මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සිරාම එල කොල්ලෙක්!

    වන සිව්පාවන් වැනි මිනිසුන් මැද, දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත.
    :love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සැබෑ යාලුවෝ නං තමන්ගේ යාළුවගේ අමාරුකම් තේරුම් ගන්නවනේ.

    පාටි වලට , සල්ලි තියන වෙලාවට, වියදම් කරනවානං, ගෙවල්වල එක්කන් ගිහින් කන්න දෙනකන් විතරක් ඉන්න යාලුවෝ, හිටියේ නැහැ කියලා කිසි ගැටළුවක් නැහැ බන්.

    අන්තිම අවුරුද්දෙන් පස්සේ ඔය ගොඩක් එවුන් මන් දන්න විදිහට හොයන්නවත් නෑ! ජොබ් සෙට් වුනාම එහෙම අවුරුද්දකට වතාවක් වත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් චාටර් වුනත්, ප්‍රසංසා ලැබුවත් ඔතනින් ඉවරයි ඕක!

    උඹ කරලා තියනේ දේ පාටි එකකට වඩා හොඳ වැඩක්. එත් කිහිප දෙනෙකුත් සම්බන්ධ කරගෙන තව ටිකක් සල්ලි දාලා කළා නං උඹ චාටර් නොවෙන්න තිබ්බා.

    උඹත් උන්ගේ පාටි වලට ගිහින් තියනවනේ, ඒ නිසා උන්ට කියපන්, මේ දවස් වල අමාරුයි... වෙන දවසක දෙන්නම් ඒකට හරියන්න කියලා අනිවාර්යෙන් 1000ක් වත් වියදම් කරලා බටර් කේක් එකක්වත් අරන් දිපන් කට්ටියට. පස්සේ වෙලාවක.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    konda pana thiyena kollek ne ban uba , cake kala winoda wenna one deyak neme ban birthday kiyanne , ubata terichcha eka loku deyak . dan mole chuttak wath nathi unda ban campus yannne?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපරාදේ බං උඹ රියල් එකෙන් ආවනම් බර ගානක් රෙප් එකතු කර ගනන් තිබ්බා...:oo::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ යෙහෙළියක් ඉන්නව එයත් මේ අවුරුද්දේ එයාගෙ උපන්දිනේ ගැන අවුලෙන් හිටියේ.මොකද එයා මේ දක්වා හැම උපන්දිනේකදිම දානයක් දෙනවලු ගමේ පන්සලට.මේ පාර පොඩි ප්‍රශ්නවගයක් නිසා එයාට ඒක කර ගන්න බැරි වෙලා.මම දන්නෙත් නෑ එයා එහෙම එකක් කරා කියල.වගේම මේ අවුරුද්දේ එයා ආදරේ කරපු කෙනත් දුර රටක..අන්තිමට වැස්සේ තෙමීගෙන ගිහින් පන්සලකට පොඩි දානයක් දීල තිබුණා.ඒ කතාව ඇහුවම මට මං ගැන දුක හිතුනා.
    මිනිස්සු විවිධාකාරයි මචන්..
    උඹ ගැන සතු‍ටුයි මචන්.කේක් එකක් කපල දීමෙනුත් වෙන්නේ දානයක් ම තමා.ඒත් ඊට වඩා ඔය වගේ දෙයක් කරාම හිතෙට දැනෙන සතුට මං හිතන්නේ නෑ කේක් එකක් කපල අඩියක් ගැහුවට සෙට් වෙයි කියලා.පොශ් වෙන්න දඟලන ගොඩක් උන් ආයේ එක තැනකට ඇවිත් හැරිල බැලුවම අන්තිමට පොලොස් වත් නෑ..ඒ නිසා උඹ ඉන්න මාස ටිකේ වැඩ ටික කරන් රිසච් එක ගොඩ දා ගනින්.ඊට පස්සේ බැරියෑ පොඩි කේක් එකක් කපන්න..
    මං හිතන්නේ මං උඹව දන්නව.උඹත් මාව දන්නව මං හරි නේ..:rolleyes::rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මං හිතන්නේ මං උඹව දන්නව.උඹත් මාව දන්නව මං හරි නේ..:rolleyes::rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කැම්පස් එකේ ඉන්න සිරාම එකෙක්ට විතරක් උඹ කරපු දේ කියපන්. ඒක හොඳයි.

    අනික ඕක වැඩිකල් තියෙන්නෙ නැහැ. උපරිම මාසයයි.සෙට් එක පොඩි බයිටක් දෙන්නෙ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ වැඩක් නෑ මම කියන්නේ..දානේ දීල කරපු වැඩෙ හොදයි...නමුත් උඹ මොකටද උඹෙ උපන්දිනේ ගැන ඔච්චර හිතාගෙන ඉන්නේ..එදාට දානේ දෙන්න බැරිවුනොත් මැරෙයි උඹ...මනස්ගාත අතඇරපන්...දානේ එදාට බැරිනම් පහුවදා හරි දියන් නිකම් මාන්සික වදයක් කරගන්නෙ නැතුව..අනික ඔය කොල්ලන්ට කේක් කෑල්ලක් දියන්....ඒකත් මානසික වදයක් කරගෙන...
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    තෝ නම් කැම්පස් එකට යන්න සුදුසු එකෙක් නෙවි.

    යකෝ කැම්පස් ගියා නම් ඕන තැනක කට ගහල ඉන්න පුළුවන් වෙන්න ඕන. උඹට කේක් දෙන්න ඕන නැත්නම් උන්ට පල xත්තො යන්න කියන්න පුළුවන් වෙන්න ඕන. කැම්පස් එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ සමාජයේ ජීවත් වෙන විදිය මිසක් ලෙක්චර්ස් වල උගන්නන විෂය කරුණු නෙවි. උඹ කැම්පස් යනව කියල කරලා තියෙන්නේ පන්තියකට ගිහින් ඉගෙන ගන්න එක.

    අපේ බැච් එකේ හිටපු ගොං හරකෙක් සමීක්ෂණයක් කරා. ඒ දවස්වල යුද්දේ හින්ද යාපනේ ගිය උන් කියල හිටියේ දෙමල උන් විතරයි. ඌ ඒක හින්ද නිගමනය විදියට කිව්වේ යාපනේ කොටින්ට දුන්නට කමක් නෑ මොකද සිංහල එවුන්ට යාපනේ නොතිබ්බ කියල වෙනසක් දැනෙන්නේ නෑ කියල. අපි බහුතරයක් ඌ පිස්සෙක් කියද්දී ඌ අපිට පිස්සු කිය කිය අවුරුදු හතරම හිටියා. කැම්පස් එකේ හරියට ඉගෙන ගත්ත නම් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න ඒ වගේ කොන්දක් තියෙන්න ඕන.

    දැන් ලබන අවුරුද්දේ ඉඳල උඹ රස්සාවක් කරන කොට ඔහොම ගියොත් උඹට මේකේ අඬනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මේකේ උඹව නලවන එවුනුත් ජොබ් එකේදී උඹට අරින්න සෙට් වෙන්න පුළුවන් කියන එකත් මතක තියා ගනිං. කැම්පස් ගිහිල්ලත් බැරි උනා නම් යූ ටියුබ් එකෙන්වත් පෞරුෂය හදා ගන්න විදිය පොඩ්ඩක් ඉගෙන ගනින්. අනිත් අය මොනවා කිව්වත් තමන් හරි කියල හිතන දේ කරපං.

    නලවන්නේ නැතුව අමුවෙන්ම කියල දැම්මට අහිතක් හිතන්න එපා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    empathy3.gif
    ඔව්වා ගනම් ගන්න එපා මල්ලි..ඔව්ව නතින්....
    yes.gif

    ඉට වාඩා හොඳ දෙයක් කරලා තියෙනවා.
    good.gif

    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    තෝ නම් කැම්පස් එකට යන්න සුදුසු එකෙක් නෙවි.

    යකෝ කැම්පස් ගියා නම් ඕන තැනක කට ගහල ඉන්න පුළුවන් වෙන්න ඕන. උඹට කේක් දෙන්න ඕන නැත්නම් උන්ට පල xත්තො යන්න කියන්න පුළුවන් වෙන්න ඕන. කැම්පස් එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ සමාජයේ ජීවත් වෙන විදිය මිසක් ලෙක්චර්ස් වල උගන්නන විෂය කරුණු නෙවි. උඹ කැම්පස් යනව කියල කරලා තියෙන්නේ පන්තියකට ගිහින් ඉගෙන ගන්න එක.

    අපේ බැච් එකේ හිටපු ගොං හරකෙක් සමීක්ෂණයක් කරා. ඒ දවස්වල යුද්දේ හින්ද යාපනේ ගිය උන් කියල හිටියේ දෙමල උන් විතරයි. ඌ ඒක හින්ද නිගමනය විදියට කිව්වේ යාපනේ කොටින්ට දුන්නට කමක් නෑ මොකද සිංහල එවුන්ට යාපනේ නොතිබ්බ කියල වෙනසක් දැනෙන්නේ නෑ කියල. අපි බහුතරයක් ඌ පිස්සෙක් කියද්දී ඌ අපිට පිස්සු කිය කිය අවුරුදු හතරම හිටියා. කැම්පස් එකේ හරියට ඉගෙන ගත්ත නම් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න ඒ වගේ කොන්දක් තියෙන්න ඕන.

    දැන් ලබන අවුරුද්දේ ඉඳල උඹ රස්සාවක් කරන කොට ඔහොම ගියොත් උඹට මේකේ අඬනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මේකේ උඹව නලවන එවුනුත් ජොබ් එකේදී උඹට අරින්න සෙට් වෙන්න පුළුවන් කියන එකත් මතක තියා ගනිං. කැම්පස් ගිහිල්ලත් බැරි උනා නම් යූ ටියුබ් එකෙන්වත් පෞරුෂය හදා ගන්න විදිය පොඩ්ඩක් ඉගෙන ගනින්. අනිත් අය මොනවා කිව්වත් තමන් හරි කියල හිතන දේ කරපං.

    නලවන්නේ නැතුව අමුවෙන්ම කියල දැම්මට අහිතක් හිතන්න එපා.

    සිරාවට මචෝ උබේ කතාව සහතික ඇත්ත.
    ඔය විදියට upset අරගෙන වැඩ කරන්න ගියොත් ඉස්සරහට උබට ලොකු ප්‍රශ්ණ ගොඩකට මුණ දෙන්න වෙයි. :confused::confused::confused::confused:
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    හැමෝගෙන්ම ලැබිච්ච ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි බං. මම පොඩි දෙයක් ගැන උනත් ලොකුවට අරගෙන හිතන කෙනෙක් සමහර විටක. ගොඩක් අය මට ඔය කතාව කියලා තියෙනවා බං. ඒත් මම ඒ දේ ගැන හිතනවා කියලා ඒ අයට පෙන්නන කෙනෙකුත් නෙමෙයි. ගණන් ගත්තේ නෑ වගේ හිටියා ඊයේ ඉඳන්ම. ඔයාලා කිව්ව දේ සළකලා ගණන් ගන්නේ නැතුව ඉන්නවා ඉදිරියටත්. මම පින් කටයුත්තක් කලත් කාටවත් කියන්නේ නෑ බං මගේ අම්මා තාත්තට ඇරෙන්න. මම සාමාන්‍යය පවුලක කෙනෙක්. ඒත් පාර්ටි වලට අපි දහස් ගණන් වියදම් කරන වෙලේ කන්න නැතිව ඉන්න කෙනෙක්ට කෑම වේලක් දෙන එක ගැන නිතර සළකන කෙනෙක් නිසයි අරුන්ට කේක් නුදුන්නේ. බැන්න අයටත් ස්තූතියි. තනි තනිව රිප්ලයි දාන්න බැරි වුන එකට සමා වෙන්න. හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ගොඩක් හොදයි මචන්

    උබට වැඩි වැඩීයෙන් ලැබේවා

    ඔබ,ඔබේ දෙමාපියන් ඇතුලු සියලුදෙනාට නීරෝගි යහපත් හෙටක්....

    මමත් ඔය වගේ අප්‍රසිද්ධීයෙ උදව් කරන කෙනෙක්,,,දුප්පත් අයට ..ඉල්ලගෙන කන්න බැරි අඩු ආදයම් තියෙන අයට කෑම පාර්සල් අරන්දීල ති‍යෙනවා..තාමත් එහෙමයි...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උබ කරලා තියෙන්නේ ගොඩක් හොද වැඩක් බන්. සරලවම කිව්වොත් උබ එළ කොල්ලෙක්...