උබලගෙ ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මොකද්ද මචන්ලා? 
ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම මම කියන්නම්. මම නම් හිතන් ඉන්නෙ අවුරුදු 45 වගේ වෙද්දි 100%ක්ම මගේ දායකත්වයක් නැතුව සල්ලි හොයන ක්රමයක් හෝ කීපයක් හදලා සල්ලි හොයන්න මහන්සි වෙන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න. ඊට පස්සෙ ඉතින් මගෙ දවසම වගේ මගෙ කන්ට්රෝල් එකේ. ඊට පස්සෙ මම සිංහරාජ, යාල වගේ වනාන්තර ගාව තියෙන නවාතැන්වල පුලුවන් තරම් දවසක් නතර වෙලා ආතල් එකේ ඉන්න තමයි හිතන් ඉන්නෙ.