1. Sen-lu

    ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි.

    අපෝ මටනම් උන්දැගෙ කටහඬ අහන්න බෑ. මහ ජරා වොයිස් එකක් තියෙන්නෙ anyway rip :
  2. Sen-lu

    Looser කෙනෙක් නොවෙන්න!!!

    හිත හිතා ඉන්න එපා දේවල් කරපං action speaks louder than thinking.
  3. Sen-lu

    උඹලගේ බර කීයද?

    Carbohydrates, Sugar and Alcohol නැවැත්තුවා නම් /අඩුකලානම් වැඩේ ගොඩ. Combine this with Intermittent Fasting and you will get amazing results. මම වැඩිම බර හිටියෙ 5.11' 106 Kg. Now 78Kg.took 1.5 years. But remember consistency is the key.
  4. Sen-lu

    අයවැය පරදා සතුටුවුන අයට

    ඕව ඉතින් ඉවරවෙන කඹ ඇදිලි නෙවේ. මෙහෙන් අදිනවා එහෙන් අදිනවා. මිනිස්සු හැදිගෑවිලාම යනව.
  5. Sen-lu

    Baseus Offer 😍

    හා 😂😂
  6. Sen-lu

    Baseus Offer 😍

    ගුපියො ඉන්නෙ කැනඩාවෙ කීවට බඩු ගන්නෙ ඩරස් එකෙන් වගේ නේද 😁
  7. Sen-lu

    මට millionaire කෙනෙක් වෙන්න මේ වන්ඩෆුල් කොම්පැනිය හොයල දීපල්ලා

    ගොඩක් උන් පලවෙනි වතාවට කොහෙද suit එකක් ඇඳල තියෙන්නෙ 😂
  8. Sen-lu

    කටුණායකත් අවුල් ජාලයක් වගේ.......??

    ඔසාම ඉතින් පුරුදු වෙන්න නානවයෑ 😂
  9. Sen-lu

    එල්ලි එල්ලි පුක දෙන උන්ගෙ අ‍ැත්ත තත්වෙ. 🤣🤣

    ඕක හරියන්නෙ නෑ ඕව සේරම කරන උඹත් දාර පොන්නයෙක්නෙ 😂. ඉතින් කොහොමද අනිත් උන්ට හරියයි කියන්නෙ.
  10. Sen-lu

    2025 බලපු හොද ෆිල්ම්ස්

    Pointless movie එකක් වගේ හැඟීමක් ආවෙ. No plot, not a good story, not much entertainment. අර ලංකාවෙ ඉන්නෙ බං කරපු ලබ්බක් නැති උනාට පට්ට විශාරද බහුශ්‍රැත කලා කාරයෝ අන්න උං එකෙක් හදපු පිලුමක් වගේ. 🙄
  11. Sen-lu

    Vitamin D check karaganilla

    Placebo effect 🤔🤔
  12. Sen-lu

    දම්රෝ after sales service මගේ අත්දැකීම 🤬🤬

    ලංකාවෙ කොම්පැනි වල හැටියට මම නම් කියන්නෙ උඹට හොඳ සර්විස් එකක් ලැබිල තියෙනව.
  13. Sen-lu

    2025 බලපු හොද ෆිල්ම්ස්

    මට නම් සෙට් උනේ නෑ 🫤
  14. Sen-lu

    දකුණෙ මිනිස්සු තමන්වම වර්ණනා කරගන්නෙ ඇයි ? 😅😅😅

    උං හැබැයි දුවගෙන ඇවිත් මාර විදිහට උදව් කරා බං.
  15. Sen-lu

    🟢 අවතැන්වූවන්ට නැවත අනතුරුදායී තැන්වල නිවාස සැදීම තහනම්

    හිටපු කම්කරු කොමසාරිස්, දැන් ප්ලාන්ටේෂන් සෙකට්රි, මෙයාගෙ වැඩිපුර වැඩ කටින් තමා.
  16. Sen-lu

    MY FIRST AUDIO ALBUM RELEASED

    When you got famous don't forget elakiri like all other buggers.

    No contents