Bruh we are in 2024 now! not 1960s to do විප්ලව
Che Guerra phantasy walatada bun ubala thama yanne ?
මචං මම විප්ලව කිව්වෙ අර පරණ ටයිප් නෙමෙයි. මේපාර අරගලේදි නාගරික ප්‍රදේශවල උනා වගේ එකකට කිට්ටුව හෝ සමහරවිට නිහඬ විප්ලවයක් වගේ. මම කිව්වෙ බලාපොරොත්තු නොවන සමාජ පරිවර්තනයක්.
