කැඩුණු වීනාව......... (Kadunu Veenawa)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කැඩුණු වීනාව......... (Kadunu Veenawa)

brokenvioline.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තනිකමක්... පාළුවක්... කාන්සියක්... ඒ හැම පරදවා නැගී සිටින බලාපොරත්තුවක් දැක්කා පදවැල් තුල.

ලස්සනයි. ඔබට සුබ පැතුම් සොයුරිය.
 
Oct 25, 2009
228
19
0
ආදරේ කියන්නේ එහෙමයි . . .
ලං වෙන්න බැරි වුනත්

දුරින් ඉඳන් හරි බලං ඉන්නවා
තනිවෙන්න නොදී . . .
නැතිනම් තනිවූ වෙලාවක
ලඟට එන්න ඉක්මනටම . . .
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තනිකම........නැතිකරන්න ඒ තනිකම...
පාළුව......නැතිකරන්න ඒ පාළුව හඩවන්න හැකිනම් වීනාව...

හිතට දැනෙන පද ටිකක් දුල්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං හැමදාම කියනවා වගේ ආදරය ගන්න බැරි දෙයක් වුනත් දෙන්න පුළුවන් දෙයක්...

දුරින් හිඳ බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටීම කෙතරම් චමත්කාරද???

ඒ අපේක්ෂාවත් එක්ක ජීවිතය හැම මොහොතකම ජීවත් වෙනවා කියල හිතෙනවා නේද....

නංගියාගේ ආදරණිය නිර්මානයක්..ගොඩාක් ලස්සනයි පද පේලි ටික...

නංගියට ජය....
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඈතින් සිට පිදූ අවිහිංසක ආදරයක්...හ්ම්ම්ම්.....මේක හරිම ලස්සනයි නගේ.
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
බොහොම අපූරැ වචන පෙලක් අපූරැවට ගලපලා තියනවා...
අගය කල යුතු නිර්මාණයක් දුල් අක්කේ...
11.gif
11.gif