සෞඛ්ය අංශත් දැන් මේක ඇදගෙන යන්නේ පුළුවන් කමකට නෙවෙයි. ඒ මිනිස්සුත් දැන් උපරිමයට හෙම්බත් වෙලා ඉන්නේ. මේ කෑගහන මනුස්සයත් වැරදි නෑ වනේ තියන එකාටනේ ඒකේ අමාරුව තේරෙන්නේ ඔය ගැණු මනුස්සයා මැරුණොත් රටට නම්බර් එකක් විතරක් උනාට ඌට උගේ දරුවන්ගේ අම්මනේ. මේවට වගකියන්න ඕන උන් රටේ සල්ලි වලින් පරිස්සමට ඉන්නවා...