හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mun upathinma modai ban..
    Oya lollo ekka katha karalath wadak na. ponnayo ne..

    ඒක නම් ඇත්ත බන්..කියන තරමක් කියන්නෙ ගොන් කතා...උන් හිතාගෙන ඉන්නෙ එලකිරිය කියන්නෙ මහාධිකරනෙ කියල...ඔය වගේ ගොන්නු රට විකුනද්දි හුරේ දානවට පුදුම වෙන්ඩ දෙයක් නැ...]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mata kisi prashnayak nae eath ubalage bi credibility prashnayak wei mokada mae thread 1ka ubai mai witharak nemai ne balanne

    දැන් එහෙනම් හෙට පත්තරේ දායි ලොකු අකුරුන් ... අනේ මෙහෙමත් ගොන් කතා..:confused:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒක නම් ඇත්ත බන්..කියන තරමක් කියන්නෙ ගොන් කතා...උන් හිතාගෙන ඉන්නෙ එලකිරිය කියන්නෙ මහාධිකරනෙ කියල...ඔය වගේ ගොන්නු රට විකුනද්දි හුරේ දානවට පුදුම වෙන්ඩ දෙයක් නැ...]

    ane nika idahan ban uba danne hemadama edan nanna vitarai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mahinda kiyanne maha bala thanhawen idimunu minihek boru kiyanwa kata arityoth kiyanne boruwak ubala wage minisunta hodai ubalawage minissu tikak aussunam athi aye iting wedak karana miniheta wedak karana denne kohomada yako ratak palanaya karanne :confused:

    අනේ යකෝ මාත් මුලින් මහින්දට චන්දෙ දීපු මිනිහෙක් ඊට පස්සේ මහින්දගේ වැරදි දැකල සිරිසේනට චන්දෙ දුන්නේ. ඒත් සිරිසේනයි රනිලයි අමුම අමු බොරුවක් කරන්නේ කියලා වැඩි කල් යන්න කලින් තේරුනා. එතොකොට කරන්න දෙයක් නෑ. තොපිලගේ මොලවල තියෙන සිරිකොතේ ගූ අයින් කරලා ඇත්ත ඇති සැටියෙන් බලපන්. වහල් කම් කරනකම් වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන නෑ. තොපි වගේ උන් හින්ද තමයි මේ රටට හේනේ වෙලා තියෙන්නේ :angry:
     
    Aug 4, 2015
    11
    0
    0
    :no::no::no:
    "දින දෙකක් බැරිනම් මුළු ජිවිතකාලයේම වැඩවර්ජනය කරපුවාවේ....දුප්පත් මිනිහා ගැන අබමල් රේණුවක හරි අනුකම්පාවක් නැති මිනිස්සු.....යකෝ...රටක තීන්දු තීරණ ගන්න ඈයෝ පැත්තක....ඒත් පලිගන්නේ දුප්පත් මිනිහා ඇපයට අරන් දුප්පත් මිනහාගෙන්....දැන් ඉතින් හමුදාවේ සහෝදරයෝ ටික ගේමට බැස්ස කියන්නේ .....වෙලාවට තෙල් ටික ලැබේවි.....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    දැන් එහෙනම් හෙට පත්තරේ දායි ලොකු අකුරුන් ... අනේ මෙහෙමත් ගොන් කතා..:confused:

    Dan balapan 7,500 mae thread balala thiyenawa ube boruwa oya 7500 dakka ..thamath ubata chance thiyenawa

    MR sathosa pawara gaththe kagenda?

    Ranil wikke monawada ?

    Oya prashna dekata uthara dila thaman nikan kata kiyawanek nemai kiyala penanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Dan balapan 7,500 mae thread balala thiyenawa ube boruwa oya 7500 dakka ..thamath ubata chance thiyenawa

    MR sathosa pawara gaththe kagenda?

    Ranil wikke monawada ?

    Oya prashna dekata uthara dila thaman nikan kata kiyawanek nemai kiyala penanna

    ලොල් 7500 බැරිනම් 7500000 බැලුවත් මට මොකද බන්..මොකක්ද මට වෙන්නෙ??? මොන ජාතියෙ ගොනෙක්ද බන් උබ...වයස කීයද ...මොන්ඩිසෝරි යන ලමයින්ගෙ ආතල් දෙන්නෙ.. :confused::confused:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ලොල් 7500 බැරිනම් 7500000 බැලුවත් මට මොකද බන්..මොකක්ද මට වෙන්නෙ??? මොන ජාතියෙ ගොනෙක්ද බන් උබ...වයස කීයද ...මොන්ඩිසෝරි යන ලමයින්ගෙ ආතල් දෙන්නෙ.. :confused::confused:

    MR sathosa pawara gaththe kagenda?

    Ranil wikke monawada ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
    වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
    වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්

    යකෝ මේක හරි කෙලියක්නෙ..

    උද්ඝෝශනයක් කරත් මහින්ද වගකියන්න ඕනෙ,
    බඩු මිල නගින්නෙත් මහින්ද ණය ගත්තු නිසා,
    සයිටම් පටන්ගත්තෙත් මහින්ද,
    දොස්තරලත් මහින්දගෙ පැත්තෙ,
    තෙල් කාරයොත් මහින්දගෙ පැත්තෙ,

    යකෝ මෙහෙම හැම පුකටම මහින්ද්යට බැන බැන ඉන්නව මිසක් මුං කරන පුකක් නෑනෙ..:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ මේක හරි කෙලියක්නෙ..

    උද්ඝෝශනයක් කරත් මහින්ද වගකියන්න ඕනෙ,
    බඩු මිල නගින්නෙත් මහින්ද ණය ගත්තු නිසා,
    සයිටම් පටන්ගත්තෙත් මහින්ද,
    දොස්තරලත් මහින්දගෙ පැත්තෙ,
    තෙල් කාරයොත් මහින්දගෙ පැත්තෙ,

    යකෝ මෙහෙම හැම පුකටම මහින්ද්යට බැන බැන ඉන්නව මිසක් මුං කරන පුකක් නෑනෙ..:angry::angry:
    නිවටයො ජනාධිපති වෙලා වද රනිල අගමැති උනාම ඔහොම තමයි...unp බැල්ලියො ඔනම දේකට මහින්ද මහින්ද ගගා ඉන්නව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    7GR5hi.md.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යකෝ මේක හරි කෙලියක්නෙ..

    උද්ඝෝශනයක් කරත් මහින්ද වගකියන්න ඕනෙ,
    බඩු මිල නගින්නෙත් මහින්ද ණය ගත්තු නිසා,
    සයිටම් පටන්ගත්තෙත් මහින්ද,
    දොස්තරලත් මහින්දගෙ පැත්තෙ,
    තෙල් කාරයොත් මහින්දගෙ පැත්තෙ,

    යකෝ මෙහෙම හැම පුකටම මහින්ද්යට බැන බැන ඉන්නව මිසක් මුං කරන පුකක් නෑනෙ..:angry::angry:
    Mahinda Baba .. UBa thoththa Baba ane palanayan yako yanna ubala adu kule mansikathwaya hamatanama pennanwa. ubala me loke awe mehema mandabuddikayao wage hasirenna nam ubala ehema idapan nikan loku talk dila thamange thathwa penne natuwa tamange mattama danagena kata karapan ban. Ubalata me loke aithiyak ne ubalta kamati lokeyak hoyagen methanin chutha wela Pala apita wada nodi:yes:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
    වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්

    බද්දට? :rofl: නොදකින් මේ පො#නයා. සබ්ජ්කට් එක ගැන කිසි අවබෝධයක් නැතුව මේවා කතාකරන්න එනවා වේ#ගේ පුතා. පල ගිහින් සිද්දිය හරියට දැනගන වරෙන් කුක්කා :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇඟ හිරිවැටිලා ගියා බන්. ගෑනුන්ට ගහන හැටි බලහන්කො. මේවා නොදැකද මම මරාව එලවලා දාන්න ඡන්දෙ දුන්නෙ.

    මාත් ඔය වීඩියෝ එක බැලුවා එකම එකපාරයි බැලුවේ
    ඇඩේනවා බන්
    බලපන් රටට හම්බ කරලා දෙන උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ජුකී මැෂින් පාගන කෙල්ලෝ කොල්ලෝ නේද
    මුන් ට අද්යපනේ නැතිවුනත් දුප්පත්කමට කරත් උනුත් මනුස්සයෝ නේද
    බඩ දරු අම්මලටත් ගැහුවා කාලකන්නි පොලිසිය
    මේ ගුටි කන්න වුනේ උන් මැරිලා හමබ් කරන සල්ලි වලින් යන ETF/EPF සල්ලි ටික ආණ්ඩුව නාස්ති කරන එකට
    :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    මාත් ඔය වීඩියෝ එක බැලුවා එකම එකපාරයි බැලුවේ
    ඇඩේනවා බන්
    බලපන් රටට හම්බ කරලා දෙන උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ජුකී මැෂින් පාගන කෙල්ලෝ කොල්ලෝ නේද
    මුන් ට අද්යපනේ නැතිවුනත් දුප්පත්කමට කරත් උනුත් මනුස්සයෝ නේද
    බඩ දරු අම්මලටත් ගැහුවා කාලකන්නි පොලිසිය
    මේ ගුටි කන්න වුනේ උන් මැරිලා හමබ් කරන සල්ලි වලින් යන ETF/EPF සල්ලි ටික ආණ්ඩුව නාස්ති කරන එකට
    :(:(

    පොලීසියට හමුදාවට මේ වගේ ඔපරේශන් එකක් බාර දුන්නම එකෙක් දෙන්නෙක් හිතුමතේට වැඩ කරන්න පුළුවන් ඒත් බහුතරයක්ම උඩින් දෙන කමාන්ඩ් එකට තමයි වැඩ කරන්නෙ.

    ශිශ්‍ය සටන් වලට නම් ආණ්ඩු දෙකේම පහරදීම් වල ලොකු වෙනසක් නෑ. හැබැයි වෙනත් උද්ගෝශන වලට මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි ලොකු වෙනසක් තියෙනවා. රතුපස්වල වෙඩි තිබ්බෙ කිසිම හේතුවක් නැතුවනෙ. රටටම තෙල් නැති වෙලා මුළු රටම හිර වෙච්ච වෙලාවක එහෙම හිර කරපු උන්ට උන්ඩ වලින් නෙවෙ තියන්න තිබ්බෙ. බලය අල්ලපු වෙලාවෙ උන්ගෙ ඇට තලන්න තිබ්බා. ඒත් උන්ට කිසිම හානියක් කරේ නෑ. ආමි එකේ හැසිරීම නම් උපරිමයි. ඒක ඉතින් මම අර කලින් කිව්වා වගේ උඩින් දෙන කමාන්ඩ් එකේ වැදගත් කම. වෙඩි තියලා බලය අල්ලපන් කිව්ව නම් හමුදාව ඒකත් කරන්න තිබ්බා.

    ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලලත් බෑ, ප්‍රජාතන්ත්‍රවාදය නැතිම කරලත් බෑ. අපේ රටට ඕනේ මේකෙ බැලන්ස් එකක්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් දෙකේම සම්මිශ්‍රණයක් තියෙන ප්‍රතිපත්තියක් ඕනේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්‍රශ්නෙ....:yes::yes:
    කියන්න දෙයක් නැත්තම් පැත්තකට පල පොන්නයෝ
    පොලු අතේ තියන් හිටියා උනාට කාටවත් ගහලා නැහැ නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොලීසියට හමුදාවට මේ වගේ ඔපරේශන් එකක් බාර දුන්නම එකෙක් දෙන්නෙක් හිතුමතේට වැඩ කරන්න පුළුවන් ඒත් බහුතරයක්ම උඩින් දෙන කමාන්ඩ් එකට තමයි වැඩ කරන්නෙ.

    ශිශ්‍ය සටන් වලට නම් ආණ්ඩු දෙකේම පහරදීම් වල ලොකු වෙනසක් නෑ. හැබැයි වෙනත් උද්ගෝශන වලට මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි ලොකු වෙනසක් තියෙනවා. රතුපස්වල වෙඩි තිබ්බෙ කිසිම හේතුවක් නැතුවනෙ. රටටම තෙල් නැති වෙලා මුළු රටම හිර වෙච්ච වෙලාවක එහෙම හිර කරපු උන්ට උන්ඩ වලින් නෙවෙ තියන්න තිබ්බෙ. බලය අල්ලපු වෙලාවෙ උන්ගෙ ඇට තලන්න තිබ්බා. ඒත් උන්ට කිසිම හානියක් කරේ නෑ. ආමි එකේ හැසිරීම නම් උපරිමයි. ඒක ඉතින් මම අර කලින් කිව්වා වගේ උඩින් දෙන කමාන්ඩ් එකේ වැදගත් කම. වෙඩි තියලා බලය අල්ලපන් කිව්ව නම් හමුදාව ඒකත් කරන්න තිබ්බා.

    ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලලත් බෑ, ප්‍රජාතන්ත්‍රවාදය නැතිම කරලත් බෑ. අපේ රටට ඕනේ මේකෙ බැලන්ස් එකක්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් දෙකේම සම්මිශ්‍රණයක් තියෙන ප්‍රතිපත්තියක් ඕනේ.

    හමුදාව කෙසේ වෙතත් පොලිසිය වැඩ කරන්නේ උන්ගේ වෙනම ක්රෙමකට
    එක ඕන පිකටින් එකක් බලහන්

    රතුපස්වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා
    එත් එක උවමන්වත්ත් වඩා පෙන්නලා තවත් දේශපාලුවෝ ටිකක් වාසි ගන්න හැදුවා
    ඒ කාලේ මහින්දට තිබ්බ ජනප්රියත්වේ + එකදිපතිකම හින්දා මිනිස්සු එහෙම දැඩි විරෝදයකට එන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ
    එතන පාලනය කරන්න බැරිවෙන්නම වැඩ යෙදුනා
    ඉතින් මුලින් වෙඩි තිබ්බ අහසට
    ඊටපස්සේ අහක ඉන්න එවුන්ට වෙඩි වැදුනේ අයි කියන එක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා
    අන්න එතනදී උන්ට කමාන්ඩ් එක දුන්න එවුන්ගේ අතේ වැරැද්ද තියෙන්නේ

    එත් මේ තෙල් කෙස් එකේදී
    රටටම කියන්නේ බන් IOC වලින් දුන්නනේ උන්ගේ තියෙන එව්වා
    IOC හැමතනම් නැති හින්දා තෙල් හිඟයක් සේනික ඇති වුනානේ
    IOC හැමතනම් තිබ්බනම් ඕක වන්නේ නෑනේ නේද
    හිරවුනනම් වුනේ අය්ර්පොර්ට් එකට සහ විදුලි බලාගාරවල වලට නැතිවෙච්ච එකනේ
    කොච්චි නව්තුනෙත් නැහැ බස් නවතුනෙත් නැහැ
    එහෙම වුනානම් රටම න්වතුන කියනන් පුළුවන්
    හමුදාව ආවේ නැතිවුනානම් එක වෙන්න ඉඩ තියෙන්න පුළුවන් නමුත් එහෙම වුනේ නැහැනේ
    එක පිටින් දාල උන්ට වෙඩි තියන්න අයිතියක් නැහැනේ
    උන්ගේ පඩි කපන්න පුළුවන් අස් කරලා දාන්න පුළුවන්

    අමි එක හොදින් හැසිරුනා
    අහක ඉන්න වටපදයි ටිකක් පොන් වුණා
    මරික්කාර් ගේ ගු හ්ත්ත

    හමුදාව ගැහුවා නම් කමකුත් නැහැ

    ඒ කමාන්ඩ් එවෙලේ ක්‍රියාත්මක කරන මිනිස්සුන්ගේ අතේ අනුවත් තීරණය වෙන්ව

    දකක්නේ මීට් ටික කාලෙකට කලින් හම්බන්තොට වරායේ සීන් එකේදී නේවි කැප්ටන් ම බැහැල දුන්න හැටි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    MR sathosa pawara gaththe kagenda?

    Ranil wikke monawada ?
    ඕකා මහ පොන්නයෙක් බන්!
    වටේටම හූ තියනවා මුලින්, පස්සෙ හිර උනාම ඌට වෙලාවක් නැහැ ලු උත්තර දෙන්න :rofl: