සිත අස ගුලි ගැහෙන දුක
ඇස අගට නොම වන්න දී
දමා යමි නුඹ......
මොනර කොළ අහේනිය
දැනෙන සද බඩ පොත්තට
වෙන
විකල්පයක් නොමැති සද!
සිත අස ගුලි ගැහෙන දුක
ඇස අගට නොම වන්න දී
දමා යමි නුඹ......
මොනර කොළ අහේනිය
දැනෙන සද බඩ පොත්තට
වෙන
විකල්පයක් නොමැති සද!
agatika therune ne akke
bump
Nice![]()

ලස්සනයි අක්කා....

![]()
![]()
![]()
නියමයි!
ගොඩක් ස්තුතියි..මාර ලස්සන අදහස්නෙ එන්නේ...
+Rep
හිතට කතා කලා...
එල..
මරැ
පහර..
තව තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා


සොඳුරු සිතේ
සොඳුරු වදන්
සොයුරු සිතට
මිහිරකි මනරම්
lassanata liyala thiyanawa akke.![]()
niyamai

bump

Bump

"පියේහි විප්පයෝගෝ දුක්ඛෝ"
හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කේ
Lassanai akke rep denna belu thama
lassanata hithata wadinna liyala thiyanawa akke
rep added![]()