මගේ crush එකත් කැම්පස් ගියා බන්,හරි අමාරුවෙන් හිත හදා ගත්තෙ
මේ කිරියටම පින් සිද්ද වෙන්න 
අපෙ අයියා අක්කා කෙනෙක් එක්ක යාලුයී.
මගේ crush එකත් කැම්පස් ගියා බන්,හරි අමාරුවෙන් හිත හදා ගත්තෙමේ කිරියටම පින් සිද්ද වෙන්න
Paiyak kata karanawa...
Uba kelinma akkawa meet weyan...
eyagen kelinma ahapan oya ara kath ekkada film eka balanna awe kiyala...
yaluwo ekka film ekak balanna yanawa kiyala aiyata kiyanna bari kamak naane kiyapan...
Mata atta kiyanna nattan mama meka aiyata kiyanawa kiyanna...
Eki attatama yaluwo ekka awa nam kiyai oya kiyanawa nam kiyanna kiyala...
attatama yaluwo nam akka film ekak balanna yanawa kiyala boruwak kiuwa witharai ne.. eka eyala denna wisada ganiy...
Aiyata kiyanna kalin akka ekka meka kata karapan....




සාමාන්යන්ෙ ඔහොම සෙට් එකක් එද්දී 4 ක් එන්නේ නෑ බං කෙල්ලෝ කොල්ලෝ නම් හෙන සෙට් එකක් එනවනේ බං. අපි කැම්පස් එකේ යද්දී 20 ක් විතර බහිනවා කෙල්ලොයි කොල්ලොයි. ඕකි හෙන බයිලයක් ගහලා තියෙන්නේ ලොවෙත්. බය වෙන්නේ මොකටද බං ඒකි හොර වැඩක් කරේ නැත්නම්.Methana thamayi lokuma waradda. Ayiyata kiyapan akkala passe yanne nathiwa thmange wayasata galapena kellek set karaganna kiyala.![]()

love එක ඉවරය්. අය්ය බේරුනා..


මචන්..උබලගේ අයිය එල කොල්ලෙක්...ඒ වගේම උබ එල මල්ලි කෙනෙක්...සන්තෝසයි මචන් අවන්කවම...ජය වේවා කියල පතනවා..උබටයි අයියටයි හරියනවා...ගුඩ් ලක්...අයියා පෙර ආත්මේ වෙච්ච ණයක් ගෙව්වා කියලා හිත හදාගන්න පුළුවන්...




Paiyak kata karanawa...
Uba kelinma akkawa meet weyan...
eyagen kelinma ahapan oya ara kath ekkada film eka balanna awe kiyala...
.........

සිදත් සගරාව යනු වියරණ ග්රන්ථයක් නොව කවි බදනා සැටි ඉගැන්වෙන ග්රන්ථයකි....OK... someone send me a copy of "sidath Sagarawa".
man hithuwe paiyak katha karai kiyana topic eka gna mu kiyanawa kiyala![]()


සිදත් සගරාව යනු වියරණ ග්රන්ථයක් නොව කවි බදනා සැටි ඉගැන්වෙන ග්රන්ථයකි....
මාගේ කණගාටුව පිළිගන්න!!!!!

අද ගොඩක් ඉන්නෙ වෙස් මූණු දාගත්ත කෙල්ලො බං.. අන්තිමට කියයි එයාගෙන් මට කිසිම සතුටක් නැහැ ඉතින් මං තීරණයක් ගත්තා කියලා.. පවු බන් උබේ අයියා... අයියට කියපන් සල්ලිම නෙවෙයි ජිවිතේ කියලා.. අනික සංකීර්න මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අන්තිමට ඉතුරැවෙන්නෙ ප්රශ්න ටිකක් විතරයි.. ඒ කෙල්ලත් ඒ වගේ ටිකක් සරල නිදහසක් විදින එක ප්රශ්නයක් නෙවෙයි ඒත් ඔච්චර දෙයක් කරපු කොල්ලගෙ හිත රිදෙනව කියල දැන දැනත් ඒ වගේ වරදක් කරපු එක අනුමත කරන්න බෑ.. අයියත් එක්ක ටිකක් නිදහසේ ජිවිතේ ගැන කථා කරන ගමන් ඔය දේ එලියට දාපන්.. නැත්තම් අද උබ ඕක දැක්ක නිසා හොදයි ඒත් පස්සට තව දේවල් දකින්න කලින් ඔය ජිවිත වලට උදව් කරපන් මචං.. හැබැයි කෙල්ල තරහ වුනත් කමක් නැහැ අයියට ඔය සීන් එක කියන එක තමයි හොද.. අනේ මන්ද මට හිතෙන දේ කියන්නෙ..අද ගොඩක් ඉන්නෙ වෙස් මූණු දාගත්ත කෙල්ලො බං.. අන්තිමට කියයි එයාගෙන් මට කිසිම සතුටක් නැහැ ඉතින් මං තීරණයක් ගත්තා කියලා.. පවු බන් උබේ අයියා...

Aiyo

