ඔක්කොටම කලින් මුන්ව දොට්ට දාන්න ඕන... එකාට එකා හොර ගේම් දීල උන් රැකෙනවා...
කාලකන්නි සක්කිලි හැත්ත උගත් කියාගෙන ලොකුපුටුවෙ ඉඳන් යටට යනකං හොරකං පෝෂණය කරන්නේ ඕකුං,
මුන් එන එන ආණ්ඩුවල රැකවරණය මත 60 වෙනකං මාරුවෙන් මාරුවට එන එන උන් එක්ක හොරා කනවා...
අනික උන් උන්ගේ දරුවන්ට උගන්නගෙන රට යවාගෙන, උන් 60...