කපුගේ ගේ කට හඩත් එකට එක්වුනානම්.![]()
හ්ම්ම්ම්..

මමනම් අර කවි පෙල ඇහුවෙත් අදයි..

කපුගේ ගේ කට හඩත් එකට එක්වුනානම්.![]()

හ්ම්ම්ම්..
මමනම් අර කවි පෙල ඇහුවෙත් අදයි..
රත්නත් ශ්රී කියන්නේ කවියෙක්. ඔහුගේ කවි තමයි පසුව ගීත වෙලා තියෙන්නේ
....

මං ගොඩක් ආස කරන පද රචකයෙක් මචං...
හරිහැටි ඇගයීමක් නෑ උනාට....
වියෝවුනාට පස්සෙ තමයි අපේ රටේ මිනිස්සුන්ට වටිනාකම් මතක් වෙන්නේ![]()

මමත් කලින් දැනන් හිටියේ නෑ මචන්..
අනික සින්දු වලට මරා ගන්නෙ නැතුව, පැත්තක ඉඳන් ඒව දිහා බලන් හිටිය මිනිස්සු නිසා වෙන්නත් ඇති ඒ තරම් ප්රසිද්ධ නැත්තේ... මේ කතාවෙත් මැද හරියෙ තිබුණේ, ජානක වික්රමසිංහට "කිරුළ මුතු ළිහී" සින්දුව දීපු හැටි ගැන එහෙම...
සින්දුවක් ජනප්රිය වෙන තරමට ඒක අයිති කර ගන්න දඟලන අයනේ දැන් ගොඩක් ඉන්නේ...

කපුගේ තරං අනුන්ගෙ දුකකේදි හිත උණු උන මිනිහෙක් හිටියෙ නැතිව ඇති මෑත කාලේ......
මාර බොක්කක්.......!
මට මතකයි නැතිවෙන්ට මාසෙකට විතර කලින් වගේ ලක්හඩට ඇවිල්ල( 'නෑසෙන ගී රස' කියල වැඩසටහනකට...බණ්ඩාර ඇහැළියගොඩ කරේ ඒක...)අඬ අඬ කිව්ව රසිකයින්ගෙන් සමාව ඉල්ලලනව කියල Sunflower එක්ක cassette එක ගැහුව එක ගැන...සල්ලි නැති හින්ද කරේ කිව්වා....එදා රංබණ්ඩා සෙනෙවිරත්නයි,මාලිනී බුලත්සිංහලයි මතක් කරල හරියට ඇඬූවා.....!
මනුස්සකම උතුරපු මිනිහෙක්.........!
රත්න ශ්රීත් එහෙම තමා.......
රත්න ශ්රී නවකයෙකුට සින්දුවක් ලිව්වොත් එයා හිටිය තැනින් නැගිටිනවමයී......
චන්දන ලියනආරච්චිට 'සුවඳ තියා' ලිව්වෙත් රත්න ශ්රී....
මට අහම්බෙන් රත්න ශ්රී ගෙ ජීවිත කතාව කියවන්ට ලැබුනා....
අම්ම එයා ඉපදුනු ගමන්ම වගේ නැති වෙනවා....තාත්තත් අවුුරුදු 4න් වගේ නැති වෙනවා.....එහෙම ගමනක් ආපු මිනිහෙක් තමයි රත්න ශ්රී.
...එයාගෙ පදවැල් වල ඒ ගමනෙ සුවඳ වෑහෙනවා....
බොහොම ස්තූතියි මචෝ අපිත් එක්ක මේක බෙදාගත්තට......!![]()

+++ගංජා ගහු එක තමා අවුල
සොහොන;19423915 said:කපුගෙ වාගෙ තවත් ගොඩක් කලාත්මක අදහස් තියන කලාකරුවො ඉන්නවා අතහිත තමයි නැත්තෙ![]()
"මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්"
මේ කතාවට මම හදවතින්ම එකඟයි, අත්දැකීමෙන්ම ඒක මම දන්නවා. මේ වගේ කලාත්මක අදහස් තියෙන 'මිනිස්සු' දුලබයි.
![]()

කවද බන් තව ඉන්නේ ?? එහෙම එකෙක් කියපන්කො ???
කපුගේ දක්ෂ කලාකරුවෙක් බව ඇත්ත. එත් දක්ෂම කළාකලාකරුව කපුගේ නෙමයි
අමරදෙවලා වික්ටර්රත්නයකලා රෝහණ විරසින්හලා නන්දා මලනිලා කේමදාස මාර්ටර්ලා කපුගේට වඩා දක්ෂයි. එත් කපුගේ වාගේ මානුෂිය උණුවෙන ගුණයක් තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. අසාදාරනය පිටු දකින ගුණයක් තිබ්බේ නැහැ. ඒ මනුස්සකම අහිංසක කම කගේ වත් නැහැ.

දිවුල්ගනේට , කපුගේට , සුනිල් එදිරිසිංහට මෙතුමා අතින් ගොඩක් සිංදු ලියවිලා තියනවා මං දන්න තරමින්

කපුගේ තරං අනුන්ගෙ දුකකේදි හිත උණු උන මිනිහෙක් හිටියෙ නැතිව ඇති මෑත කාලේ......
මාර බොක්කක්.......!
මට මතකයි නැතිවෙන්ට මාසෙකට විතර කලින් වගේ ලක්හඩට ඇවිල්ල( 'නෑසෙන ගී රස' කියල වැඩසටහනකට...බණ්ඩාර ඇහැළියගොඩ කරේ ඒක...)අඬ අඬ කිව්ව රසිකයින්ගෙන් සමාව ඉල්ලලනව කියල Sunflower එක්ක cassette එක ගැහුව එක ගැන...සල්ලි නැති හින්ද කරේ කිව්වා....එදා රංබණ්ඩා සෙනෙවිරත්නයි,මාලිනී බුලත්සිංහලයි මතක් කරල හරියට ඇඬූවා.....!
මනුස්සකම උතුරපු මිනිහෙක්.........!
රත්න ශ්රීත් එහෙම තමා.......
රත්න ශ්රී නවකයෙකුට සින්දුවක් ලිව්වොත් එයා හිටිය තැනින් නැගිටිනවමයී......
චන්දන ලියනආරච්චිට 'සුවඳ තියා' ලිව්වෙත් රත්න ශ්රී....
මට අහම්බෙන් රත්න ශ්රී ගෙ ජීවිත කතාව කියවන්ට ලැබුනා....
අම්ම එයා ඉපදුනු ගමන්ම වගේ නැති වෙනවා....තාත්තත් අවුුරුදු 4න් වගේ නැති වෙනවා.....එහෙම ගමනක් ආපු මිනිහෙක් තමයි රත්න ශ්රී.
...එයාගෙ පදවැල් වල ඒ ගමනෙ සුවඳ වෑහෙනවා....
බොහොම ස්තූතියි මචෝ අපිත් එක්ක මේක බෙදාගත්තට......!![]()

"මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්"
මේ කතාවට මම හදවතින්ම එකඟයි, අත්දැකීමෙන්ම ඒක මම දන්නවා. මේ වගේ කලාත්මක අදහස් තියෙන 'මිනිස්සු' දුලබයි.
![]()

කවද බන් තව ඉන්නේ ?? එහෙම එකෙක් කියපන්කො ???
කපුගේ දක්ෂ කලාකරුවෙක් බව ඇත්ත. එත් දක්ෂම කළාකලාකරුව කපුගේ නෙමයි
අමරදෙවලා වික්ටර්රත්නයකලා රෝහණ විරසින්හලා නන්දා මලනිලා කේමදාස මාර්ටර්ලා කපුගේට වඩා දක්ෂයි. එත් කපුගේ වාගේ මානුෂිය උණුවෙන ගුණයක් තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. අසාදාරනය පිටු දකින ගුණයක් තිබ්බේ නැහැ. ඒ මනුස්සකම අහිංසක කම කගේ වත් නැහැ.

මේ සියල්ල නොමියෙන නිර්මානයන් බන්....
අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි....
++

සින්දු ඇහැව්වට ගොඩක් වෙලාවට ලියපු අය ගැන ඒ හැටි අවබෝධයක් නෑ බං මටත්...

මටත් ඉස්සර ඔහොම තමයි....ටිකක් ළඟදි ඉඳල තමයි ගීත රචකයා කවුද කියල හොයන්නේ.....
එහෙම හොයද්දි ගීතය රචනා කරන්න හේතු උන වස්තුබීජය එහෙමත් සමහර වෙලාවට අහන්න ලැබෙන නිසා![]()