දැන් හිතන්නකෝ බහුතර බලෙන් ජනධිපති උනා, බහුතර බලෙන් පාර්ලිමේන්තුවත් ගත්ත, බැරිවෙලාවත් කතිරෙ ගහපු මිනිස්සුන්ගෙ බහුතර අපේක්ෂාවට ප්රතිවිරුද්ධව සහෝදරවරු නැගී හිටියොත්, NPP, JVP ගන්නෙ කතිරෙ ගහල බලය දුන්න මිනිස්සුන්ගෙ පැත්තද? නැත්තං පක්ෂයේ සහෝදරවරුගේ පැත්තද?