1. Ryan08

    තලේබාන් ස ට බයවී ගූ ගිය හැටි මෙන්න..

    නාමල්ගෙන් බේරුනොත් ඇති මේ යන විදිහට නිර්වාන්ගෙන් මෙහා ගැලවෙනවා බොරු 😁😁😁
  2. Ryan08

    මම elakiri එකට අලුත්.. 😁

    ඔයාගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න තරම් නිවැරදි උන් මේකේ නෑ දරුවෝ 😁😁😁 මේකේ උන්ගේ තියන අඩුපාඩු ඇහුවොත් ඔයා ඔය youtube channel එක වහලා දාලා ගිහින් මහණවෙයි 😁😁😁
  3. Ryan08

    බොලා බාධා, අපල විශ්වාස කරනවද? මේ මට වුන දේවල් අද දවසේ.. 😣

    ඔහොම මුස්පේන්තු දවස් තියෙනවා ගනන් ගන්න එපා. අනික මේකේ ඉන්න උන් කියන දේවල් අහලා උබට හිතෙන දේවල් මේකේ නොදා ඉන්න එපා. හැමවෙලේම දේශපාලන ත්‍රෙඩ්වල කුණුහරුපෙන් මරාගන්න ඒවාට වඩා උබේ ඒවා මරු 😂😂
  4. Ryan08

    දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

    කලින් උත්තර හොයන්න තිබුණ ලෙඩකට දැන් උත්තර හොයන්න කාලේ නාස්ති නොකර තවත් අමාරු වෙනකම් ඉන්නේ නැතුව තාත්තව හොස්පිටල් එකකට ඇතුල් කරන්න බලන්න. මොකද හොදටම අමාරු වෙලා ඇතුල් කරන්න බලනකොට දැනට තියෙන තත්වේ අනුව හොස්පිටල් වල ඉඩ නැතිවෙන්නත් පුළුවන්.
  5. Ryan08

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    එතකොට කවුරුවත් දකින්නේ නෑනේ 😁😁😁😁
  6. Ryan08

    මේක මහ විකාරයක් බන්

    නැති හැමඑකාටම උබ කන්න දෙන්න අවශ්‍ය නෑ. නමුත් උබ හිතේ සතුට හොයන විදිහ වෙනස් කරගනින්. උබ ඉන්නේ දරුවෝ ගෑණි එකක් නම් උබේ අවට උබේ සහෝදරයෝ ඉන්නවා නම්, ඉන්න අක්කරයක් විතර ඉඩමක් එක්ක ගෙයකුත් තියෙනවා නම්, මුදල් අතින් අගහිගයකුත් නැත්නම්, රටේ මේ මොහොතේ තියන වාතාවරණයේ හැටියට උබලා සෞඛ්‍ය සම්පන්නවත් ඉන්නවා...
  7. Ryan08

    මේක මහ විකාරයක් බන්

    සතුටු නම් තවත් මොකක්ද බං ආතතියක් ගැන කියවන්නේ හෙට කන්නේ කොහොමද කියලා හිතලා හුල්ලන මිනිස්සු ඉන්න රටේ මේවගේ කාලෙක උබලා මෙච්චර සැනසිල්ලේ ඉන්න එකම මදිද??? හම්බ කරන්නේ LKR වලින්ද USD වලින්ද කියන එක නෙවෙයි මචං වැදගත් මේ මොහොතේ උබලට තියෙන දේවල් වලින් උබලා සතුටු වෙනවද කියන එක. මේ දවස්වල පුළුවන්නම් පොඩි...
  8. Ryan08

    මේක මහ විකාරයක් බන්

    මම නම් කියන්නේ උබලා වගේ උන් ගන්න ඕන paintball gun නෙවෙයි බුලට් තියෙන ඇත්ත gun.
  9. Ryan08

    සුදු හාමිනේ නුඹ කොතැනද..........

    නුඹලාගේ තාත්තා ඇත දුර බලාගෙන.... කවදා පුතුන් එයිදැයි පතාගෙන .......... . මට හිතෙන්නේ මෙතන කියන්නේ සමහර විට දරුවෝ ගැනම හිතලා තාත්තගේ සිහි කල්පනාව නැතුව ගිහින් ශරීරයයෙන් ඔහු ගෙදර හිටියට මනසින් ඉන්නේ වෙන කොහේ හරි. ඒකයි කියන්නේ මම විතරයි තනියම දැන් මගේ නිවසේ කියලා.
  10. Ryan08

    මැරෙයි වගේ

    උණු වතුරට දෙහියි මී පැණියි දාලා උදේටයි රෑටයි බීපන්. පුළුවන් වෙලාවට ඉගුරු දාලා ප්ලෙන්ටි බීපන්. විටමින් C ගනින්.
  11. Ryan08

    chulakshi ට හිටපු ආදරවන්තයන් ගණන

    බන්දුගේ ගොන් පාට් නම් අප්පිරියයි. ඌම කියලා ඌම හිනාවෙනවා
  12. Ryan08

    දවසේ කතාව

    දීලා තියෙනවා හීක් ගෑවෙන්න 😁😁😁
  13. Ryan08

    කෝවිඩ් තත්වය-පින්තුර

    උබ ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හරි එංගලන්තේ හරි නැත්නම් ඒ සමාන රටක හරි නම් පුළුවන්
  14. Ryan08

    කොවිඩ් වාට්ටුවේ අත්දැකීම් මුහුණුපොතේ ලියූ වෛද්‍යවරයා සොයා රහස් පොලීසිය අවිස්සාවේල්ල රෝහලට යයි

    JVP කාලේ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙනවා දැකපු පාලකයන්ට යුද්දෙන් මිනිස්සු කෑලි කෑලි වෙනවා දැකපු පාලකයන්ට සුනාමියෙන් මිනිස්සු ගස්ගල් ගානේ මැරිලා හිටපු හැටි දැකපු පාලකයන්ට සාමසර කන්ද නාය ගිහින් පණ පිටින් මිනිස්සු වැලලුන හැටි දැකපු පාලකයන්ට බ්ලු මැන්ඩල් කුණු කන්දේ පණපිටින් කිරි දරුවෝ වැලලෙනවා...
  15. Ryan08

    නැවත නොකියමු !!!!!!!

    ඔබ‍ට කෙනෙක් ගැන දැනගන්න අවශ්‍ය නම් ඒ කෙනාගෙන් වෙන කෙනෙක් ගැන අහන්න කියලා කතාවක් තියෙනවා
  16. Ryan08

    බැදපු එවුන්ට - පොඩි එවුන් නිසා ගෑනිගෙන් බැනුම්

    අම්මෝ එහෙම අහන බැනුම් වල නම් නිමක් නැහැ බං.😁😁 😁
  17. Ryan08

    තුන් දෙනාම ගිළුනා..!

    පිස්සු හැදෙනවා බං. මේවා දරාගන්න මේ ළමයිගේ දෙමව්පියන්ට අලුතෙන් හිත් මවන්න වෙයි. ☹️☹️☹️☹️ ඉතුරු ජිවිතකාලේම ඒ මිනිස්සුන්ට ජිවත් වෙන්න සිද්දවෙන්නේ මේ නැතිවුන දරුවන්ගේ මතකයත් එක්ක මැරී මැරී නේද?? ☹️☹️☹️☹️
  18. Ryan08

    දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්

    වටේ ඉන්නේ මෙහෙම උන්නම් දළදා හාමුදුරුවන්ට දළදා හමුදුරුවන්ගෙම සරණයි. ☹️

    No contents