1. araki

    කුරුඳුවත්තේ ධවල මන්දිරය හෙවත් කොළඹ නගර ස&#3511

    කුරුඳුවත්තේ ධවල මන්දිරය හෙවත් කොළඹ නගර ස&#3511 කුරුඳුවත්තේ ධවල මන්දිරය හෙවත් කොළඹ නගර සභා ගොඩනැගිල්ල සිහිවටනයක පසුබ්ම් කතාව කොළඹ පුරවරයේ පාලන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ කොළඹ නගර සභාවයි. මේ කොළඹ නගර සභාවේ ඉතිහාසය සොයා යන විට එය වසර 1866 තෙක් ඈතට දිව යන්නක් ලෙස ඉතිසාසය පුරා සටහන් තබා ඇත...
  2. araki

    මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොට

    මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොට මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොටවත්ත 1954 වසරේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහා රැජින හා එඩින්බරෝ ආදිපාදතුමා ලංකාවට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැති සංස්කෘතික සංදර්ශනයේ ශේෂා පලිහක්කාර ගේ නර්තන කණ්ඩායමේ කැපී පෙනෙන...
  3. araki

    ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය

    ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය ලෝකය වෙනස් කිරීම යනු අතිශය දුෂ්කර කාර්යකි. නැපෝලියන් අධිරාජයා සටනට ගියේ ලෝකය වෙනස් කරන අදහසිනි. එහෙත් අවසානය වූවේ නැපෝලියන් පමණක් නොව ප්‍රංශයේ අභිමානයද විනාශ කර ගනිමිනි. ඇඩොල්ෆ් හිට්ලර් සටන් ඇරඹුවේ ලෝකය වෙනස් කරන බවට...
  4. araki

    සාගර කතරේ දඩබිම

    සාගර කතරේ දඩබිම සාගර කතරේ දඩබිම ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි ඩොල්ෆින් රංචුව ලන්තෑරුම් මාළු රංචුව ඩොල්ෆින් රංචුව ලන්තෑරුම් මාළුන් ආහාරයට ගනිමින් ජීවය පිරුණු තැන සාගරයයි. පෘථිවිය, සියයට 70 කින් සාගරවලින් වැසී පවතී. කොරල් පර පසු කරමින් ඈතට යද්දී...
  5. araki

    ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?

    ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ? ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ? දකුණු වෙරළ හෙමින් ගිලා බසිනවා පොයින්ට් ඩි ගෝල් සිතුවම. මෙහි නිවසක් හා පොල්ගසක් දක්නට ලැබෙන කුඩා දූපත අද ගල් ගොඩක් බවට පත්ව ඇත ‘‘කොග්ගල වෙරළාසන්න මුහුදෙහි කුඩා පොල්ගසක් තරම් උස් වූ පර්වතයක් වෙයි. එය හැඳින්වෙන්නේ කොටවානේ ගල...
  6. araki

    US NAVY Sinhala song

    pjdYQ2youpI
  7. araki

    ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක්

    ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක් ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක් තාක්ෂණික දෝෂයක් මුල්කොට ගනිමින්, ආරක්ෂක පියවරක් ලෙස සියලු මුරපද (පාස්වර්ඞ්) කඩිනමින් වෙනස් කරන්නැයි ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් සේවාව ඔවුන්ගේ මිලියන 330 ක් වන පරිශීලකයන්ට දැනුම් දුන්නේය. ට්විටර් යනු අතිශය ජනප්‍රිය සමාජ ජාල...
  8. araki

    ෆාමසි කොන්ඩම් නoගී

    these female pharmacist are doing their job. should not take them as joke. when I am buying such stuff , I always ask from male pharmacist. if no one available, have asked ladies who have courage to help even such cases but politely.
  9. araki

    පුටින් දිවුරුම් දෙයි

    පුටින් දිවුරුම් දෙයි පුටින් දිවුරුම් දෙයි පසුගිය මාර්තුවේ පැවැති ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් හිමිකරගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (7) සිවුවැනි වරටත් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. රුසියාවේ අනාගතය වෙනුවෙන්, රුසියාවේ යහපත වෙනුවෙන් තමන් කැපැවී කටයුතු කරනවා යැයි පුටින්, දිව්රුම්...
  10. araki

    අඟහරු හාරන්න ගිය රොබෝ

    අඟහරු හාරන්න ගිය රොබෝ අඟහරු හාරන්න ගිය රොබෝ තවත් අඟහරු මෙහෙයුමක් පසුගිය 5 වැනිදා ආරම්භ විය. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී සිදු කරන මෙහෙයුමකි. මෙම මෙහෙයුම යටතේ නාසා ආයතනය අඟහරු මතුපිටට භූ විදයාඥයෙකු පිටත් කර හැරියේය. මේ භූ විද්‍යාඥයා රොබෝ යානයකි. එය...
  11. araki

    බැරි නම් පැනලා යන්න !

    බැරි නම් පැනලා යන්න ! බැරි නම් පැනලා යන්න ! වරුණ චන්ද්‍රකීර්ති හැඳින්වීම සුන්තුමා ගේ "යුද කලාව" පොත ගැන අපි හැමෝම වගේ දන්නවා. ඒ පොත සිංහලට පරිවර්තනය වෙලාත් තියෙනවා. එතුමා ගේ මුණුපුරෙක්‌ තමයි සුන් පින්. එතුමා - සුන් පින් ලියපු යුද කලා පොතකුත් තියෙනවා. ඒ පොත ලියලා තිබුණු උණ...
  12. araki

    සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර

    සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර තිලිණි තරුෂිද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පැරණි මුතුන් මිත්තන් ගත් ආහාර සහ පාන වර්ග පිළිබඳව බත්, කැඳ හා කිරි හැරුණු විට අනෙකුත් ආහාර පාන ගැන සෙල්ලිපිවල සඳහන් වන්නේ වංශ කථා වල සඳහන් වන වාර ගණනට වඩා...
  13. araki

    ග්ලයිෆොසෙට්‌ නාඩගම

    ග්ලයිෆොසෙට්‌ නාඩගම පරිසරය උගසට තබා රඟන ග්ලයිෆොසෙට්‌ නාඩගම සනත් එම්. බණ්‌ඩාර (ගිරාඳුරුකෝට්‌ටේ කෘෂිකර්ම මධ්‍යස්‌ථානයේ හිටපු ආයතන ප්‍රධානී) රබර් හා තේ වගාවට වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදුන් බවක්‌ ප්‍රකාශවෙත්ම මෙම රසායනිකයේ ආදීනව ගෙනහැර පාමින් එය තහනම් කරවීමට...
  14. araki

    සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු

    අනතුරුව එම වර්ෂයේම ඔක්‌තෝබර් මාසයේදී උන්වහන්සේ සියමට වැඩම කරවන්නේ එවකට සියම් රජු වූ පස්‌වන රාම හෙවතA චූලාලංකාර රජුගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම ස`දහා ය. එහිදී උන්වහන්සේට උපැවිදි වීම ස`දහා එවකට තායි පාලනයේ බලවත් පුද්ගලයකුව සිටි දම්රොං කුමරු විසින් බල කෙරෙන අතර එයට හේතුවන්නට ඇත්තේ...
  15. araki

    සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු

    සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු හසිත චාමිකර ගුණසිංහ සහකාර අධ්‍යාපන අධ්‍යක්‌ෂ අධ්‍යාපන අමාත්‍යාංශය [email protected] නූතන බොදු පුනරුදයේ පුරෝගාමියා වශයෙන් හ`දුන්වන්නේ වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ය. එකල ක්‍රිස්‌තියානි මිෂනාරීන්ගේ...

    No contents