මෙ හූය ආගමික අදහසක් නිසාවෙන් මෙ මිත්රයාගේ අදහසේ වරදක් නැහැ.
ආගමික අදහස් ඕනෑ තරම් Religious ත්රේඩ් හි පල වෙනවා, එය යහපත් ක්රියාවක්. ඒවා පරිහරනයට අවැසි අය අනීවාර්යයෙන් එතැනට පියමන් කරයි.
ඒත් මගේ අදහස ධම්මපද දිගටම මෙ කව්පියසේම පලකරනවා නම් යහපත්. එය කව් රස සොයමින් එන අපේ සොයුර සොයුරියන්ට...