උන්ගේ වහල්ලු ද? නැද්ද කියලා? ලොල් නෙමෙයි ඉතිං සෝ සෑඩ් තමයි ඉතිං රට ගැන හිතුවම, 69 ලස්සේ ආයෙත් උඹල යන්නෙ ඕකුන්ගේ පස්සෙ නම් උඹලගේ හෙළුව උබලට නොපෙනේ... වන්දි ගෙවන්නේ මුළු රටක්, මොළේ කලඳක් හරි තියන උන්ට පෙනෙත්වා!!!
  17. jhnnwp

    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ...

    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ ජනාධිපති නේද? ඒක එහෙම වෙනව නම් ඇයි වැඩ බලන පොලිස්පති වරයෙක් පත්කරන්නෙ නැත්තෙ?
  18. jhnnwp

    ජනාධිපතිවරණයට පස්සේ...

    ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
  19. jhnnwp

    Mun ayeth current kapanawa...

    Horenma current kapanawa wage

    No contents