මචන් ලා උදව්වක් ඔනි. මොනිටරයට කෙල විය:(

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
oka hoya gana puluwan ban..malwatta road neme 1st cross street palayan.. me shop wala balapan..

Unitech Trading (eke mage fredk innwa ;))
Digital Electronics - Vikrama plaza (Sinhala shop ekak -Ariyapala ayyage)

pm eka dapan help eka ona nam..
 
JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    oka hoya gana puluwan ban..malwatta road neme 1st cross street palayan.. me shop wala balapan..

    Unitech Trading (eke mage fredk innwa ;))
    Digital Electronics - Vikrama plaza (Sinhala shop ekak -Ariyapala ayyage)

    pm eka dapan help eka ona nam..

    හොඳ කොල්ලෙක්නේ..එළ..එළ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    matath tika kalekata kalin UPS ekakata 68K ekak one wela hoyanna bari wuna ita passe ahamben wage CFL bulb circut ekaka thibila ekak hamba wuna poddak balapan machan
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පිස්සුද බොට.
    යකෝ 68K කියන්නෙ 68pFයි, tolerance 1, 10%
    681K ක්යන්නේ 68 x 10^1 = 680pF, 10 ගුනයක් වැඩී
    68 නැත්නම් 68ට කිට්ටු 1ක් දාපන්, නැත්නම් parallel කර්ලා දපන් 68ක් එන විදියට.
    හැබැයි එතකොට tolerance 1 වැඩි වෙනවා.

    Monawa kiwwada kiyla therune na! :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    bump brother
    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    කොලබ බලපන්
    බැලුව මචන්, ඒත් හොයා ගන්න බැරි උනා

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්

    oka hoya gana puluwan ban..malwatta road neme 1st cross street palayan.. me shop wala balapan..

    Unitech Trading (eke mage fredk innwa ;))
    Digital Electronics - Vikrama plaza (Sinhala shop ekak -Ariyapala ayyage)

    pm eka dapan help eka ona nam..

    Unitech Trading එකේ නම් බැලුව බන් හෙන කට්ටක් කෑව එකේ පට්ට සෙනග නේ. ඒකේ එකැක් බලපු ගමන් ඕක නෑ කිව්ව බන්:angry:
    Digital Electronics මේකෙ නම් බැලුවෙ නෑ බන් මතක හැටියට

    හොඳ කොල්ලෙක්නේ..එළ..එළ..
    :yes::yes::cool:

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    matath tika kalekata kalin UPS ekakata 68K ekak one wela hoyanna bari wuna ita passe ahamben wage CFL bulb circut ekaka thibila ekak hamba wuna poddak balapan machan

    ඒක තමයි බන්, කඩ වල උන් කියන්නෙත් එන්නේ නෑ කියලම නේ
    :sorry:

    ස්තුතියි මචන්

    Monawa kiwwada kiyla therune na! :baffled:

    මෙහෙමයි මචන් සෙරමික් කැපසිටර් වල අගය ලකුනු කරන කොට 100pf වලට අඩු කැපසිටර් එකක් නම් අගය ලකුනු කරනවා ක්‍රම 2 කට.:yes:

    උදාහරනයක් ලෙස 18pf ගත්තොත්
    මේක කැපසිටර් වල මාර්ක් කරලා තියෙන්නේ 18 හෝ 180 කියලා .

    ඒ වගේ 3 වෙනියට තියන අංකය ,වම් අත පැත්තේ ඉදන් යනකොට . එකෙන් අදහස් වෙන්නේ . එකතු වෙන්න ඕනි 0 සංඛ්්‍යාව

    122 (ලෙස සදහන් නම්)
    12 00
    (එකතු වෙන්න ඕනි 0 සංඛ්්‍යාව) 12+0+0 = 1200PF

    182 (ලෙස සදහන් නම්)
    18 00
    (එකතු වෙන්න ඕනි 0 සංඛ්්‍යාව) 18+0+0 = 1800PF

    sq6wzp.jpg

    Parana oya jathiyema Monitor ekak hoypanko. oka aluth ekak da?
    මම අරන් අවුරුදු 1.5 විතර බන්, පරන ඒවා එකක් හරි කමක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් කෙනෙක් කියල තිබ්බා..

    68කියන්නෙ 68pF 681 කියන්නෙ 680pF පරන බෝඩ් එකක් තියනව නම් බලපන් ගලෝල.

    නැත්නම් කැප් දෙකක් විතර පැරලල් කරල මැනල දාපන්...

    පරන බෝඩ් එකක් හොයන් බලන්න හොඳම වැඩේ...:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පොඩ්ඩක් crazybuddy ගෙන් අහලා බලපං මචං
    ස්තුතියි මචන්
    මචන් කෙනෙක් කියල තිබ්බා..

    68කියන්නෙ 68pF 681 කියන්නෙ 680pF පරන බෝඩ් එකක් තියනව නම් බලපන් ගලෝල.

    නැත්නම් කැප් දෙකක් විතර පැරලල් කරල මැනල දාපන්...

    පරන බෝඩ් එකක් හොයන් බලන්න හොඳම වැඩේ...:yes:

    :yes::cool:
    ස්තුතියි මචන්, කොහොම හරි පරන කැප් එකක්ම හොයා ගන්න ඔනේ
    ස්තුතියි මචන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මටනම් කොල්ලෝ දෙන්න වෙන්නේ බම්ප් එකක් තමා...... ඔය ඉලෙක්ට්‍රොනික් ගැන මගේ දැනුම 0 ටත් එහා මයිනස් යන්නේ....... :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචං මං රෑ වෙලා රිප්ලයි එකක් දාන්නම් විසඳුමක් හොයාගන්න පුළුවන් වුනොත්.. දැන් වැඩ කරන ගමන් ඉන්නෙ..:sorry:
    එල බන් ,අවුලක් නැ‍තෝ:cool: