අපේ ගෙදරත් ඔය ජාතියෙම රේඩිඕ එකක් තියෙනවා කාලයක් මම කොම්පුටරේටත් ගහගෙන හිටයා තාම හොඳට වැඩ මටත් කාලෙක ඉඳන් ඕකට පෙන් එකක් ගහන්න එකක් හයි කරන්න උවමනාව තිබුනත් මගේ ඉලෙක්ට්‍රොනික් දැනුමේ හොඳ කම හින්ද ඕකට අත තියන්න ගියේ නැ![]()
අඩේ මටත් ඔය පිස්සුව මහා සැරටම තියෙනවා..
හැබැයි ඔහොම ලොකු ලොකු වැඩ කෑලිනම් දාල නෑ...
ගලවන හැම එකකම හයි කරනකොට අනිව ඇණයක් ඉතුරු වෙනවමයි...
(You must spread some Reputation around before giving it to tharakacm again.)






. දැන් නම් ඔක්කොම එන ටික අපහු හයි කරගන්න පුළුවන් 





නියමයිරෙප් දෙන්න බැරිලු
