1. Ryan08

    අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

    එපා නේද?? මිනිස්සුන්ට මේ කරපු ටිකත් දරාගන්න බැරුව ඉන්නේ.
  2. Ryan08

    කිහිල්ල දිහා බලනවා මම....එක මාවිල් ගහක් නැහැ පට්ට සුදුයි

    මුකුත් කරන්න එපා ඔහොම දිගටම බලපන්. ලගදීම දවසක ගෑණි උබට දෙන්න උඩ ඇවරිය කපනකොට ඒකිගේ මිනිහා උබේ යට ඇවරිය කපයි.
  3. Ryan08

    අමරණීය සොල්දාදුවන් විසි නවය.

    අපරාදේ බං මේ උතුම් මිනිස්සුන්ගේ ජිවිත පරිත්‍යාගය ☹️☹️☹️☹️☹️☹️☹️. මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මෙහෙම රටක්ද??? යුද්දේ කියන්නේ ලේ හලන දේශපාලනයක්, දේශපාලන කියන්නේ ලේ හලන්නේ නැති යුද්දයක්.වෙනස තමයි පලවෙනි එකෙන් එකපාර මැරුණට දෙවෙනි එකෙන් මැරෙන්නේ ටිකෙන් ටික. ඒත් බේරගන්න එකෙක් පේනතෙක් මානයකවත් නෑ.
  4. Ryan08

    සුදු කෙල්ලො

    මේ කාලේ දෑවැදි එක්ක එන උන්ට හෙණ විතරයි ගහලා නැත්තේ. පරිස්සමින් මුන් දෙන්නටම ඕක කියලා මට දැන් ඇතිවෙලා. එක්කෝ දෙන්නගෙන් එකෙක් ඕක නවත්තන්න ඕන ඒත් නෑ. දෙන්නම ඇදගෙන යනවා. ------ Post added on 1627461590
  5. Ryan08

    අත්තම්මගේ ආදරේ🥰❤

    ගොඩක් උන් කරන්නේ වැරැද්ද පෙන්නුවම කුණුහරප කියන එක උබ ඒ අතින් සෑහෙන හොදයි මචෝ. 👍👍👍
  6. Ryan08

    මට ඉන්ග්‍රීසි හොදට ඉගනගන්න ඕනි

    Bump ------ Post added on 1627421498
  7. Ryan08

    ගේම් එකේ ලොරි ටෝක් දීලා ගෙදරට හොයන් ගියාම 😅

    කවුරුවත් මුකුත් කියන නිසා නෙවෙයි බං කාගේ උනත් අම්මා කෙනෙක් ගැන ඔහොම කියලා මට මගේ අම්මගේ මුණ බලන්න බෑ. ඒනිසා මොන භාෂාවෙන් උනත් මම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ
  8. Ryan08

    ගේම් එකේ ලොරි ටෝක් දීලා ගෙදරට හොයන් ගියාම 😅

    කොහොමත් ගොඩක් උන්ට කතාකරන්න දන්නේ නෑ. පාරේ යද්දී බලු බෙට්ටක් පෑගුනත් අම්මට කියලා පටන් ගන්නේ. ඕවා ගෙවල් වලින්ම හැදෙන්න ඕන දේවල්. අනුන්ගේ අම්මලා මතක් කරලා බනින උන් අමතක කරන එකම දේ තමයි උන් ඒ අපහස කරන්නේ තමන්ගෙම අම්මට කියන එක මොකද හරි අම්මා කෙනෙක්ගෙන් ඉපදිච්ච එකෙක් ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට අපහස...
  9. Ryan08

    කෙල්ලෝ අතීතයේ වුන දේවල් හංගන හේතුව..

    ඕක මෙහෙම කියන්න පුළුවන් මචං. වාහන සීයක් විතර පැදලා තියෙනවා කියන්නේ ඌ පට්ට වැඩ්ඩෙක් හැබැයි ඕනර්ලා සීයක් විතර හිටපු වාහනයක් කියන්නේ විකුනන්න අමාරු කිසි කෙනෙක් ගන්න අකමැති ලදරමක්. 😁😁😁 තවත් විදිහකින් කියනවා නම් ඒක යතුරකින් දොරවල් බරගානක් අරින්න පුළුවන් කියන්නේ ඒක පට්ට යතුරක් හැබැයි ඕනම යතුරකින්...
  10. Ryan08

    කෙල්ලෝ අතීතයේ වුන දේවල් හංගන හේතුව..

    ඕකට හේතුව තමයි පිරිමි කසාද බදින්න හොයන්නේ හොද අතීතයක්‌ තියෙන ගෑණු. හැබැයි ගෑණු කසාද බදින්න හොයන්නේ හොද අනාගතයක් තියන පිරිමි.
  11. Ryan08

    උගත් උන් රට අතැරලා යනවා

    එහෙම තමයි මචං පීනන්න දන්න උන් ගිලෙන නැව් වල එල්ලිලා ඉන්නේ නෑ. දුකයි ඒත් ඕක තමයි ඇත්ත ☹️☹️☹️
  12. Ryan08

    Ball Pain | වේල බෝදනාව 18+

    කෝකටත් වෙන ඩොක්ටර් කෙනෙක්ටත් පෙන්නලා බලහන්
  13. Ryan08

    SSD ganan wedi wela

    4TB x 2 SSD ------ Post added on 1627314162
  14. Ryan08

    හිතල බලන්න දෙයක්

    🙏🙏🙏🙏🙏🙏
  15. Ryan08

    බව්වලාට චොක්ලට් හොඳ නැද්ද?

    පැණිරස හොද නෑ බං බල්ලන්ට. අපි දන්න ගෙදරක බල්ලෙක් හිටියා ඌත් උබලගේ බල්ලා වගේම තමයි අර මිනිස්සු ගෙදරට ආපු කාටහරි බිස්කට් කේක් දුන්නොත් මූ ඇවිල්ලා මුණ දිහා බලාගෙන ඉන්නවා.ගෙදර මිනිස්සු මුටත් දෙනවා ඒකත් කාලා මූ ආයෙත් මුණදිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ගෙදර මිනිස්සු දැකලා තියෙනවා මූ මුත්‍රා කරපු...
  16. Ryan08

    හිත හොද ගෑනී හැමදාම බඩින් කියන්නේ ඇත්ත තමා බන් .....

    එක ඇත්ත බං. කරන්න පුළුවන් උනත් කිසිම කෙනෙක්ට ඕනවට වඩා කරන්න යන්න නරකයි. මොකද උන් ඔලුව ඉස්සුව ගමන් ඉස්සලම කරන්නේ තමන්ට උදව් කරපු එකාට කෙලින එක.

    No contents