බැරි වෙලාවත් උනොත්....

පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද...

  • පාර්ලිමේන්තුව විසුරවල මහමැතිවරණයක් කැඳවනව

    Votes: 47 87.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන දැනට ඉන්න තමන්ට ගැලපෙන අය එක්ක තාවකාලික ආණ්ඩුවක් කරනව

    Votes: 7 13.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන මේ ඉන්න අය එක්කම ආණ්ඩුව ඉදිරියට ගෙනියනව

    Votes: 0 0.0%

  • Total voters
    54
  • Poll closed .

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Bruh we are in 2024 now! not 1960s to do විප්ලව :lol:

    Che Guerra phantasy walatada bun ubala thama yanne ?

    මචං මම විප්ලව කිව්වෙ අර පරණ ටයිප් නෙමෙයි. මේපාර අරගලේදි නාගරික ප්‍රදේශවල උනා වගේ එකකට කිට්ටුව හෝ සමහරවිට නිහඬ විප්ලවයක් වගේ. මම කිව්වෙ බලාපොරොත්තු නොවන සමාජ පරිවර්තනයක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    මචං මම විප්ලව කිව්වෙ අර පරණ ටයිප් නෙමෙයි. මේපාර අරගලේදි නාගරික ප්‍රදේශවල උනා වගේ එකකට කිට්ටුව හෝ සමහරවිට නිහඬ විප්ලවයක් වගේ. මම කිව්වෙ බලාපොරොත්තු නොවන සමාජ පරිවර්තනයක්.
    එහෙම එකක් තමයිනෙ මචං අරගලේ කියල උනේ. කවුද හිතුවෙ ඔහොම එකක් වේවි කියල මේ ලංකාවෙ කවදාවත්?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙම එකක් තමයිනෙ මචං අරගලේ කියල උනේ. කවුද හිතුවෙ ඔහොම එකක් වේවි කියල මේ ලංකාවෙ කවදාවත්?

    ලංකාවෙම උනේ නැහැනෙ මචං. මම වීකෙන්ඩ් එකේ අනුරාධපුර ගියා. මහ කිරි කඩේක නවත්තපු වෙලාවෙ පොඩි මුට්ටියක් දැම්ම. උන්ට ඇත්තටම මෙහෙට දැනුන අමාරුකන් දැනිලම නෑ. ඉතිං හිතපංකො උන්ගෙ නිෂ්පාදන ගන්න මිනිස්සුන්ට අපහසුතාවක් උනා කියල ඒක උන්ට වක්‍රාකාරව බලපානව කියල නොතේරෙන මිනිස්සුන් එක්ක කොහොමද සමස්ත වෙනසක් කරන්නෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    මචං මම විප්ලව කිව්වෙ අර පරණ ටයිප් නෙමෙයි. මේපාර අරගලේදි නාගරික ප්‍රදේශවල උනා වගේ එකකට කිට්ටුව හෝ සමහරවිට නිහඬ විප්ලවයක් වගේ. මම කිව්වෙ බලාපොරොත්තු නොවන සමාජ පරිවර්තනයක්.

    වෙන්න ඔනෙ වෙන මොකුත් නෙවෙයි බන් හැම ගොබ්බයාම රටේ පාලනය කරන විදිය ගැන ටෝක්ස් දෙන නතර කරන් තමන්ගෙ වැඩක් බලාගන්න ඔනෙ. ජන්දෙ දවසට කලින් හොදම ප්‍රතිපත්ති තියන කන්ඩායමක් විදියට එන සෙට් එකකට චන්දය දෙන්න ඔනෙ. තනි තනියෙන් පොර වෙන්න ටෝක්ස් දීගෙන එන සංස්කෘතිය නැති කරන්න ඔනෙ. බලපන් දැන් අන්‍රයිය පොර ටෝක්ස් දුන්නට වටේ ඉන්නෙ ඔක්කොම ගොන් මන්ද බුද්දික සෙට් එකක්නෙ. 2019 පොහොට්ටුවෙ හිටපු ගොන්නු සහ මුගෙ වටේ ඉන්න මන්දයො රැල අතර වෙනසක් නෑ.

    ඊට පස්සෙ දැන් රනිල ස්වාධීන වෙලා :lol:

    නිදහස් පස්සය කියන එක ත්‍රිවිල් එකේ යන ගානට වැටිල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    සජියල රනිලල හොදට වියදම් කරන් මේ දගලල දගලල කැම්පේන් කරලත්
    අනුර ජනාධිපති උනා කියන්නෙ, පවතින ක්‍රමයට මිනිස්සුන්ගෙ තියන අකමැත්ත තමා ප්‍රකාශ වෙන්නෙ. ඒකත් මීට කලින් තිබ්බ නැති එකක්.

    ඉතිං ජනාධිපතිවරණයකදි එහෙම ඡන්දෙ දාල පවතින ක්‍රමය වෙනස් කරපු මිනිස්සු, ඇයි මේ ආයෙම මොන්ගල් වගේ අනිත් උන්‍ය ඡන්දෙ දාන්නෙ? NPP එකටම තමයි කොහොමත් ඒව වැටෙන්නෙ
    අනේ බන් උබට තාම තේරෙන්නේ නෑ නේ මම කියන දේ .

    පාර්ලිමේන්තුව ට මන්ත්‍රී ල තෝරාගන්නේ සමස්ත ප්‍රතිපලේ අනුපාතයට නෙවෙයි ! මනාප ක්‍රමයට .