1. ST.PIERRE

    facebook password

    මචන් මගෙ පෝන් එකට ඊයේ ඉදන් මැසේජ් එකක් එනවා ෆේස් බුක් එකෙන් @@@@@ is your facebook password reset code කියලා.දැන් දෙපාරක් ආවා...ඇයි බන් ඒම එන්නේ?
  2. ST.PIERRE

    ලස්සන teacher

    කවුද බන් අර සින්දු කෑලි ad කර කර video දාන චූටි ටීචර්.පොඩි ගතියක් තියෙනවා නේ එයාගේ...
  3. ST.PIERRE

    මැස්සෝ කරදරේ

    මචන් දැන් ගොඩක් දවසක ඉදලා මේ පැත්තේ මැස්සෝ කරදරේ....වැස්සට අඩු උනෙත් නෑ....හැම ජරා ගොඩේම වහල ඇවිත් කෑම බීම වල වහනවා...මරන එකත් පවුනේ...මරන්නේ නැතුව මුන්ව අඩු කරන්න විදියක් කියපල්ලකෝ....
  4. ST.PIERRE

    කදු නගින්න බය

    මචන් මට ටිකක් උස තැන් වලට යද්දී ටිකක් ඇග හිරි වැටිලා බය වගේ තියනවා.කන්දක් එහෙම නගිද්දී ප්‍රපාතේ එහෙම දකිද්දී බය වෙනවා.නගින්න හිතෙන්නේ නෑ එතකොට.මේ ලගදි හපුතලේ පැත්තේ ගියා.හැමෝම ගල් උඩ නැගගෙන පොටෝ ගහනවා.මම ඒවාට ගියේ නෑ.කොහොමද බන් මේක නැති කර ගන්නේ ?කෑල්ලක් එක්ක නගින්න උනා දාට තමයි කෙලවිලා යන්නේ...
  5. ST.PIERRE

    size problem

    s m CHEST (IN.) 34 - 37 37 - 40 WAIST (IN.) 30 - 32 32 - 35 HIPS (IN.) 35 - 37 37 - 40 මචන් මේ size range එකෙන් මගේ ගාන හොයා ගන්නේ කොහොමද? මම මෙහෙ ගද්දි ගන්නේ medium size.
  6. ST.PIERRE

    ෆෝන් එකක්

    මචන් 10000 කට ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කො.10 ට වැඩි වෙන්න බෑ.අදුරන අක්කා කෙනෙක්ට බන්.10 ට වැඩි උනොත්අතින් කයිට්
  7. ST.PIERRE

    නවකතාවක්

    මචන් "සෙනෙහස නොලද්දෝ " කියන නවකතා පොතේ ebook එකක් හොයා ගන්න තියනවද?
  8. ST.PIERRE

    Online library

    මචන් rajarata university online public access catalough එකෙන් පොත් බලන්නේ කොහොමද බන්?
  9. ST.PIERRE

    windows 7 sevice pack

    windows 7 64 bit sevice pack 1 වැඩ කරන link එකක් දාපන්කෝ...install කරන හැටිත් කියාගෙනම යමන්
  10. ST.PIERRE

    i phone ගන්න

    මචන් මට 50කට විතර ගන්න i phone එකක් කියපල්ලකෝ.android මගුල් ඔක්කොම හිර වෙනවා.කොහොමද බන් replica මගුල් වලට අහුවෙන්නේ නැතුව හොද එකක් ගන්නේ.
  11. ST.PIERRE

    youtube video convert

    මචන් youtube එකේ පැය ගණන් දිග video වල music විතරක් mp3 විදියට download කරන්න විදියක් කියපන්කෝ....
  12. ST.PIERRE

    sub woofer

    මචන් මගේ sub එක creative t3300.ලගදි ඉදන් සවුන්ඩ් වැඩි කරලා සින්දු අහද්දී සින්දුවේ සමහර තැන් වලින් මිස් වෙනවා (ලොප් ) වගේ වෙනවා.සවුන්ඩ් අඩු කරලා අහද්දී එහෙම වෙන්නෙ නෑ.මොකද්ද බන් මේකට හේතුව ? කොහොමද හදා ගන්නේ තිබ්බා වගේ ?:confused:
  13. ST.PIERRE

    සිංහල paste

    මචන් internet එකේ තියන සිංහල pdf හෝ මොකක් හරි article එකක් ms word එකට paste කරද්දී එකේ තියෙන font එක හොයා ගන්නේ කොහොමද? paste කරපු ගමන් පිළිවෙලක් නැති අකුරු ගොඩක් වෙනවනේ :confused:
  14. ST.PIERRE

    වතුර බොන්න

    උබලා දවසට කොච්චරක් වතුර බොනවද? ලීටර් වලින් හරි විදුරු වලින් හරි කියපන් :D
  15. ST.PIERRE

    dvd burn

    මචන් dvd player එකේ play වෙන විදියට video dvd එකක් burn කරන්නේ කොහොමද බන්.
  16. ST.PIERRE

    ගත්තා dialog tv

    මම dialog pre paid conection එකක් ගත්තා:D.එයාලා කිව්වා ඒවා හයි කරලා දෙන්නේ නෑ:sorry:.ඔයාලාම හයි කරගන්න ඕනේ කියලා.ගෙනල්ලා බැලුවම බන් කරකවලා අත ඇරියා වගේ.ඇන ගොඩයි.කොහොමද බන් දැන් මේක හයි කරලා වහලේ උඩට දාන්නේ..,සිග්නල් තියන තැනක් එහෙම හොයන්නේ කොහොමද?:yes:
  17. ST.PIERRE

    dialog tv

    මචන් dialog tv වල UFC යන්නේ මොන channel එකේද බන් ?
  18. ST.PIERRE

    vehicle permit

    මචන් tresury.lk එකෙන් මේ පාර vehicle permit (amended) ගන්නේ කොහොමද?
  19. ST.PIERRE

    model කෙනෙක්

    අලුත් know chicken cub ad එකේ ඉන්න අනිත් model කව්ද බන්? සමුද්‍රා නෙමේ අනිත් එක්කෙනා ....
  20. ST.PIERRE

    facewash තෝරා ගන්න 2

    මචන් මම කලින් මේ ගැන ඇහුවා මතක ඇති .මෙන්න කලින් thread එක:D http://www.elakiri.com/forum/showthread.php?t=1852160 එකේ elakiri යාලුවෝ කියපු විදියට garnier කියන brand එක හොදයි කිව්වා.මම ඒ හින්දා ගත්තා garnier වල facewash එකක්:yes: මේ facewash එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද ?

    No contents