~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දි නංගිලාට නඩත්තු ගෙවන්න ඔන නෑ.... ලොකු ලමයෙක් වෙච්ච ගමන් එයාලා පෙති ගන්නවා:lol::lol:
    පෙත්ත ගත්තා අයියේ බයවෙන්න එපා කියපු උන් පස්සේ ඇවිත් සප්‍රයිස්.. කිව්වම කොහොමද ආතල් එක :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර ඉක්මනට පැටව් ගහන්න ඌ කටුස්සෙක් නෙමේ බං...
    මේ ඇත්තටම උඹ ද්වීලිංගකද? මට මතකයි සරා එහෙම කතාවක් කිව්වා...:lol::lol:
    සරාගෙන් අහපන් ඔය කතාව කියද්දී මොකක්හරි පෙත්තක් අරන්ද හිටියේ කියල
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පෙත්ත ගත්තා අයියේ බයවෙන්න එපා කියපු උන් පස්සේ ඇවිත් සප්‍රයිස්.. කිව්වම කොහොමද ආතල් එක :P

    මෙහේ උන් හැබැයි ඇගේ එල්ලෙන්න එන්නේ නෑ... :lol::lol:
     
    • Like
    Reactions: Ithika mithika

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා ආච්චි තාම එන්නේ නෑ නේද මේ පැත්තේ :no:

    දැන්නම් ඔය ඉන්නේ යස අපූරුවට... ඒත් කොයිවෙලේ ඇවිලෙයිද දන්නෑ...
    කොටිදෙන වගේනේ... වෙලාවකට හරි හුරතල්... වෙලාවකට යකෙක් වගේ... ;)