බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

බඳින්න හොදම වයස

  • Total voters
    243

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන් 😁😁😁😁
    මාමණ්ඩි ඔයා 21 දී ස්ටේබල් උනේ කොහොමද? ස්ව්‍යං උත්සහයෙන් ඒ වයසෙදි ස්ටේබල් උනාද?
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මාමණ්ඩි ඔයා 21 දී ස්ටේබල් උනේ කොහොමද? ස්ව්‍යං උත්සහයෙන් ඒ වයසෙදි ස්ටේබල් උනාද?
    මෙයා ලකේ පම්කාවේ නෙමේ ඉස්සර ඉදන් ඉඳලා තියෙන්නේ, මං දන්න විදියට :rolleyes:
     
    • Love
    • Like
    Reactions: shenat and Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    වයස 30 කසාද 2 කරගත්තා , ටාගට් එක කසාද 4-5 කරගන්න මැරෙන්න කලින් . එ අතර කොටුත් පනිනවා . එකම ගෑනි එක්ක ඉන්න බැ . තාම ස්විගින්ග් වලට ආස ගැනියෙක් හම්බුනේ නැ ඒම එකක් ලැබුනනම් සිරාවට ජීවිත කාලේම ඉදී ඒම ගැනියෙක් කියන්නේ ෆුල් ඕපන් ගැනියෙක් අනිවාර්යෙන්ම
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    30ට කලින් මලාට බදින්න එපා ජීවිතයම අපායක් තමයි තමන්ගෙ ගෝල්ස් ගොඩදාන්න බැරිවුනාම
     
    • Like
    Reactions: ChoronaSottiya

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වයස 30 කසාද 2 කරගත්තා , ටාගට් එක කසාද 4-5 කරගන්න මැරෙන්න කලින් . එ අතර කොටුත් පනිනවා . එකම ගෑනි එක්ක ඉන්න බැ . තාම ස්විගින්ග් වලට ආස ගැනියෙක් හම්බුනේ නැ ඒම එකක් ලැබුනනම් සිරාවට ජීවිත කාලේම ඉදී ඒම ගැනියෙක් කියන්නේ ෆුල් ඕපන් ගැනියෙක් අනිවාර්යෙන්ම
    උබට ලමයි නැද්ද
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාමණ්ඩි ඔයා 21 දී ස්ටේබල් උනේ කොහොමද? ස්ව්‍යං උත්සහයෙන් ඒ වයසෙදි ස්ටේබල් උනාද?
    එහෙම ස්ටේබල් එකක් තිබුනේ නෑ බං. බදිනකොට තිබුනේ රස්සාව විතරයි. හැබැයි පවුල් බරක් ඒ කියන්නේ දෙමව්පියන්ට සලකන්න ඕන සහෝදරයෝ ගැන බලන්න ඕන වගේ වගකීම් තිබුනේ නෑ මොකද ඒ වෙනකොට ඒ සේරම හිටියේ යුරෝප් රටක හැබැයි මට එහෙට යන්න කිසිම කැමැත්තක් තිබුනේ නෑ මොකද ඒක යුරෝප් රටක් උනාට English කතා කරන රටක් නෙවෙයි. මට ඕනකම තිබ්බේ English රටකට යන්න. දන්න කියන සේරම තැන්වලට ඇප්ලයි කරලා ඒත් හරිගියේ නෑ. අන්තිමට මම රටයන්න ට්‍රයි කරන එක අතැරලා දාලා ඉන්නකොට වයිෆ් ප්‍රෙග්නට් උනා. වෙලාව කියන්නේ ප්‍රෙග්නට් කියලා දැනගෙන මාස එකහමාරෙන් මම හීන මැව්වා වගේම රටකට යන්න ආවා. ඊටපස්සේ තමයි යුද්දේ. වයිෆ්ගේ දෙමව්පියොයි අපේ දෙමව්පියොයි සේරම විරුද්දයි වයිෆ්ව මේ තත්වෙන් දාලා මම රට යනවට. වයිෆ්ගේ දෙමව්පියෝ නම් බයටමයි විරුද්ද උනේ බැරි වෙලාවත් මම ගිහින් ආවේ නැත්නම් දරුවෙක් එක්ක දුවට තනිවෙන්න වෙයි කියලා. මොකද ඒ වෙනකොට මගේ කියලා කවුරුවත් ලංකාවේ නෑ. ඉතිං ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඒ මිනිස්සු වැරදිත් නෑනේ බං දෙමව්පියොනේ. හැබැයි මගේ වයිෆ් දන්නවා මම කොච්චර ට්‍රයිකරාද කියලා එහෙම රටකට යන්න. ඒනිසා කවුරු විරුද්ද උනත් මගේ වයිෆ් කිව්වා මට යන්නම කියලා. ඉතිං මම ආවා ඇවිත් බබා ලැබෙන්න මාස තුනකට කලින් වයිෆ්ත් ගත්තගත්තා එදා ඉදන් අපි සේරම මෙහේ 😁😁😁 මම අදටත් විස්වාස කරන්නේ බඩේ හිටපු කෙල්ලගේ වාසනාවට තමයි මට එදා එහෙම යන්න ආවේ කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක

    කොහොමද ඒ රටට ගියේ?
    මොකක්ද රට?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Ireland පට්ට ලස්සන රටක් නේද?

    ගිය විදිය කිව්වෙ student ද කියලා.
    නෑ කොල්ලෝ මම හොටෙල් ෆීල්ඩ් එකේ හිටියේ. මෙහේ හොටෙල් එකකටම තමයි ආවේ. රට නම් ලස්සනයි තමයි. අපි පොඩිකාලේ බලපු රොබින් හුඩ් ෂූට් කරලා තියෙන්නේ මෙහෙයි ස්කොට්ලන්ඩ් වලයි
     
    Last edited: