දමා යන්නට හිතට ලෝබය...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකල්පයක් නොමැති සද!

    සිත අස ගුලි ගැහෙන දුක
    ඇස අගට නොම වන්න දී
    දමා යමි නුඹ......
    මොනර කොළ අහේනිය
    දැනෙන සද බඩ පොත්තට
    වෙන
    විකල්පයක් නොමැති සද!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සිත අස ගුලි ගැහෙන දුක
    ඇස අගට නොම වන්න දී
    දමා යමි නුඹ......
    මොනර කොළ අහේනිය
    දැනෙන සද බඩ පොත්තට
    වෙන
    විකල්පයක් නොමැති සද!

    ගොඩක් ස්තුතියි අය්යේ නිර්මාණයේ වින්දනය ගැන සඳහනක් කලාට..නමුත් මට මේ වතාවේ පොඩ්ඩක් වැරදුනා කියල දැනෙනවා හෙඩිම ලියද්දි...ඒ වෙලාවේ හිතට හරියන හෙඩිමක් ආවේ නැහැ...

    නමුත් මේ නිර්මාණයේ හෙඩිම
    "මරණ මංචකයේදී බිරිඳක කී කවිය" කියල වෙනස් විය යුතුයි ..දැන් වෙනස් කරන්න විදියක් නැහැනේ...කොහොම උනත් එකම නිර්මාණය තම තමන්ට සමපාත කරගෙන විඳිනකොට අපූරුයි...
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    "පියේහි විප්පයෝගෝ දුක්ඛෝ"
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කේ
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    agatika therune ne akke

    කිරි දරුවෙකුට මව් කිරි කළ හතක් පෙවෙනවා කියනවනේ...නමුත් මේ බිරිඳට මවක් වීමේ වාසනාවක් නැහැ...එයා මිය ගියාම ස්වාමියා තනි වෙනවා...ඒකයි කියන්නේ ඉන් පස්සේ නින්ද යන්නේ නැත්නම් රෑට තරුවක් දිහා බලන්න ඒ තරුවක ඇය ඉන්නවා කියල, ඊළඟ ආත්මෙදි කුළුදුලේම මුණ ගැහෙමු කියලා...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Thank you





    Thank you malli :)





    ලස්සනයි අක්කා.... :cool::cool::cool:

    ගොඩක් ස්තුතියි මල්ලි :)




    11.gif
    11.gif
    11.gif

    නියමයි!


    :cool: ගොඩක් ස්තුතියි..





    මාර ලස්සන අදහස්නෙ එන්නේ...:love:
    +Rep


    ඇත්තටම මේක පින්තුරයක් දැක්කම ආව සිතිවිල්ලක් ටිකක් වෙනස් කරලා ලිව්වා...ගොඩක් ස්තුතියි :)





    හිතට කතා කලා...
    එල..
    මරැ
    පහර..
    තව තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා​

    බොහොමත්ම ස්තුතියි මල්ලි :)






    තේරුනේ නෑ වගේද :)





    සොඳුරු සිතේ
    සොඳුරු වදන්
    සොයුරු සිතට
    මිහිරකි මනරම්

    ඉඩක් ඇති වෙලාවක
    යලිත් ඇවිදින් යන්න
    සිතිවිල්ලක දිගේ
    දුර ගමනක් යන්න...

    බොහෝ තුති මල්ලි :)





    lassanata liyala thiyanawa akke. :)

    ගොඩක් ස්තුතියි මල්ලි...





    ගොඩක් ස්තුතියි :)





    :)



    :)



    "පියේහි විප්පයෝගෝ දුක්ඛෝ"
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කේ

    අතාරින්න අමාරුම බැඳීම්...ගොඩක් ස්තුතියි මල්ලි
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    lassanata hithata wadinna liyala thiyanawa akke :love:
    rep added :)

    බොහොමත්ම ස්තුතියි...හිතට යමක් දැනුන නම් එය තමයි මා ලබන වින්දනය...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's a sad one..

    it reminds me of this..

    Robin Hood: There are so many things I want to say to you but time's caught me up and now I'll never say them - except that I've loved you from the moment I saw you and every moment since.

    ..and so many things that I wanted to say but never could say because it was not my place to do so..
     
    Last edited: