බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

බඳින්න හොදම වයස

  • Total voters
    243

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන් 😁😁😁😁
    :yes::yes: අපිට ආදරේ ගෑණියෙක් බැඳගන්න පුලුවන් නම් ගොඩ.

    බඳින වයස මොක උනත්,

    බඳින්න හොඳම සමය කොරෝනා සමය...
    පොකැට්ටුවට වාසියි..
    api bandina kale mewa thibbe nane hamuduruwane. :no::no:
    ------ Post added on Jul 31, 2021 at 8:52 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බඳින වයස මොක උනත්,

    බඳින්න හොඳම සමය කොරෝනා සමය...
    පොකැට්ටුවට වාසියි..

    මේ කාලේ බැදලා ගෙදර ඉන්න එවුන් බලන් ඉන්නෙ කොයි වෙලේ එලියට පනින්න පුලුවන් ද කියලා 🤣

    7 figure sal ekak hambuna kaale thama prens xD

    ගෑනිගෙ හත්මුතු පරම්පරාවම කන්න දෙන සීන් එකක් ද උබට සෙට් වෙලා තියෙන්නේ 😳
    ------ Post added on Jul 31, 2021 at 8:54 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    බඳින වයස මොක උනත්,

    බඳින්න හොඳම සමය කොරෝනා සමය...
    පොකැට්ටුවට වාසියි..
    Not to have kids though.risky for both child and mom
     
    • Wow
    Reactions: PHBhagya

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    :yes::yes: අපිට ආදරේ ගෑණියෙක් බැඳගන්න පුලුවන් නම් ගොඩ.
    අන්න ඒක තේරුම් ගන්න නම් හොද ඔලුවක් තියෙන්න ඕන.ඇතිදා වගේම නැතිදාත් මේ ගෑණි මං වෙනුවෙන් ඉදියිද? මගේ දරුවන්ගේ අම්මා වෙන්න මේ ගෑණි සුදුසුද? පාරේ අරන් යන්න විතරක් නෙවෙයි බයක් නැතුව ගෙදර තියලා යන්නත් පුළුවන්ද? කවදාහරි දරුවන්ටත් හොද නරක කියලා දෙන්න පුළුවන් උන්වත් ගුණයහපත් විදිහට හදන්න පුළුවන් කියලා හිතෙන කොලිටීස් ගන්න ගෑණි ළග තියෙනවද? ගෑණිගේ පවුල් පසුබිම කොහොමද? සල්ලිකාරයෝ නෙවෙයි යහපත් විදිහට පවුල් ජිවිත ගතකරපු දෙමව්පියෝ දෙන්නෙක්ගේ දුවෙක්ද? එහෙමත් නැත්නම් අම්මට හොරෙන් තාත්තා ගැණු පස්සේ යන තාත්තා ගෙදර නැතිවෙලාවට අම්මා මිනිස්සු ගෙදරට ගෙන්න ගන්න පවුලක්ද කියලා හොයලා බලපන්. පුරුදු කියන ඒවත් ජාන වලින් එනවා. ලස්සනයි සල්ලියි විතරක් බලලා බැන්දට ජිවත් වෙන්න වෙන්නේ ඔය දෙකත් එක්කම නෙවෙයි ගතිගුණ එක්ක ඒක නරක්වෙලා අනිත් මොනදේ හොද උනත් වැඩක් නැහැ. අවුරුදු විසි එකේදී උනත් හරිම තීරණය ගත්ත හින්දා දැන් අවුරුදු විසි දෙකකට පස්සෙත් හිතේ සතුටින් ජිවත් වෙනවා 😁😁😁😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    ඔය එක්ක වත් නෙවෙයි., පවුලක් කරගෙන යන්න පුලුවන් කියලා මුදල් අතිනුත්, මානසික මට්ටමිනුත් සෆිෂන්ට් උන දවසට.
     
    • Like
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන් 😁😁😁😁

    දැන් අපායෙද ඉන්නෙ ?
     
    • Haha
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් අපායෙද ඉන්නෙ ?
    අනේ නෑ කොල්ලෝ එච්චර පව් කරලා නෑ. මම බැන්දේ විසි එකෙන්. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි දෙකක්. ඒ කියන්නේ මම මගේ දෙමව්පියෝ එක්ක හිටියට වැඩි කාලයක් වයිෆ් එක්ක ඉදලා තියෙනවා. මේ ගෑණි ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතෙන්නේ නෑ. අනේ මං මේකිව නොබැඳ හිටියානම් හොදයි කියලා හිතිච්ච එක දවසක්වත් ඔය අවුරුදු විසිදෙක ඇතුලේ තිබිලා නෑ ඉස්සරහට තියෙන එකකුත් නෑ.