



තෑන්ක්ස් මචන්....!!ඉබි බම්ප්
දුකයි තමා බන්
එත් පුළුවන් නම් ඔය ආසාව අතරපන්
ඉක්මනට හම්බෙන්න ප්‍රර්ථනා කරනවා මචන්
https://www.facebook.com/CarPissuwa/?ref=page_internal
කාර් පිස්සුව පේජ් එකේ දාලා බලපන් මචන්.. සමහරවිට හොයා ගන්න පුලුවන් වෙයි කොල්ලෝ![]()
අව කැපෙන කථා නොකිය හිටපිය...![]()


නෑ නෑ තාම යහතින් ඉන්නව කොහේ හරි මට හොඳටම සුවර්. 

කාර් පිස්සුවෙ ඇඩ්ඩිං අයියටම කිවුවා බං. මාත් කාර් පිස්සුවෙ පර්මනට් ෆෑන් කෙනෙක් තමා.


ඉක්මනටම හම්බවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 








නෑ නෑ තාම යහතින් ඉන්නව කොහේ හරි මට හොඳටම සුවර්.
![]()

ඔය කුණුගොඩ දැන් ගත්ත එකා යකඩ වලට කඩලා බෝතල් පත්තර කාරයන්ට විකුනලත් ඇති යකෝ ..
කුනු හුචක්කුවක් නේ...
RMV චෙක් කරන්න කවුරුහරි අල්ලන්. ඉන්ෂුරන්ස් කම්පැණි වල චෙක් කරන්න යාලුවෝ ඉන්නවනම්. ලේසියෙන් හොයගන්න පුලුවන්.


මෙයත් අපේ ගෙදර ඉස්ඉස්සෙල්ලාම ආපු කාර් එක බං.Ape 1st car eka (15 Shree wagon) ekat matak una mcn.dan koheda danne na.man 6 wasaredi light kanuwak dekata kaduwa eken.![]()