හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    අනිව මැරයො දාල ගහල එලවන්ඩ ඔනෙ...රටම දැක්කෙ නිවුස් වලින්....:yes::cool:

    දොස්තරු වර්ජනය කරනකොට, බඩු දෙන්නෙ නෑ කියලා කඩ කාරයෝ බෝඩ් එල්ලුවෙ කවුරුත් කියල නෙවෙනෙ. මුන්ගෙ මේ මෝඩ වර්ජන නිසා අපහසුතාවයට පත්වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    ආමි එක ඉන්නෙ ඒකට තමයි බන්. දැක්කනෙ ගේට්ටුව අරින්න බෑ කියලා තව්සන්ඩ් ටෝක් දුන්න උන් නැට්ට පුකේ ගහගෙන හිටපු හැටි. ගැසට් එකට බයේ සේවයට වාර්ථා කරපු හැටි.

    මේ වගේ ප්‍රශ්න විසඳන්න කඳ විතරක් තිබිලත් බෑ, ඔළුව විතරක් තිබිලත් බෑ. ඔළුවයි කඳයි දෙකම ඕනේ. වහල්ලු ආමි එකට මිලේජ්ඡයෝ කිව්වට ඇත්තටම පොලීසියයි ආමි එකයි කරලා තියෙන්නේ නීතිය හා සාමය රැකපු එක විතරයි. වැඩේ කරලා පැත්තකට උනා.

    විමලගෙ ගොට්ටා ගුටි කාලා හිරේ
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba gatte ecahrai ai ban ochcahra wahalek une :dull: thata ekta werdak penne nadda oya warjanaya karapu hal paruwo karana weradda un rata gana kiyala tani karanne boruwak kiyala penne nadda :shocked:

    දැන් ලකාවට අලුත් හමුදාවක් තියෙනවනෙ...කුරුදු පොලු හමුදාව...කොහොම නේද වෙනස...අම්මප ඔකුන්ට පොල්ලෙන් ගහල මරන්ඩ ඔනෙ..:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්තරු වර්ජනය කරනකොට, බඩු දෙන්නෙ නෑ කියලා කඩ කාරයෝ බෝඩ් එල්ලුවෙ කවුරුත් කියල නෙවෙනෙ. මුන්ගෙ මේ මෝඩ වර්ජන නිසා අපහසුතාවයට පත්වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    ආමි එක ඉන්නෙ ඒකට තමයි බන්. දැක්කනෙ ගේට්ටුව අරින්න බෑ කියලා තව්සන්ඩ් ටෝක් දුන්න උන් නැට්ට පුකේ ගහගෙන හිටපු හැටි. ගැසට් එකට බයේ සේවයට වාර්ථා කරපු හැටි.

    මේ වගේ ප්‍රශ්න විසඳන්න කඳ විතරක් තිබිලත් බෑ, ඔළුව විතරක් තිබිලත් බෑ. ඔළුවයි කඳයි දෙකම ඕනේ. වහල්ලු ආමි එකට මිලේජ්ඡයෝ කිව්වට ඇත්තටම පොලීසියයි ආමි එකයි කරලා තියෙන්නේ නීතිය හා සාමය රැකපු එක විතරයි. වැඩේ කරලා පැත්තකට උනා.

    විමලගෙ ගොට්ටා ගුටි කාලා හිරේ
    :lol::lol::lol:

    හමුදාව හෝ පොලිසිය ගැන මම කතාකරන්නෙ නැ...මම කියන්නෙ අලුතින් ආව කුරුදු පොලු හමුදාව ගැන..බලන්ඩ එපැයි ගහපු ගැහිල්ල...දැන් නම් හොදටම වෙනස උදාවෙලා...මහ දවල් මාධය ඉස්සරහ මෙහෙම මැරයො එනව නම්...කොච්චර වෙනසක්ද නේද....
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනිව මැරයො දාල ගහල එලවන්ඩ ඔනෙ...රටම දැක්කෙ නිවුස් වලින්....:yes::cool:

    No blood shed man, No one hurt, No casualties. Good work by the government.

    (Rathupaswala ehema mathakane gahapu gehilla :cool:)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    හමුදාව හෝ පොලිසිය ගැන මම කතාකරන්නෙ නැ...මම කියන්නෙ අලුතින් ආව කුරුදු පොලු හමුදාව ගැන..බලන්ඩ එපැයි ගහපු ගැහිල්ල...දැන් නම් හොදටම වෙනස උදාවෙලා...මහ දවල් මාධය ඉස්සරහ මෙහෙම මැරයො එනව නම්...කොච්චර වෙනසක්ද නේද....

    ඇයි මොකෝ හමුදාවටයි පොලීසිය ගැනයි කතා නැත්තේ. ඒ අයනෙ බන් පොර ටෝක් දිදී හිටපු උන්ගෙ කොන්ද කඩලම දාලා තෙල් එලියට දැම්මෙ. මේ අන්තිමට පොලු ගත්තු හුජ්ජ කොල්ලො මොනාද බන් කරේ. උබලටත් ඉතින් හුජ්ජ ටයිප් දැක්කොත් අර ඔක්කෝම අමතකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි මොකෝ හමුදාවටයි පොලීසිය ගැනයි කතා නැත්තේ. ඒ අයනෙ බන් පොර ටෝක් දිදී හිටපු උන්ගෙ කොන්ද කඩලම දාලා තෙල් එලියට දැම්මෙ. මේ අන්තිමට පොලු ගත්තු හුජ්ජ කොල්ලො මොනාද බන් කරේ. උබලටත් ඉතින් හුජ්ජ ටයිප් දැක්කොත් අර ඔක්කෝම අමතකයි.

    වෙච්ච සියල්ල හැමෝටම පේනවනෙ....ආයෙ මොනවද අමුතුවෙන් කියන්ඩ තියෙන්නෙ...අඩුම ගානෙ කොටි 2න් එක කෝටියක්වත් නිවුස් බලන්ඩ ඇතිනෙ...ආයෙ අමුතුවෙන් කාටවත් කියල දෙන්ඩ ඔනෙ නැ....වෙච්ච දේ හැමෝම එලිපිට දැක්ක...:cool::cool: පොලිසිය ආමි එක පැත්තක ඉද්දි unp කුරුදු පොලු හමුදාව වැඩට බැහැල...නියමයි....සියල්ලෝ පැතු වෙනස උදාකරගත්හ....:cool::cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා
    ආමි එකෙන් දාලා කරවනවා කියන්නෙ නිකම්ම නිකම් පාබල හමුදාව නෙමේ බන්
    ඉංජිනේරුවෝ ඕවා කරන හැටි ඉගෙන ගෙන තියෙන්නෙ
    අනික මහින්දගෙ කක්කා බෙට්ට කටේ ගහන් ඉන්න උන් වර්ජනය කලාට හොඳ සේවකයෝ ඇවිත් ආමි එකත් එක්ක වැඩ කරන්න :rofl:
     
    හමුදාවට බනින මේ වීඩියෝ එක බලලා පොඩි ගැම්මක් අරගෙන.
    https://streamable.com/bff14

    මෙක බැලුවම හොදි ඕන්නෑ බන් :lol::lol::lol:
    aWoUqwK.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා

    ඔය ඉතින් උබ අපෙ ආමි එක ගැන හිතන් හිටිය විදිහ තමයි.

    ආමි එකෙන් දාලා කරවනවා කියන්නෙ නිකම්ම නිකම් පාබල හමුදාව නෙමේ බන්
    ඉංජිනේරුවෝ ඕවා කරන හැටි ඉගෙන ගෙන තියෙන්නෙ
    අනික මහින්දගෙ කක්කා බෙට්ට කටේ ගහන් ඉන්න උන් වර්ජනය කලාට හොඳ සේවකයෝ ඇවිත් ආමි එකත් එක්ක වැඩ කරන්න :rofl:

    :yes::yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Ai bn lankawe minissu danne natte vikunana ekei badhu dena ekei wenasa. :oo:

    ai bn ehema moda janathawak me rate inne. :rofl:mewa mulika adyapanaye gatalu bn. :angry:

    anduwa adyapaneta mita wada mudal wen kalayuthui :yes:

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි මොකෝ හමුදාවටයි පොලීසිය ගැනයි කතා නැත්තේ. ඒ අයනෙ බන් පොර ටෝක් දිදී හිටපු උන්ගෙ කොන්ද කඩලම දාලා තෙල් එලියට දැම්මෙ. මේ අන්තිමට පොලු ගත්තු හුජ්ජ කොල්ලො මොනාද බන් කරේ. උබලටත් ඉතින් හුජ්ජ ටයිප් දැක්කොත් අර ඔක්කෝම අමතකයි.
    :rofl::rofl::rofl: issra owata berihan dunna ubalama dan ewa sadaranaya karanawa dakkama me anduwe wada waradi naha ubala path karapu anduwakin mita wda deyak labenne naha :yes: eee aye rathu pas wala ganawath thread ekak dapan bayiyanta amathaka weyi nathnam :love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Iye ara Silly point kiyala futek adan awane Ranil rata wikka kiyagena..monawada Ranil wikke kiwama uthara nae?

    Silly inna thanakin avilla Ranil wikka deyak kiyala yanna pls
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්තිමට කොහොම හරි කුරුදු පොලු හමුදාවත් වැඩට බැස්ස....ප්‍රාදේශීය සබා චන්දෙ නම් ලොවෙත් තියන් නැ...කොහොමත් ඉතින් නිවට සිරිසේනගෙන් සහ සමලිoගික රනිලගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Iye ara Silly point kiyala futek adan awane Ranil rata wikka kiyagena..monawada Ranil wikke kiwama uthara nae?

    Silly inna thanakin avilla Ranil wikka deyak kiyala yanna pls

    රනිල් මහ බැකුව හොරා කාපු එක මදිද??? කොටි එක්ක සාම ගිවිසුම් ගහල කොටින්ට රටෙන් 1/3 වික්ක එක මදිද?? මිලේනියම් සිටි බුද්ධි අශය පාවා දීල බුද්ධි නිලධාරින් කොටින්ට කියල මරවපු එක මදිද???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හමුදාවට කියල මගේ පුකත් හෝද ගන්න ඕන. :D

    කාලයක් එහෙම කරා .සරම අන්දගත්ත ,නෝන ඇගේ වතුර මාත්තු කරා ,බල්ලො නාවගත්ත ,දැන් එහෙම කරන්න දෙන්නෙ නෑ .තාම උබත් හිතාගෙන ඉන්නෙ අර පිස්සු ඩයල් එක ජනාදිපති කියලද
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල් මහ බැකුව හොරා කාපු එක මදිද??? කොටි එක්ක සාම ගිවිසුම් ගහල කොටින්ට රටෙන් 1/3 වික්ක එක මදිද?? මිලේනියම් සිටි බුද්ධි අශය පාවා දීල බුද්ධි නිලධාරින් කොටින්ට කියල මරවපු එක මදිද???

    ඕක තමා ගොනෝ කියන්නෙ .ජෙප්පො පුලුවාන් තරම් සයිටම් එක අවුස්සල උද්ගෝශන කරල රටේ මිනිස්සුන්ට ස්ට්ර්යික් දැක්කම මල පනින තැනට ගෙනාව .ඊයෙත් පාරවල් වහල මිනිස්සුන්ට මල පැන්නුව . ඕකුන් කරන වැඩ හින්ද මහබැන්කු කොමිසමේ තියන දේවල් මිනිස්සුන්ට අමතක වෙලා රවිය ,ඇලෝසියස ලස්සනට බේරෙයි .
    උබත් ගොනා වගේ එදා වේලට හම්බෙන දේ තල තල හිටපන් .තෝ ගොහොමත් ගොනානෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක තමා ගොනෝ කියන්නෙ .ජෙප්පො පුලුවාන් තරම් සයිටම් එක අවුස්සල උද්ගෝශන කරල රටේ මිනිස්සුන්ට ස්ට්ර්යික් දැක්කම මල පනින තැනට ගෙනාව .ඊයෙත් පාරවල් වහල මිනිස්සුන්ට මල පැන්නුව . ඕකුන් කරන වැඩ හින්ද මහබැන්කු කොමිසමේ තියන දේවල් මිනිස්සුන්ට අමතක වෙලා රවිය ,ඇලෝසියස ලස්සනට බේරෙයි .
    උබත් ගොනා වගේ එදා වේලට හම්බෙන දේ තල තල හිටපන් .තෝ ගොහොමත් ගොනානෙ
    ලොල් තමයි මිනිස්සුන්ට අමතක වෙයිද එහෙම...එහෙනම් ශෝක්...කොහොමත් මේ පාන්ඩුව තියෙනකම් රනිල් ර්වී සහ අර්ජුනට මහ බැකුව හොරා කෑවට දඩුවම් ලැබෙයි කියල කවුරුවත් විශ්වාස කරන් නැ...රවී නෙමේ හොරකම කරේ රනිල්...රවී කියන්නෙ ඒකෙන් පොඩ් කුට්ටියක් ඉල්ල ගත්ත එකෙක් මහ හොරා අගමැති රනිල..හොරකම වෙද්දි මහ බැකුව තිබ්බෙ රනිල් යටතෙ...