උන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා. 😁😁😁😁 ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ. 😁😁😁 වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා 😁😁.