1. jhnnwp

    රාජ්‍ය සේවයේ හොරු අල්ලන්න නම්...

    රාජ්‍ය සේවයේ හොරු අල්ලන්න නම් අනිවා පාවාදෙන්නන් සිටිය යුතුයි, බහුතරයක් සොරකම් රැකීමට සාමූහිකව කල්ලි ගැසී සිටින උන්, මුන්ව පාවල දෙන උන් බිහිවෙන්නම ඕන ඕක හැදෙන්න නම් නැත්තං සදාකාලිකව ඕක ගොඩ දාන්න බැහැ. ඒත් කව්ද එහෙම කල්ලි ගැසුණු හොරු පාවලා දෙන්න ඉන්නේ?
  2. jhnnwp

    පළාත් සභා වල...

    තවම හිටපු සභාපතිවරු ඉන්නෙ කොහොමද? ඒව එහෙම වෙන්න බැහැනෙ පළාත් පාලනේ වගේ විසිරවල නැද්ද?
  3. jhnnwp

    කට උඩ තියලා පාර්ලිමේන්තුව විසිරුවොත්?

    මේක කරයි කියල හිතෙන්නෙ නැද්ද?
  4. jhnnwp

    දේශපාලනයේදී...

    දේශපාලනයේදී සදාකාලික මිතොරෝද, හතුරෝද නැත කියන උන්, එක ප්‍රතිපත්තියක් නැති හැරුන පැත්තට දොඩවන උන් බව මතක තබාගනිල්ලා... ලොල්
  5. jhnnwp

    USD yata yanne mokada?

    pathale unge USD accounts rajasanthaka karala da?
  6. jhnnwp

    මේ රට හදන්න බැරි...

    මේ රට හදන්න බැරි, පරීක්ශන වල එකෙක් අහුවුනොත් ඉහළට යද්දී දාමයක් ඉන්නවා, උන්ට බලය, ධනය තියෙනවා ඉතිං ඒවා එළියට අදින්නෙ නැතුව යටගහන්න දඟලනවා, හැමතැනම දාම හොරු රැලවල්, සමහර නිලධාරීනුත් මේ දාමයේම කොටස් කාරයෝ උනාම කොහොමට පරීක්ෂණ විනිවිද වෙන්නේ? බොක්කෙන්ම රට හදන්න එකෙක් ආවත් මේ දාම කල්ලි එක්ක ඒක කරන්න...
  7. jhnnwp

    TO ලා....................

    ආසිරිලන්තේ බහුතර TO ලා ඇයි දුෂිත? එහෙම මිනිස්සුන්ව ආයතන පරිපාලනයෙන් ඉවත්කර විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ ඇයි? අතිමහත් රාජ්‍ය ආයතන වල මෙකී තාක්‍ෂණ නිලධරී තනතුර අන්ත දුෂිතව පවතී...
  8. jhnnwp

    මේ රටේ දූෂිත නිලධරීන්ට විරුද්ධව...

    මේ රටේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ වලට දඬුවම් දීල තියෙනවද අදාල ආයතන වලින්ම? එහෙම වීමේ සම්භාවිතාව අඩු ඇති නේද? මේ රාජ්‍ය යාන්ත්‍රනය හැදෙන්නෙ කවද්ද?
  9. jhnnwp

    රාජ්‍ය අංශයේ විමර්ශන නිලධාරීන්...

    රාජ්‍ය අංශයේ විමර්ශන නිලධාරීන් කොහොමද තමාගේ service එකේ ඉන්න අනික් අයගේ දුෂණ සහ අක්‍රමිකතා හොයන්නේ, ගොඩක් තැන්වල වෙන්නේ එහෙම හොයන්න එන නිලධාරීනුත් අන්තිමට අර දුෂිත කොටසටම ඕන විධියට වාර්තා හදනවා... ඇයි මේ නිලධාරීන්ට නීතිය දැඩි කරන්න බැරි, අන්තිමට ඔක්කොම එක ගොඩේ, එතකොට කොහොමද මේ දුෂණ, අක්‍රමිකතා...
  10. jhnnwp

    මේ රටට කෙලවෙලා තියෙන්නේ...

    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප, මේක හදන්න පුළුවන් කොහොමද? :(
  11. jhnnwp

    ChatGPT about USD forecast? LOL

  12. jhnnwp

    SLT usage portal eka wada natho..................

    Umbalata log wenna puluwanda?
  13. jhnnwp

    Korea walata moko wenne?

  14. jhnnwp

    AKD ජනපති උනොත්?

    AKD ජනපති උනොත්, මේ දුෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න දුෂිත නිලධාරී කල්ලි වැඩ කරගෙන යන්න නොදී කල්ලි ගැසී කකුලෙන් අදී කියල හිතෙන්නෙ නැද්ද? දුෂිතයෝ කොහොමත් දඬුවම් විඳින්න ලෑස්ති නැහැනේ, ඉතිං උන් අහුවෙන බව දැන දැන දූෂිත නිලධාරී වළල්ල එකතු වෙලා බාල්දි පෙරලීමට ඉඩ වැඩී. ඕකුං ඔක්කොම කුඩු කෑ විත්තිය වගේ...
  15. jhnnwp

    Aluth badu gahanna yanne?

    Hamu chande thiyenne naha kiyana red light eka neda? Next April da koheda oya 🏠 tax eka kelinna yanne, November no budget one man show ready to play:(
  16. jhnnwp

    Meka batagota kiyana eka wage neda? Ekama beat eka neda?

    *Batagoda
  17. jhnnwp

    Time Dilation

    No contents