දැන් දවස් කීපයක ඉදන් lag වෙන්න ගත්තා. මං එච්චර ගණන් ගත්තේ නැහැ.
දැන් ටිකකට කලින් system32 access කරේ නැහැ.
පස්සේ lap එක restart කරලා Hard drive health එක check කරාම
දැන් data backup කරන්න පටන් ගන්නවා
දැන් ටිකකට කලින් system32 access කරේ නැහැ.
පස්සේ lap එක restart කරලා Hard drive health එක check කරාම

දැන් data backup කරන්න පටන් ගන්නවා