1. salitha22

    ඩොජ් කොයින් රුපියල් 1000 ක වගේ

    මට ඩොජ් කොයින් රුපියල් 1000 ක වගේ ගන්න ඕනේ .නැද්ද කා ලගවත් .ලොකු ගානක ගන්න දැනට අතේ සල්ලි නෑ .මගේ වෝලට් එකට දාගන්න ඕනේ .මන් හෙට රෑ 8.30 වෙන්න කලින් ඒ කෙනාගේ බෑන්ක් එකව්න්ට් එකට සල්ලි දානවා . හෙට වේලාසන ඕෆ් වෙන්න බෑ එකයි ඒ වෙලාවට දාන්නේ
  2. salitha22

    Magic bullet ගන්න හෙල්ප්

    මචංන්ලා මට හෙට මැජික් බුලට් එකක් ගන්න ප්ලේස් එකක් කියහල්ලකො.කොටුව ශුවර් නෑ කඩවල් ඇරලද කියලා. ඔන්ලයින් බැලුවා උන්ගෙ අම්මගෙ ගනන් කියන්නෙ.ඩරාස් එකෙ බඩු තියනවා හෙටම ඕනෙ ඒකයි
  3. salitha22

    card Payment 3%

    අපි කොහේ හරි අයිටම් එකක් අරන් කාඩ් එකකින් ගෙවනකොට අපේ කාඩ් එකෙන් සමහර aya 3% කපා ගන්නේ ඇයි .එක සාදාරණද. එක ගෙවන්න ඕනේ අපිද ෂොප් එක අයිති කෙනාද
  4. salitha22

    NOBODY MOVIE --with link

    ෆිල්ම් එක නම් මරු හැබැයි එක පාරක් වගේ බලල ඉවර උනහම ආපහු බලන්න හිතෙන්නේ නෑ .ජෝන් වික් ප්‍රදියුසර් තමා ෆිල්ම් එක කරලා තියෙන්නේ . හැබැයි ඒ වගේ නිතර නිතර බලන්න හිතෙන්නේ නෑ .. බෙටර් කෝල් සෝල් තමා ඉන්නේ .. https://usersdrive.com/xxgrds6l289r.html
  5. salitha22

    ෆොටෝශොප් 2018

    තියන කෙනෙක් ලග තියනවනම් ගූග්ල් ඩ්‍රයිව් ලින්ක් එකක් හරි ටොරන්ට් ලින්ක් එකක් හරි දෙනවද.කීප පාරක්ම ඩව්න් ලෝඩ් කලා හොයාගන්න බෑ.වැඩ කරන්නෙ නෑ
  6. salitha22

    එන්න අපි බොසාට බනිමු--Relieve mind frustration

    මුලින්ම මන් වැඩ තැන බොසා ගැන දාන්නම් . ඌ වගේ මෝඩ මුසල පිස්සු කාවයියෙක් මන් දැකල නැ .ලොක්කෙක් උනේ කොහොමද කියල හිතාගන්න බෑ . 1. මේල් එකක් කියවගන්න බෑ /මේල් එකකට රිප්ලයි දාන්න දන්නේ නෑ 2.මොකක් හරි වැඩක් දුන්නොත් එක ඉවරවෙන්න කලින් ඉවරද ඉවරද කියල අහනවා . 3.ඒ කාලේ අපි කට්ට කෑවේ ඔහොම නෙමෙයි...
  7. salitha22

    උබලට අන්කම්ෆර්ටබල් නැද්ද බන් .

    මොකක් හරි එකකින් ඔෆිස් එකේ වැඩක් කර කර ඉද්දී කවරු හරි එතනට ඇවිල්ල මොනිටර් එක දිහා බලන් ඉන්නකොට උබලට අන්කම්ෆර්ටබල් නැද්ද බන්. නිකන් හරි පර්සනල් ෆොටෝ එකක් බලන්න බෑ කෝ බලමු මේ කව්ද කියල ෆොටෝ වීඩියෝ වල ගුණ අගුණ පෙන්නන උන් මට පේන්න බෑ . මොකද මන් එහෙම කරන්නේ නෑ
  8. salitha22

    Godzilla vs. Kong Web

    Rip Eka nadda -- Direct Link ekak naddo --
  9. salitha22

    Driving Licence Renew--BIG HElp/Urgent

    මේකයි ප්‍රශ්න නුවරින් ලයිසන් ගත්ත කෙනෙක්ට කොලබින් ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරගන්න පුලුවන්ද // වන්ඩේ සර්විස් එක වැඩද නැත්නම් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලද යන්න ඕනේ . Call karana hama parama number busy ..
  10. salitha22

    YOU TUBE WORKSHOP අලුත්ම ගරානා ඉට්ටයිල් එක

    අලුත්ම ගරානා ඉට්ටයිල් එක යන උන් කෝල් එකක් දාල බුක් කරගනිල්ලා
  11. salitha22

    කණ්ඩලම හොටෙල් Booking

    කණ්ඩලම හොටෙල් එකට පොඩ්ඩක් ගිහින් එන්න කියල බැලුවේ .වෙබ් සයිට් එකට ගිහින් දවස් දෙකකට බුකින් දැම්මම මේ ගාන එන්නේ .මේ ගාන එක්කෙන්ක්ටද එක දවසටද බන් නැත්නම් රුම් එක එක දවසටද . මාසේ පඩියෙන් ආතල් ගන්න තමා යන්නේ .මේ හුත්ත යකඩ ගොඩ එක්ක මැරිලා මැරිලා කොරෝන හැදිලා අව රුදු එකහමාරක් කොහෙවත් ගියේ නැති...
  12. salitha22

    අබාන්ස් හරි සිංගර් හරි

    ගෙවාගෙන යන්න ලැප් එකක් ගන්න එක හොදයිද.බේසික්ම එකක් ඕනෙ .ලොකු ගානක් එක පාර වියදම් කරන්න අමාරුයි .පාඩම් වැඩ වලට.එහෙම ගත්ත අය ඉන්නවද
  13. salitha22

    වස්ති අනුෂ්ක

    වස්ති අනුෂ්ක දැන් නම් දානවද බන්.මොනාද අර ඌ දාල තියන නම් .කියවන්න පුළුවන් තේරුමක් තියනවද . උබලත් හිට් උන යු ටියුබ් කෙනෙක්ට කියල බබාට නමක් දාගනින්
  14. salitha22

    ඩේ කෙයා වල ගණන්

    මේ දවස් වල ඩේ කෙයා වල ගණන් කොහොමද බන් .බර ගානක් සෙට් වෙනවද .පොඩි අයව ඩේ කෙයා දාපු ය ඉන්නවනම් විස්තර දානවද
  15. salitha22

    මෙගා ටීවී සිරිස් ෆෝල්ඩර්

    ඔය අනිත් ය TB ගණන් වැල ඩොකියුමෙන්ට්‍රි දානවා වගේ නැද්ද ටීවී සීරීස් තියන මෙගා ෆෝල්ඩර්
  16. salitha22

    Usb hub 3.0 පිටකොටුව

    පිටකොටුවේ usb hub 3.0 ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න.හොද ස්පීඩ් එකක්.ගත්ත අය ඉන්නවනම් ගත්ත තැනයි ප්‍රයිස් එකයි දාන්න
  17. salitha22

    ස්ටිකර්ස් ප්‍රින්ට් කරන්න තැනක්

    මචන්ලා PVC මෙටිර්යල් එකේ ප්‍රින්ට් කරන්න වර්ග අඩියකට කියද .ඔය වෝල් ස්ටිකර් ප්‍රින්ට් කරන්නේ . තැනක් දන්නා හරි මේකේ එහෙම කරන කෙනෙක් නැද්ද .ගණන් මිමි එහෙම දැනගන්න . එතකොට ඔය ස්ටිකර් ප්‍රින්ට් කරන්න ප්‍රින්ටර් එකක් කියක් වෙනවද ..
  18. salitha22

    කිරිබත්ගොඩ ශා ටෙක් සෝන්

    . මම පෙරේදා ගියා මෙතනින් ක්‍රෝම් කාස්ට් එකක් ගන්න .ඉක්මන් එකේ තිබ්බේ 2650 ක් කියල . මේ තියෙන්නේ ඇඩ් එක .එක මාසෙකට වැලිඩ් . මම ගියාට පස්සේ කියනවා ක්‍රෝම් කාස්ට් එක 3500 යි කියල . මන් කිව්වා ඇඩ් එකේ තියෙන්නේ 2650 යි කියල .ඊට පස්සේ කියනවා ඒ ය ජනවාරි මාසේ ඇඩ් දැම්මේ නෑලු .තිබ්බ ඇඩ් ඔටෝ රි...
  19. salitha22

    Sinhala netflix

    https://rickyflicks.com/index.php dan radio eke giye.update karanava kiwwe
  20. salitha22

    මේ ලැප් එක හොදයිද

    ඉ විස් එකේ තියන මේ ලැප් එක හොදයිද ඔන්ලයින් ලේච්ක්චර්ස් වලට වගේ . රැම් එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද මේකේ https://buyewis.lk/collections/notebook/products/ewis-neo-14-notebook

    No contents