You must spread some Reputation around before giving it to sadamol buwa again.
මාස ගානකට කලින්නේ මාව රේප් කලේ...

You must spread some Reputation around before giving it to sadamol buwa again.

මම කෝපි බොන්න ආස නෑ බං... චූ කරද්දි හුස්ම හිරවෙන්න යනවා ඒ කෝපි සුවඳට...![]()




yakoඅප්පා... මෙහේ කොෆි එක බීලා චූ දාද්දි පට්ට ගඳයි.... දාඩිය වලිනුත් කැෆේන් සුවඳ එනවා.... වෙලාවට දාඩිය දාන්නේ නැතිතේ...![]()

ubawa nerapala thiyenne
aye enawanm salli dila samajikathwe ganim paraya![]()

පවුලට දුන්නා දෙන්න කියලා.. උඹට දුන්නේ නැද්ද?![]()

මල් කුක්කා උදේ පාන්දරම ඇවිත්

ලැප්ටොප් එකේ අවුලක් ගියා හදාගන්න ටිකක් කල් ගියා
moko aththata katusta wune?
පාරෙ යද්දි වාහනේක හැප්පිල හොස්පිටල් හිටියටද, නැත්තං කොහේ හරි රවුමක් ගැහුවද වෙනසකටත් එක්ක,
ලැප්ටොප් එකේ අවුලක් ගියා හදාගන්න ටිකක් කල් ගියා![]()

එහෙම ඒවත් තියෙනවද මම දන්නෙත් නෑ නෙ
දේවාලේ ඉන්ශුවරන්ස් එකක් දාගත්තනම් හරිනෙ
සිරිපාදේ නෙමේ, හැබැයි සමනල රක්ෂිතයේ.මස්කෙලියෙන් පටන් අරගෙන උඩමාලිබොඩ වෙනකන්.......ටිකක් ලොකු ට්‍රෙකින් එකක්....දවස් 03 තමා ප්ලෑන් එක. අමතර දවසක් තියාගෙන යනවා.
( උඩමාලිබොඩ - සිරිපාදේ ට්‍රේල් එක නෙමේ )
Watrefall trail in Samanala Forest reserve...



කැලේ පයින්නද යන්නේOk Fellows.....See you all on Tuesday..
Bye bye...
![]()
Ok Fellows.....See you all on Tuesday..
Bye bye...
![]()


After long time
![]()

දේවාලේ ඉන්ශුවරන්ස් එකක් දාගත්තනම් හරිනෙ
