1. avjayarathne

    SEO Help

    මගේ brand එකකට website එකක් නැතුව social media SEO කරා Bing, Yahoo, DuckDuckgo වල හොදට social media, wiki එහෙම index වෙලා තියෙනවා. first page එකේම මගේ brand එකට අදාළ results තමයි තියෙන්නේ ඒත් google එකේ නැහැනේ :( මොකක්ද මේකට කරන්න පුලුවන්
  2. avjayarathne

    Wikipedia & Google search help

    මටම කියලා Wikipedia page එකක් හදන්න බෑනේ. (තමන්ව promote කරන්න දෙන්නේ නෑලු) :baffled: ඒ නිසා everybody wiki එකේ page එකක් හදනවා. ඒකේ details google search result වල පෙන්වයිද? ඒ කිව්වේ මේ වගේ info card
  3. avjayarathne

    මරණ තර්ජනයක්

    google map එකේ ඉස්කෝලෙකට bad review එකක් දුන්නා. හැමදෙයක්ම ඇත්ත කියලා දැම්මේ ඉතින්. ඒ ඉස්කෝලේ කෙනෙක් දැන් වෙන එකෙක්ට කියලා මාව පාරෙදි අහු වුණොත් මරනවා කියලා.(i have screenshots) ආතල් එකටද දන්නෙත් නෑ.:lol: ඒත් අමුත්තක් දැනෙනවා. මං police complain එකකට යන්න ඕනද? ඉස්කෝලේ නම් ටිකක් ප්‍රසිද්ධ එකක්...
  4. avjayarathne

    Protect Pehebiya Beach - Petition

    Pehebiya and Hiriketiya beaches are landmark destinations, tourists come from all over the world to enjoy the natural beauty of these beaches. The local council have proposed to strip the beach of the natural trees and plants to replace it with an eyesore concrete walkway along the whole beach...
  5. avjayarathne

    Useful browser extensions

    WA Web Plus - මෙමගින් WhatsApp web සදහා features රැසක් ලබා දෙයි. WhatsApp status update කිරීමේ හැකියාවද පවති. (Not available on Firefox) Universal Bypass - affiliated short links සමග පැමිණෙන වෙනත් site වලට redirect කිරීම හා pop-up block කරයි. (Not available on Google Chrome) LastPass - login...
  6. avjayarathne

    Return of youtube dislike count

    මේ වෙනකොටත් ඔයාට YouTube dislike count එක නොපෙන්වනවා වෙන්න පුලුවන්. මේකට solution එකක් විදියට extension එකක් තියෙනවා. ඒකෙන් YouTube API එකක් හරහා data අරගෙන dislike count එක පෙන්වනවා. Available on chrome, edge & Firefox - https://www.returnyoutubedislike.com/ GitHub repository -...
  7. avjayarathne

    තවත් ඉන්දියානුවෙක් බලය අල්ලයි

    Twitter CEO & co-founder Jack Dorsey ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට Parag Agrawal(indian) පත් වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙය නිවේදනය කිරීමත් twitter කොටස් අගය 5% කින් ඉහළ ගොස් තිබෙනවා.📈🙃 මේ වන විටත් ලොව ප්‍රදානතම tech companies වන Google, Microsoft, IBMහි CEO ඉන්දියන් අයෙකු වීම විශේෂයි
  8. avjayarathne

    අපේ ගෙවල් ළග කෙනෙක්

    අපේ ගෙවල් ළග කෙනෙක් (අවුරුදු 17) game එකක් නිසා ඇග කපාගෙන, suicide කරගෙන:-( game එක මොකක්ද කියලා නම් දන්නේ නැහැ:confused: එක අතකට ඔය වගේ මානසික මට්ටමක් තියෙන කෙනෙක් ඉදලා වැඩකුත් නෑ:dull:
  9. avjayarathne

    Microsoft Defender is the best antivirus - 2021 AV Test

    AV Test මගින් සිදුකළ පරීක්ෂණයකට අනුව windows 10 සමග default ලබාදෙන Microsoft defender, Bitdefender, ESET, Kaspersky සම තත්ත්වයට පත්ව තිබෙනවා. එනම් paid antivirus එකක් මගින් ලබාදෙන ආරක්ෂාවට සමාන දෙයක් MS defender එකෙන්ද ලැබෙනවා. හැබැයි defender එක හුගක් powerful internet එකට connect වෙලා තියෙන...
  10. avjayarathne

    SLT Fiber Unlimited

    දැන් SLT Fiber unlimited package එකක් අඩුම තියෙන්නේ 5000කට නේ, (10GB with 100mbps & 1mbps unlimited data) හැබැයි ගොඩක් අය ඉන්නවා Daily 10GB use වෙන්නේ නැති අය සහ WIFI package එකට විතරක් 5000ක් අමාරු අය (මමත් දවසම internet active, ඒත් daily usage<8GB ) මං දන්න ගොඩක් අය ආයෙත් 4G, ADSL වලට...
  11. avjayarathne

    Spotify introduced tiktok style video feed

    Spotify, tiktok ආකාරයේ short video feed එකක් අත්හදා බලයි:angry: tiktok වලින් inspire වෙලා youtube එකත් කෑවා. දැන් spotify :(
  12. avjayarathne

    Real Squid Game with Real 456 people

    MrBeast re-created Squid game
  13. avjayarathne

    Laptop upgrade help

    2020 මැයි වල ගත්ත Dell inspiron laptop එකක් තියෙනවා Current Specs : 10th Generation Intel(R) Core( TM) i3-1005G1 Processor 4GB DDR4 RAM 1TB SATA Hard Drive මේක upgrade කරන්න කියලා බැලුවේ. Ram to 12 GB & install 256GB SSD i3 processor එකත් එක්ක ඔහොම upgrade කරොත් වෙනසක් තියෙයිද?
  14. avjayarathne

    Hard Disk gone

    දැන් දවස් කීපයක ඉදන් lag වෙන්න ගත්තා. මං එච්චර ගණන් ගත්තේ නැහැ. දැන් ටිකකට කලින් system32 access කරේ නැහැ. පස්සේ lap එක restart කරලා Hard drive health එක check කරාම:confused: දැන් data backup කරන්න පටන් ගන්නවා:(
  15. avjayarathne

    Microsoft killed Groove Music

    Microsoft විසින් Windows 11 සඳහා නව Media Player එකක් නිකුත් කර ඇති අතර එමගින් Audio සහ Video play කළ හැක සරලව මෙය Classics windows media player, movies & TV, groove music හි එකතුවකි. ඒ සමගින් මෙතෙක් Audio files සදහා වෙන්ව තිබූ Groove music discontinue වෙනවා. Windows insider program - Dev...
  16. avjayarathne

    freaking reactions by සුද්දා

    random සෙට් වුණේ. අමුතු reaction තියෙන්නේ මොනවාහරි පානය කරලා වගේ :baffled: අවවාදයයි - comments බැලීමෙන් වළකින්න (සිරි ලාංකිකයන් උමතු වී ඇත):no:
  17. avjayarathne

    PC buying help

    මගේ යාලුවෙක් ඉන්නවා desktop එකක් ගන්න ඕනලු Laptop එකත් වුණත් කමක් නෑලු:confused: Budget - 50,000 - 55,000 for education & gaming purposes specially windows 11 supported නුවර හරි කොළඹ හරි ගන්න හොද තැනක් recommend කරන්න + warranty
  18. avjayarathne

    Epic Games - Free games alert

    Guild of Dungeoneering KID A MNESIA EXHIBITION Never Alone (Kisima Ingitchuna) Here you go 👇👇👇 https://www.epicgames.com/store/en-US/free-games And another brilliant one coming next week for free theHunter: Call of the Wild https://www.epicgames.com/store/en-US/p/thehunter-call-of-the-wild
  19. avjayarathne

    Microsoft ignite free t-shirt

    මේ පාර MS ignite එකේ free t-shirt එක ලංකාවට දෙන්නේ නෑ කියන්නේ, මාර්තු වල එකත් case ගියාද? :lol::lol::lol::lol: ------ Post added on 1637240274
  20. avjayarathne

    14 Yrs old abuses 5 Yrs old by experimenting online adult content

    A 14-year-old boy has been placed on probation after he was found to have sexually abused his 5-year-old female cousin. In August, the teenager and his younger brother are reported to have moved to their aunt’s house due to a family dispute. The victim who was also residing in the same house...

    No contents