1. jhnnwp

    Why Intel® Pentium® Silver and Celeron® Processors?

    Ai mun mewa thama production eke thiyagena inne? i3, i5, i7, i9 witharak adagena yanne nathuwa?
  2. jhnnwp

    Kandy used Lenovo ThinkPad?

    Kandy wala used Lenovo koheda thiyenne?
  3. jhnnwp

    Ela ela kollo...

    Meka liuwata ithin, usavi danne nathiwei neda :( Habai dan samanawa nithi kriyathmaka nokara kadanawa dakkama, gama illana eka honda thathwayak
  4. jhnnwp

    Nodakin cheena...

  5. jhnnwp

    අලුත් ත්‍රස්ත පනත එළකිරියේ අපට...

    අලුත් ත්‍රස්ත පනත එළකිරියේ අපට කොහොම බලපාන්න පුලුවන්ද?
  6. jhnnwp

    ඇයි? රාජ්‍ය සේවෙ ඉන්න උන්...

    ඇයි? රාජ්‍ය සේවෙ ඉන්න උන් තමන්ගේ සේවෙම ඉන්න උන්ගෙ, වැරදි වලට ඇක්ෂන් ගන්නෙ නැත්තේ? උන් උන්ගෙ හොරකං රැකගෙන ඉඳපන් කියලද තියෙන්නේ? අප්පිරිය දූෂිත රාජ්‍ය සේවය මෙහෙම කරනකන් ගොඩයාමක් නැත. නොදකින්.
  7. jhnnwp

    හූරගෙන කන්නෙ නැති, යටිං ඩීල් නැති නීතීඥයෝ...

    හූරගෙන කන්නෙ නැති, යටිං ඩීල් නැති නීතීඥයෝ කොහෙද ඉන්නේ?
  8. jhnnwp

    ලොකු එකෙන් හොරා කෑමට නියමිතයි.............

    ඔන්න බලපල්ලා පළාත් පාලන ඡන්ද නොතියා ආණ්ඩුකාරයා හරහා, පළාත් සභා ලේකම්ලා....... කොමසාරිස්ලා......... නිලධාරීවාදයෙන් උපරිම හොරා කෑමට යන්නේ, දැන් ඔක්කොම සෙට් වෙලා කාපුවා එළියට එන්න නොදීම, තව කන්න යන්නේ... ඡන්ද නොමැති සිරිලංකා... හොඳම එකෙන් ඇරගමූ................
  9. jhnnwp

    Best for price?

    https://www.daraz.lk/products/dell-latitude-5480-core-i5-6th-gen-8gb-ram-256gb-ssd-14inch-laptop-i168670950-s1117716661.html?spm=a2a0e.searchlistcategory.list.15.f6512ebdanm4uL&search=1 Dell Latitude 5480 , Core i5 6th Gen 8GB Ram , 256GB SSD 14inch Laptop OR refurbished Lenovo is the best?
  10. jhnnwp

    Make any sense? Drama lol

    Drama they playing with idiot "Api ahuwei owata" Lol
  11. jhnnwp

    After IMF now?

    All export will get down and then, where the USD stream coming from?
  12. jhnnwp

    Chat gpt error...

    Me blabbe generate weddi error enne ai?
  13. jhnnwp

    Aaaaa ehenan chande thiyanna...

  14. jhnnwp

    Sinhalu Paris gini gannawa...

    https://www.youtube.com/live/lt7RL-D13Ss?feature=share
  15. jhnnwp

    How cool is that?

  16. jhnnwp

    Teach to CB govern...

    Nondi lal ta ara manussaya kiyapu eka therun nadda? Therum aragena notheruna wage kiyawanawa neda? Lol chande nothiyanakota mona system change da? Dictator kenek rata karanne kiyala miniha nodannawa wage hasirena widiya...
  17. jhnnwp

    Current thiyanawada?

    Bill eka wadi karalath 2hours athulatha power outage hadaganna bari kalakanni mun. Appiriyai nodomakin.
  18. jhnnwp

    ලෝකෙ ණය උන හැම රටක්ම ඉස්සරහට...

    ලෝකෙ ණය උන හැම රටක්ම ඉස්සරහට බංකොලොත් ණය ගෙවන්න බැහැ කියල, තමන්ගෙ විනිමය ඒකකය ශක්තිම කරගනී නේද ලොල් මාර ආදර්ශයක් ලෝකෙට ලකේපංකාව දෙන්නේ............. බෙහෙත් ටික නැහැ, හූරල බදු ගහනවා ගන්න පඩියට, ආනයන නැත අපි ශක්තිමත් වෙනවලු ලොල් කාවද බං රවට්ටන්නේ.........................

    No contents