වරදක් කලොත් බහුතරයක්
- නීතීඥයින්, නීතීඥයින් රකී...
- දොස්තරලා, දොස්තරලා රකී...
- ඉංජිනේරුවන්, ඉංජිනේරුවන් රකී...
- මිනින්දෝරුවෝ, මිනින්දෝරුවෝ රකී...
- ගුරුවරු, ගුරුවරු රකී...
එකී, මෙකී, නොකී උන් උන් කරන වැරදි රැක රැක යහපත් රටක් බිහිවනතෙක් බලා සිටන ඔබත්, එලෙස කල්ලි ගැසී සිදුකරන වැරදි වලට...