1. ST.PIERRE

    කෙල්ලෝ

    මචන් කොහේ හරි නෑදෑ ගෙදරක හරි අදුරන කාගේ හරි ගෙදරක ගියාම "ගෑනු ළමයෙක් එහෙම නැද්ද" කියලා අහද්දී උබලා දෙන උත්තර මොනවද බන් ?:D ගෙදර මිනිස්සු ඉන්න තැනත් අහනවා:baffled:...ඒ වෙලාවටනම් කට උත්තර නැතුව යනවා.... වැඩේ කියන්නේ බන් කෙල්ලෙක් නැතුව ඉද්දි එහෙම අහද්දී මොනවා කියන්නද කියලා හිතෙනවා...නෑ කියලා...
  2. ST.PIERRE

    facewash තෝරා ගන්න

    මචන් මම මේ ලගදි ගියා facewash එකක් ගන්න.ඊට පස්සේ shop එකේ ඒ side එකට ගිහින් බැලුවම එකේ facewash එකක් හරියට තෝරා ගන්න බැරි තරම් වර්ග ගොඩයි:baffled: *clenser *toner *scurb මේ වගේ facewash වලත් ගොඩක් වර්ග තිබ්බා. මේවගේ වෙනස් කම් දන්න කෙනෙක් කියපන්කො හරි facewash එකක් තෝරාගන්නේ කොහොමද...
  3. ST.PIERRE

    t shirt එකක්

    මචන් ufc t shirt එකක් ගන්න තැනක් නැද්ද? ebay ඒවා එහෙම පට්ට ගණන්නේ....
  4. ST.PIERRE

    දෙවැනි ඉනිම

    ඔය දෙවැනි ඉනිම කියන කතාවේ රගපාන nayanathara thrishala shanudri අර teacher ගේ එහෙම වයසවල් කියක් වගේද බන්:confused:?උන් හෙන අම්මන්ඩිලා වගේනේ....වැඩි වයසකුත් නෑ වගේ ඒත්:D.....
  5. ST.PIERRE

    Arangala

    උබල arangala කියලා කන්දකට නැගලා තියනවද බන්.අපේ උන් ඒකට යන්න සෙට් වෙලා.ඒක danger කන්දක්ද බන්.නගින්න අමාරු එකක්ද?
  6. ST.PIERRE

    autodesk sketchbook

    autodesk sketchbook එකක torrent link එකක් දපල්ලකෝ වැඩ කරන key එකක් එක්ක...ඊට වඩා හොද චිත්‍ර අදින්න හොද සොෆ්ට්වෙයාර් නැද්ද?
  7. ST.PIERRE

    සියදිවි නසා ගැනීම prasentation

    සියදිවි නසා ගැනීම prasentation ලංකාවේ සියදිවි නසා ගැනීම ගැන හදපු සිංහල presentation එකක් එහෙම උබලා ගාව තියනවද? තියනවනම් දීපංකෝ...
  8. ST.PIERRE

    උදාරි නානවා

    උදාරි නාන video එකක් හම්බුනා බන්.කකුල් එහෙම මරුවට පෙන්නනවා. oF6SRFzTNrA
  9. ST.PIERRE

    සින්දුවක් හොයලා දියන්

    සින්දුවක් හොයලා දියන් මචන් දැන් ටික කාලෙකට කලින් ජාතික එකේ කතාවක් ගියා "සිහින අරන් එන්න" කියලා.චතුරිකා පිරිස් එහෙම රගපාන එකක්.කතාව පටන් ගද්දි යන theme song එක කිව්වේ නදීක ගුරුගේ.ඒ සින්දුව තමා හොයන්නේ.දාන්න කෙනෙක් ඉන්නවනම් හොයලා දියන්කෝ
  10. ST.PIERRE

    wonder woman

    3JwEhUQkPNA
  11. ST.PIERRE

    කව්ද බන් මේ?

    උබලට මේ model ව දැකලා පුරුදුයි වගේ නැද්ද ?
  12. ST.PIERRE

    windows media player

    windows media player එකට හොදම custom Equalizer එක කියපන්කෝ
  13. ST.PIERRE

    office ගෑනු

    office වල ජොබ් කරන හැම ගෑනුම එක එකාට අල්ලනවද බන්:(.මම දාන්න එකෙක් ඉන්නවා.ඌ ඒ office එකේ හැම ගැනී එක්කම ඉදලා තියනවා.සමහරු බැදපු උන්.බොරු කියල හිතුවේ ඌ කියන්නේ. ෆොටෝත් තියනවා ඌ ගාව:yes:.අඩුම ගානේ ගෙඩි හරි මිරිකලා තියනවා.එහෙම නැති ගැනු නැද්ද බන්.
  14. ST.PIERRE

    perfume

    ck වගේ perfume ඇයි බන් එච්චර ගණන්.මොකද්ද විශේෂෙ?
  15. ST.PIERRE

    dumbbell workout

    මචන් dumbbelle workout කරද්දී උස්සල පල්ලෙහට දාද්දි වම් අතේ මාපට ඇගිල්ල ගාවින් කරන්ට් එක වදිනවා වගේ එකක් වෙනවා ඇයි බන් ඒ
  16. ST.PIERRE

    පොතක්

    මචන් උබල කියවලා තියනවද "සෙනෙහස නොලද්දෝ" කියල පොතක්.
  17. ST.PIERRE

    hot vide

    අම්මෝ .....මුලට වඩා අවසාන ටික මරු බන් QMGMIc5v2o4
  18. ST.PIERRE

    ඇස් යට

    ඇස් යට කළු වෙනවට මොකද බන් කරන්නේ....?
  19. ST.PIERRE

    lap display

    lap එකට display එකක් දැම්මා.කලින් තිබ්බ එක වගේ නෙමේ බන්.colours වෙනස් වගේ දෙකේ. මොකද බන් කරන්නේ?
  20. ST.PIERRE

    LB ෆිනෑන්ස්

    මචන් උබල බලල තියනවද LB ෆිනෑන්ස් AD එකක කෙල්ලෙක් ඉන්නවා කෝච්චියේ යන ගමන් කතා කරන.....ඒ කෙල්ලගේ නම දන්නවද බන්....ඒ AD එක අයෙ ගියේ නෑ.....

    No contents