1. M

    The First Time Ever I Saw Your Face

    Wow nice expression, beautiful
  2. M

    නන්දුට රෙස්ට් - Nandu Rest

    බොහෝම ස්තුතියි සොයුර
  3. M

    මාලිමාවියේ - Maalimaaviye (Compass)

    මාලිමාවියේ - Maalimaaviye (Compass)
  4. M

    ඒපා වූ සද...

    පාලුව වේදනාව ගෙනහැරපාන්න යොදාගෙන ඇති සඳ-සොබාදහමෙ වැයුම නිර්මාණය අලංකාර කරමින් හරිම තාත්වික බවක් ගෙනදෙයි. ඔබට සුබපැතුම්!
  5. M

    සුදු දුවට!

    හරිම සංවේදී නිර්මාණයක් සොයුරිය. සත්‍ය කතාවක් තුලින් සමාජ විවරනයක යෙදෙමින් හරිම තත්වික ලෙස ඉදිරිපත් කරඇත. සාර්ථකයි.
  6. M

    නන්දුට රෙස්ට් - Nandu Rest

    ඔව් ඔබ හරි, දියුණුව අවශ්‍යයි, රැකියා නැතිවෙනවා කියා එය මග හරින්න බැහැ. අධිකාරීන්ගේ අදහස අනුව මෙ පියවර පරිසර සංරක්ශණය හා අලංකාරකරණය නවීකරණය තුලින්. මගේ ෆ්ලැට් එක අසල තිබු පරණ කුණුබක්කි 4 දවසකට 6 වතාවක් විතර අරගෙන යන්න ලොරි ආවා. දැන් දවස් 3කට දෙවරක් විතර වගේ එන්නේ. ඉන්දන භාවිතය අඩුවීමෙන් කාබන්...
  7. M

    අබලන් සිග්නල් - Errant Colour Lights

    Bohoma sthuthiy yaalu, obe vatinaa adahasa itaa age karami hamadaa
  8. M

    අබලන් සිග්නල් - Errant Colour Lights

    Bohoma sthuthiy yaalu obe agayeemata
  9. M

    අබලන් සිග්නල් - Errant Colour Lights

    Bohoma sthuthiy obe vatinaa agayeema haa satahanata
  10. M

    අබලන් සිග්නල් - Errant Colour Lights

    බොහෝම ස්තුතියි ඔබේ වටිනා ඇගයීම
  11. M

    අබලන් සිග්නල් - Errant Colour Lights

    Bohoma sthuthiy sis nirmaanaya agayeema haa vatinaa atrha dekveemak labaa dunnata. Apita nirmaana thulin karanna mehavarak tiyenawa, mage adahasa ape kavi piyasa ae mehavara uradaranawaa kiyalai... obatat jaya patami soyuriya
  12. M

    නැව් වාරයක් - Busy Port

    bohoma sthuthiy saho ow artha dekveem keepayak labee etha... නිර්මාණයේ දී දැරූ අදහස 2vana pituwe...
  13. M

    නැව් වාරයක් - Busy Port

    Bohoma sthuthiy saho agayeema haa adahasata. me nirmaanaya keepa vidiyakin artha dak vaa tibunaa. ae gena maa satutu venavaa. oba da adahasak pala kara lassana tiyenavaa, eya maa mehema terum gatta... pavulaka bara ussana kenaa mahansiyen aeth pitupanne nethiva hama barama osawanavaa...
  14. M

    නැව් වාරයක් - Busy Port

    bohoma sthuthiy sis
  15. M

    නැව් වාරයක් - Busy Port

    Bohoma sthuthiy
  16. M

    නැව් වාරයක් - Busy Port

    Bohoma sthuthiy agayeema. නිර්මාණයේ දී දැරූ අදහස 2van pituve...
  17. M

    නැව් වාරයක් - Busy Port

    බොහෝම ස්තුතියි සොයුර නිර්මානය අගැයීම හා තවත් හරවත් අර්ථකතනයක් ලබාදීම. එයත් අපූරුවට වඩාත් ගැලපෙනවා. අර්ථකතන කීපයක්ම ඉදිරිපත් වී තිබීම සතුටක්.
  18. M

    නැව් වාරයක් - Busy Port

    ගොඩාක් සතුටුයි අර්ථකතන කීපයක්ම ඉදිරිපත් වී තිබීම. බොහෝම ස්තුතියි යාලු.
  19. M

    නැව් වාරයක් - Busy Port

    bohoma sthuthiy yaalu. නිර්මණයෙන් මා ගෙනා අදහස 2වන පිටුවෙ (නිර්මාණයේ දී දැරූ අදහස) පලකල කර ඇත.

    No contents