මේ රටේ දුෂණ වංචා වලක්වන්න එන ආණ්ඩු වලට තියන මුලිකම ප්රශ්නේ තමා දුෂිත රාජ්ය නිලධාරින්.
අමාත්යංශ වල අධ්යක්ෂක තනතුරු වල ඉදන් කම්කරුවා දක්වා දුෂිත උනාම හිතපන්කෝ කොහොමද රටවල් හදන්නේ.
මේකට මම නම් යෝජනා කරන්නේ යම් රාජ්ය සේවකයෙක් නීති විරෝධී කාර්යයක් සිදුකොට අහුවුනොතින් ඔහු/ඇය රාජ්ය ද්රෝහියෙකු...