‘රස්තියාදු පදනම' නමින් යුටියුබ් නාලිකාවක් අරඹා, අසභ්ය වචන යොදා ගීත ප්රචාරය කළ, එම නාලිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එසේ ප්රචාරය කරන ලද ගීත අතර තිබෙන "කාට කාටත්” නමැති ගීතයට අනුග්රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක...