1. salitha22

    Book Copyright පොත් ඉස්සීම

    මේකයි මචන්ලා කේස් එක .අපි පොතක් කඩෙන් ගත්තාම එකේ කොහොමත් දාලා තියනවනේ කිසිම විදිහකින් උපුටා ගැනීම තහනම් කියල . දැන් සමහර වෙබ් සයිට් වල ඒ පොත ස්කෑන් කරලා ./ ෆොටො ගහල අප්ලෝඩ් කරලා තියනවා .ගොඩක් පිටරට ඉන්න ය තමා බලන්නේ ඒවා . එකත් කමක් නැ කියමුකෝ .ඔය පබ්ලිෂ් කරන අයට බැරිද ඩිජිටල් විදිහට...
  2. salitha22

    අයින් කරපු මුවි පෝස්ටර්ස්

    මචන්ලා කා ලගද තියෙන්නේ අයින් කරන .අයින් කරපු මුවි පෝස්ටර්ස් .ලස්සනට රුම් එකේ එකක් දෙකක් ඉල්ලගන්න . මේ වගේ . නැත්නම් කව්ද පෝස්ටර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් තරම් ප්‍රින්ටර් එකක් තියෙන්නේ .කස්ටම් ප්‍රින්ට් කරන්න පුළුවන් සාදාරන ගානක් දෙන්නම් එකටනම්
  3. salitha22

    මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද

    මෙකයි මචන් කෙස් එක .මන් පොඩ්ඩක් ගේම් ගහන පැත්තට බරයි . එත් මන් ලග තියන මැෂින් එක මේක . බෝර්ඩ් එකත් මේක IH81M H81 Motherboard DDR3 මන් දැනට රැම් ගහල SSD ගහල මේක අප්ග්‍රේඩ් කළා .පවර් යුනිට් එකත් අප්ඩේට් කළා .. මේකේ ඔන්බෝර්ඩ් එකක් තියෙන්නේ ග්‍රැපික් කාඩ් එකක් යුස් උනත් පට්ට ගණන .අරන්...
  4. salitha22

    Computer chair එකක් ගන්න හොද පොට් එකක්

    පුටුවක් ගන්න ඕනෙ.ගත්ත අය හොද තැනක් කියන්න.අලුත්ම එකක් ගන්න එකද හොද.පොඩ්ඩක් යූස් කරපු එකක්ද. නැත්නම් අපේ ගෙවල් පැත්තෙ තැනක් තියනවා ඒකෙ නම් හදලා විකුනන්නෙ පාවිච්චි කරපුවා
  5. salitha22

    PCR ටෙස්ට්

    කොරෝනා වයිරස් එක ඇගට ඇතුල් වෙලා කොච්චර දවසකින්ද pcr ටෙස්ට් එකට අහු වෙන්නෙ. ඊයෙ බස් එකේ ඉස්සරහ සීට් එකේ ගිය කෙනාට කොරෝනා පොසිටිව් .ගෙදර යන්න හිටියෙ හෙට pcr එකක් කරලා.ඊට කලින් ඒ මනුස්සයා වාඩි වෙලා හිටපු සීට් එකේ වාඩි වෙලා හිටියෙ මාත් එක්කට එකට රූම් එකේ හිටපු ඩයල් එක .
  6. salitha22

    දන්නා කියන හොද Paediatrician කෙනෙක් නැද්ද

    දන්නා කියන හොද Paediatrician කෙනෙක් නැද්ද . දැන් ඉන්න කෙනත් අව්ලක් නෑ .එත් හොද කෙනෙක් හොයාගන්න කියල බැලුවේ
  7. salitha22

    ටික් ටොක් සාපය

    ටික් ටොක් එක නිසා උන උබල දන්න දේවල් මේකේ දාන්න. 1.ගොඩක් ඉන්නේ වෙන්න පොෂ් කොල්ලෝ කෙල්ලෝ 2. සමහර අයට කන්න සල්ලි නෑ .ටික් ටොක් එකේ හිගනවා .හැබැයි ඩේට දාගන්න සල්ලි තියනවා . 3.පොෂ් කියල කියාගන්න උන්ට ඇති ලබ්බක් නැ .අඩුගානේ ඉන්ග්ලිශ්වත් බැ .කෙල්ලෝ තමා වැඩි අර 3 සිස්ටර්ලත් ඉන්නවා . 4.සල්ලි...
  8. salitha22

    මට ඩිපරෙෂන් ද

    මෙහෙමයි මචන් .මම ඉස්සර ඉදලම අමුතුයි වගේ තේරෙනවා .උදාහරණයක් ගත්තොත් තැනකට ගිහින් තව කෙනෙක් හිටියොත් මට ඕනේ නැත්නම් එයත් එක්ක කතාකරන්න හිතෙන්නේ නැ එයා කතාකලත් උත්තරේ දීල නිකන් ඉන්නවා .අදුනන්නේ නැත්නම් පැය 4ක් 5ක් හිටියත් කතාකරන්න හිතෙන්නේ නෑ . කොච්චර ලස්සන කෙල්ලෙක් හිටියත් ඩෝන්ට් කෙයා එකේ ඉන්න...
  9. salitha22

    ෆෝන් එකක් ගන්න ඕනේ

    ෆෝන් එකක් ගන්න ඕනේ ඉස්සර ඔය සීන් එකේ හිටියට දැන් අප්ඩේට් නැ . මට 20000-25000 අතරේ ෆෝන් එකක් කියහල්ල හොදට යුස් කරන්න පුළුවන් . වැඩ ගොඩක් කරන්නේ නැ .ෆේස්බුක් වට්ස් ඇප් ඕවා යුස් කරන්න තමා බැටරි ලයිෆ් එකත් හොද වෙනවනම් හොදයි . අපේ කව්රුත් නැද්ද ෆෝන් ෂොප් කරන ය
  10. salitha22

    EWIS Neo 14" Notebook

    meka maru habai loku wadak nam karaganna bari vei . 20 k walatat lap thiynava https://buyewis.lk/collections/notebook
  11. salitha22

    සින්හල සින්දුව මතකද

    සින්දුවක් තියනවා දැන් රංගිරි එකේ ගියේ.. මා එහී යනවා කියලා.පයිලට් කෙනෙක් තමා කියන්නෙ. යූ ටුයිබ් බැලුවා .හොයාගන්න බෑනෙ මචංලා
  12. salitha22

    පිටකොටුව ඇරලද

    පිටකොටුවෙ ඔය ගෙවල් වල අයිටම් විකුනන කඩ වහලද බං..මැජික් මෙශ් එකක් ගන්න ඕනෙ
  13. salitha22

    Daraz ගුබ්බෑයමේ පෝරියල් එක.

    මුන්ගෙ 11.11 කියල පට්ට ගනන් වලටනෙ බඩු විකුනන්නෙ.කිහිපයක් ඇරෙන්න ඔක්කොම වගේ ඕවර් ප්‍රයිස්. කම්පියුටර් චෙයා එකක් බැලුවා ගනන් යකෝ.ගන්න උන් පව්
  14. salitha22

    දැන් ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරන්න පුලුවන්ද

    ආපහු නෝමල්ද බං ලයිසන් අලුත් කරන එක.නැත්නම් තාම වහලාද .අහපු එකෙක් හරි දන්න එකෙක් හරි කියහල්ලකො.කෝල් කරල අහන්න ෆෝන් එකේ සල්ලි නෑ එලියට යන්න විදිහක් නෑ ඒකයි
  15. salitha22

    Wall banner quality

    මේකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න.මේ.ෆොටො එකේ.තරමටම කොලිටි එකට අපිට එවනවද කියල.
  16. salitha22

    Hemas Pcr

    HEmas eken mobile avilla pcr karapu aya ganan kiyanna frens
  17. salitha22

    හීට් එක අඩු කරගන්න

    මේකයි මචන් ගෙදර එකම එක රූම් එකක බිත්තියම රත් වෙනව දවල්ට.ඒ පැත්තෙ කපරාරුවක්වත් ගහන්න ස්කැෆොල්ඩින්ග්වත් ගහන්න බෑ.ස්ලැබ් එක රත් වෙනවට වඩා බිත්තිය රත් වෙනවා.මන් කල්පනා කලේ අර වහලවල් වලට දාන සිල්වපාට ශීල්ඩ් එක උඩ ඉදල ඒ පැත්තෙ බිත්තිය දිගේ පහලට දාන්න ඇන ගහන්න බෑ නගින්නවත් බෑ.ඒත් එක අලවන්න ඕනෙ...
  18. salitha22

    PCR ටෙස්ට් එක ආවා

    PCR ටෙස්ට් එක ආවා බොලව් .නෙගිටිව් යකුනේ හම්බේ බාගෙට මැරිලා හිටියේ එක එනකම්. උදව් කරපු Sri sampath / Charitha 2011 BOkkenma බොහොම ස්තුතියි ආ .

    No contents