1. malakadss

    ජයසූරියගේ 189

    ලහිරු උදාන අබේසේකර.. අඩයාලමට ලිව්ව පෝස්ට් එකක් දෑකලා මට මේක දාන්න හිතුනේ 2000 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා සාජා පිටියේදි පැවැත්වුණු කොකා කෝලා චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේ ජයසූරිය 189 ක් ගහනවා, 200 මිස් වෙන්නේ අවාසනාවට.. ඉන්දියාව ලකුණු 54 කට සියලු දෙනාම දෑවී යනවා. ඒ කාලේ
  2. malakadss

    මෑස්ඩා බොන්ගෝ එකට යක්කුත් කොර වෙලා

    හරි තෑනට වෑදුනම
  3. malakadss

    එන්ගලන්තෙන් ආපු දෙන්නෙක් ට කොරොනා

    එන්ගලන්තෙන් ආපු දෙන්නෙක් ට කොරොනාලු. ඒත් අර අලුත් ප්‍රභේදයේද කියලා තමා හොයාගෙන නෑලු http://www.newswire.lk/2020/12/28/two-from-new-strain-hit-uk-among-arrivals-infected-with-covid-in-last-24-hours/ Two returnees from the United Kingdom are among the six arrivals who were detected with the...
  4. malakadss

    පොලිස් වෙඩි පහරින් මරුට

    තව එකක් පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. "පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ...
  5. malakadss

    සතොසේ ලොක්කා අස් වුනාද? අස් කලාද?

    සමහරු කියනවා වෙලද ඈමති ගෙදර යෑව්වලු. ඒත් හොරා කියනවා ඌ ඉල්ලා අස් වුනාලු.. යකෝ හොරුන්ට එහෙම නිකන්ම ගෙදර යන්න පුලුවන්ද හොරකම් කරපු සල්ලිත් අරන් Lankadeepa වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ. සතොස...
  6. malakadss

    මොනවද මේ කියන්නේ?

    මොකක්ද මේ බුවා කියන කතාව? කාන්තාවක්, උපාසක අම්මා කෙනෙක් හම්බ වෙන්න යනවා කියන්නේ? මඩ චෑනල් වගේ වෙලානේ දෑන් මහණ වුන අයත්..
  7. malakadss

    කරාපිටියේ අධිකරණ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

    කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති. මේ...
  8. malakadss

    Questions වන්දා අහින්සක සතෙක්ද?

    වන්දා ( Praying mantis) මෙම සතුන් තරම් රැවටිලිකාරී ස්වභාවික හැසිරීමක් දක්වන වෙනත් කෘමියෙක් සොයාගැනීම අපහසුයි. වන්දා යනු කෘමි ලෝකය තුළ බැටළු හම පොරවාගත් වෘකයන් බඳු භයානක ම විලෝපිකයන් විශේෂයයි. Mantodea කුලයට අයත් මෙම සතුන් විශේෂ 2400කට අධික ප්‍රමාණයක් දැකිය හැකි අතර ඔවුන් පවුල් 15ක් සහ ගණයන්...
  9. malakadss

    යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි

    බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින් ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර... සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි. දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය...
  10. malakadss

    එන්ගලන්තේ මොකද වෙන්නේ?

    එන්ගලන්තේ කොවිඩ් ප්‍රශ්ණේ දරුණු වෙලාලු නේද? අලුත් විකෘතියක් සෙට් වෙලාලු නේ.. බෝ වීම කලින්ට වඩා 70% වෑඩිලු.. නමුත් මරණීය අනතුර වෑඩි වීමක් වෙලා නෑ කියනවා. ඒ වගේම දෑනට තීයෙන වෑක්සීන් වලින් මේකෙන් ආරක්ෂාවෙන්න පුලුවන්ලු. කොහොම වුනත් සමහර පෑති ලොක් ඩවුන් කරලා. නෙදර්ලන්තේ නම් එන්ගලන්තෙට යාම තහනම්...
  11. malakadss

    RMV දූෂිත නිලධාරීන් හඳුනාගත් හැටි

    දූෂීත නිලධාරීන් අදුන ගත්තලු බුද්ධි අන්ශ යොදවලා. ඒත් දූෂිත අය විතරක් මාරු කලොත් ඒ අයට අලුතෙන් යන තෑනක වෑඩ කරන්න බෑරි වෙන හින්දා තව අයත් මාරු කලාලු,, මම ඔය දෑක්කමයි දූෂිතයන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා වෙන අයත් මාරු කරනවා. දුෂීතයි නම් කෙලින්ම රස්සවෙන් දොට්ට දාන්න එපෑයි... මොනවද බන් මේ ජෝක්ස්...
  12. malakadss

    RMV දූෂිත නිලධාරීන් හඳුනාගත් හැටි

    දූෂීත නිලධාරීන් අදුන ගත්තලු බුද්ධි අන්ශ යොදවලා. ඒත් දූෂිත අය විතරක් මාරු කලොත් ඒ අයට අලුතෙන් යන තෑනක වෑඩ කරන්න බෑරි වෙන හින්දා තව අයත් මාරු කලාලු,, මම ඔය දෑක්කමයි දූෂිතයන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා වෙන අයත් මාරු කරනවා. දුෂීතයි නම් කෙලින්ම රස්සවෙන් දොට්ට දාන්න එපෑයි... මොනවද බන් මේ ජෝක්ස්...
  13. malakadss

    බැටිකලෝ කැම්පස් හදන්න නීති නැවූ හැටි

    http://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%9D-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B7...
  14. malakadss

    රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග තාම අරන් නෑ

    පාස්කු කොමිසම - නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමාවීමට හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නේය. එහිදී ඔහුගෙන් කොමිසමේ සභාපති...
  15. malakadss

    විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !

    ජනක මල්ලිමාරච්චිගේ ඉන්ටවීව් එකක්
  16. malakadss

    පරපෝෂිතයා

    එලියන් ෆිල්ම් එකේ වගේ ඈග පලන් එලියට එන්නේ
  17. malakadss

    ෂාෆි ෂියාබ්දින්- රිෂාඩ් බදියුදින්- දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද ?

    නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ මහින්ද දිසානායක මහතා අද (12) පාස්කු කොමිසමට කැඳවා තිබුණි. ඒ, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය. එහිදී අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශානි...
  18. malakadss

    Samsung එකේ M21 ජරා ෆෝන් එක

    අපී යතුරුපෑදි සන්ගමේ ලොක්කාව සෑම්සුන්ග් සමාගම රවට්ටලා... මිනිහා දෑන් ෆෝ න් ගිණි තියන්න යන්නේ
  19. malakadss

    උත්සහාවන්තයා පරාජය විය

    අප මිතුරු @LazyLizard ගේ අවසානය එසේ සිදු විය
  20. malakadss

    සන්ස්කෘතිකයි එකගයි

    සමහර පෑති වල දුරකතන ආවරණය නෑ කියලා සමාගම් අලුතෙන් මෙහෙයුම් කරනවා ඒවා කවර් කරන්න . දරුවන්ගේ අධයාපන කටයුතු වෙනුවෙන්. ඒවා ගෑන හෑමතෑනම ප්‍රශන්සා යනවා. ඒවා හොද වෑඩ ඒත් යන යන හෑමතෑනම අහන්නේ පෑකෙජ් ගෑන, අඩුවට ගන්න පුලුවන් ෆෝන් ගෑන.. අපිටත් උත්තර දෙන්න මේ ගෑන මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕනේ. පාසල්...

    No contents