Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉන්දියාව අඩි 110 දිග පාලමක් මෙරටට පරිත්යාග කරයි 🚨🚨🇱🇰🇮🇳
එක ජානනෙ බං කෙලවෙනකොට උදව්කරනව හරියනකොට කෙලවනව 😂
Sen-lu
Post #24
Dec 4, 2025
Forum:
News and Updates
Muthugala ads
එහෙම ආපු මිනිස්සු කීදෙනෙක් මූට වඩා උදවු කරනවද බං. මුං මේ බඩුමලු 100ක් විතර බෙදල රගනව. මේ වගේ වෙලාවට ආපදා මාකටින් කරගන්න පොන්නයෝ මට නම් පේන්න බෑ.
Sen-lu
Post #59
Dec 4, 2025
Forum:
ElaKiri Talk!
🔴බොරුවට විනාස වෙච්ච රටක් ලැබුනා කිව්ව කෙනාට උන වැඩේ
මොකා හිටියත් අපි එදා ඉඳන් වැරදි දේට වැරදී කියනව හරි දේට හරී කියනව. තොපිවගේ සට්ටෑඹි වැඩ කරල පනම් දෙකක් හොයාගන්න නෑ. සල්ලි අරං කඩේ ගියපු පොන්ස් එනව කඩේයන කතා අපිට කියන්න 😂😂😂😂
Sen-lu
Post #49
Dec 3, 2025
Forum:
News and Updates
🔴බොරුවට විනාස වෙච්ච රටක් ලැබුනා කිව්ව කෙනාට උන වැඩේ
මලාට උඹේ මෝඩ බයි ගතිය යවන්න බෑනේද බං 😂😂😂😂
Sen-lu
Post #46
Dec 3, 2025
Forum:
News and Updates
🔴බොරුවට විනාස වෙච්ච රටක් ලැබුනා කිව්ව කෙනාට උන වැඩේ
ආණ්ඩුව ෆේල් ඊටත් වඩා ෆේල් බයියො රෑනක්ම මේ ත්රෙඩ් එකේ ස්වයං වින්ධනේ යෙදෙනව 😂. නාමල් එයි කියල හිතල වෙන්න ඇති. 😂😂😂😂
Sen-lu
Post #43
Dec 3, 2025
Forum:
News and Updates
පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.
දෙපැත්තෙම ඩෝබිලා මේව දෙශපාලන වාසි වලට යොදාගන්න එක අමුවෙන් මේ ත්රෙඩ් එකේ බලන්න පුළුවන්.
Sen-lu
Post #282
Dec 3, 2025
Forum:
ElaKiri Talk!
OTP enawada umbalage dialog walata?
ඩයලොග් ජරාව මෙදාපාර හොඳම එකෙන් උකෝගන්නව
Sen-lu
Post #16
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.
ඒකනෙ මුංගෙ අනතුරු ඇගවීම් වලට අනුව පලාත් පිටින් වෙන පලාත් වලට යන්න ඕන 😂
Sen-lu
Post #163
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
මිනිස්සුන්ට පිස්සුද
අවධානම වගේද ෆොටෝ කෑල්ලක් FB දාල හෑල්ලක් ලීවාම සට සට ගාල ලයික් වැටෙනකොට.
Sen-lu
Post #8
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.
අනික බං පොඩ්ඩක් වහිනකොට මුන් හැමදාම කඳු තියෙන දිස්ත්රික්ක සේරගෙම නම් කියල අනතුරු ඇඟවීම් කියනව.එකම ලියුම දින වෙනස් කරල දානව ඇති. ඔය අනතුරු ඇගවීම් මිනිස්සු සතේකට ගනං ගන්නෙ නෑ.
Sen-lu
Post #161
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
මහනුවරට විදුලි සැපයුම නැවතත්...... නුවර මිට්ටො ඉන්නවද?
කොලඹ ඉඳන් ඊයෙ උදේ 9ට ඇවිත් 3ට නුවරට ආවෙ 4 වෙනකොට electricity hari. ලිඳේ වතුර තියෙන නිසා වතුර කේස් එකක් නෑ. ගමේම මිටිටොන්ට වතුර දෙන්න පාරට ටැප් එකක් දැම්ම. ගමේම එකෙක් හවස බැන බැන එනව අඩුකුලේ මිට්ටෙක් වතුර අරං ගිහින් ස්කූටර් කට්ටක් හෝදනව කියල. ඔන්න අපේ ගෝතයොන්ගෙ වැඩ. ආණ්ඩුවේ සංවිධානය නම් හොඳටම...
Sen-lu
Post #52
Nov 30, 2025
Forum:
ElaKiri Talk!
නුවරට තාම වැස්ස....... උදැසන 6න් අවසන් වු පැය 24 දි වැඩිම වැස්ස නුවර නිල්ලබේ.
නුවර no contact bn. Full dead zone ekak wage මම මේ යන ගමන් ඉන්නෙ ගෙදර උන්ට මොනා වෙලාද දන්නෑ.
Sen-lu
Post #15
Nov 29, 2025
Forum:
ElaKiri Talk!
🔴 කොලබ දිස්ත්රික් ගුපියන් වාර්තා කරන්න !!
Bus පාරෙ නෙවේනෙ බං එන්නෙ පැය 3න් එන්න
Sen-lu
Post #99
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?
And kandy and rathnapura
Sen-lu
Post #41
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
පාන්ඩුව ෆෙල්?
මේ ස්වාභාවික ආපදා නවත්තන්න බෑ තමා ඒ උනාට මේ පකයො හරියට වෝනින් එකක්වත් දුන්නෙ නෑ. නාය යන පැති සේරගෙම නම කියල රතු නිවේදන ගානව. මොන පකක්ද රතු නිවේදන ගාල කරන්නෙ, ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද කරන්න ඕන මොනාද ආරක්ෂිත තැන් කියලවත් කියන්න ඕනනෙ.
Sen-lu
Post #36
Nov 28, 2025
Forum:
ElaKiri Jokes
ආපදා තත්වයක් දැනට නෑ.. ජල ධාරිතාව දරාගන්න බැරි ගැටළුවක් තමයි තියෙන්නේ..- හදුන්නෙත්ති
මේ ගොං හු***පුතාගෙ ඔලුව හොඳ නැද්ද බං 🤬
Sen-lu
Post #10
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්රමයක් නැද්ද?
කෝවිල් කන්ද කියන්නෙ මහන්තේගම පැත්ත. ඔයපැත්ත නාය ගියා කියල නම් ආරංචියක් නෑ. හැබැයි බං වැඩේ උනේ ඊයෙ නම් පයින් ආවත් දැන් එන්න වෙලාව හරි.
Sen-lu
Post #13
Nov 28, 2025
Forum:
ElaKiri Help
ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...
ඔව්නෙ බං මොනාහරි උනොත් ඒ මිනිස්සුන්ට කියන්න විදිහක්වත් නෑ. කොටින්ම පොලීසියේ ෆෝන්වත් වැඩ නෑ. ලකේපංකාවෙ අප්පට හැමිනෙන communication network
Sen-lu
Post #26
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
AKD sapaya
ඕක නම් ඉතින් අඩුපාඩුවක් නැතුව පක්ෂ 3ම කරා සහ අදටත් කරනව. මේකෙම කොච්චර ත්රෙඩ් වැටුන මේ ටිකේ. ඕව මතක් කර කර ඊලගට ඉන්න උං ආයෙම ඕකම කරනව.
Sen-lu
Post #31
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
එන රෙදි ගොඩ හැටියට ඩෝබිලාට හෝදන්න බැරි නිසා මෙන්න ලෙස්බියන් මැඩම් මොනාද කියනවා 🤭🤭
මේ වේසා බල්ලට ඔලුව හොඳ නැතුවද මේක දාල තියෙන්නෙ. අම්මගෙ රෙද්ද මල බැඳෙනව
Sen-lu
Post #7
Nov 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom