1. ST.PIERRE

    Whay protein

    Whey protein ගන්න එක හොදයිද? මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි. කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ... Protein.lk එකේ ඒවා හොඳද? Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
  2. ST.PIERRE

    ඕන තැනකින් කන්න

    උබලට ට්‍රිපක්,ගමනක් ගිහින් ඕන කඩේකින්,තැනකින් කන්න පුලුවන්ද බය නැතුව? බඩේ අමාරුවක් හැදෙයි කියලා බයේ හොය හොය ක්ලින් පොට් හොය හොය යනවාද? ට්‍රිප් යද්දී හම්බෙන හම්බෙන තැන් වලින් එක එක ඒව කන්න පුලුවන්ද?
  3. ST.PIERRE

    Spotify

    Spotify එක samsung phone එකකට මාස 3 ක් premiem free නේද? ඊට පස්සේ renew වෙන්නේ කොහොමද? එකේ පැකේජ් එක student කියලා හාෆ් පේ එකක් තියෙන්නේ ඇයි? Individual එකෙයි student එකෙයි වෙනස මොකද්ද? Quality යට සින්දු අහන්න හදන්න ඕනේ setting මොනවද?
  4. ST.PIERRE

    Malayalam film

    malayalam, tamil film lesiyen download karanna site monawada thiyenne?
  5. ST.PIERRE

    American express

    මන් මාස කීපෙකට කලින් සම්පත් බැංකුවේ Gold කාඩ් එකක් ගත්තා.සතියකින් විතර පස්සෙ කෝල් ඒකක් දීලා ඇහුවා ඇමරිකන් එක්ස්ප්‍රසස් කාඩ් එකක් ඒවන්නද කියලා. ඒක අද ආවා. ඒකෙන් මොනවද තියෙන බෙනිෆිත්? මොනවද කරන්න පුළුවන් ඒකෙන්? මන් කලින් යුස් කරලා නැති නිසා දන්නේ නෑ
  6. ST.PIERRE

    බල්ලා

    උබල ඔක්කෝටම පින් පාරේ බල්ලෙක්ට තුවාල වෙලා කතා කරාම පුළුවන් උපරිමෙන් උදව් කරපු හැමෝටම.දැන් ඒ සතාට හොදයි.
  7. ST.PIERRE

    බඩු හම්බුනා

  8. ST.PIERRE

    Urinary track infection

    මම රෑ නිදාගෙන උදේ වොෂ් ඒකක් දාන්නේ නැතුව පරණ කලිසම මරු කරන්නේ නැතුව අතට ගත්තොත් මුත්‍රා අමාරු එනව( පරණ කලිසම කිවේ කලින් දවසේ රෑ අදපු එක. පැය 6 ක් නෑනේ උදේ වෙද්දී).මන් කලිනුත් මේ වගේ තීඩ් එකක් දාලා තියෙනවා.කලින් OCD නිසා අත හෝදලා එහෙම ඕවා කරන්නේ..මන් OCD වලින් බේරෙන්නත් එක්ක වැඩියේ ඕනෑවට වඩා...
  9. ST.PIERRE

    කකුල්

    කකුල් කොච්චර මැදලා හේදුවත් වතුර ටික වේලුන ගමන් බදාම අනාලා වගේ වේලිලා සුදු පාට වෙනවා....වස්ලින් හරි මොකක් හරි ගාවම පොඩ්ඩක් හරියනවා....හෝදලා ඇරියොත් ආයෙත් එහෙමමයි.... උබල දන්න ක්‍රම නැද්ද මේක මග අර ගන්න.
  10. ST.PIERRE

    අභිරහස් බිත්තරයක්

    අපේ ගෙදර මිදුලේ උදේ මෙන්න මේ බිත්තරේ තිබ්බා.මේක මොන සතෙක්ගේද ? මේක රක්කවන්න විදියක් නැද්ද?
  11. ST.PIERRE

    Air pod pro

    Air pod pro AAA grade කියලා තියෙන ඒවා හොදද? උබලා අරන් තියෙනවනම් ගත්ත ලින්ක් එක දාපන්කෝ
  12. ST.PIERRE

    Magic bullet

    Juice එකක් ගහගන්න , පොඩි කාමක් හදා ගන්න magic bullet එකක් ගන්න එක හොඳද daraz එකෙන්...ඒවා original නෑ වගේ.kawashi කියලා බ්‍රෑන්ඩ් ඒකක්....magic bullet එකක් ගන්න එකද normal blender එකම යුස් කරන එකද හොඳ... ගත්ත එකෙක් හරි දන්න එකෙක් හරි කියපන්කෝ....
  13. ST.PIERRE

    බල්ලට බෙත් දැම්මා

    Vet ඇවිත් බල්ලාගේ තුවාල සුද්ද කරලා පණුවෝ අයින් කරලා බෙහෙත් දැම්මා....ඒ අස්සේ බල්ලාගේ තුවාලේ සුද්ද කරන්න ගත්ත සජිකල් බ්ලේඩ් එකකට මගේ අත පොඩ්ඩක් කැපුණා...මට ඒකට නිකන් අවුල් ගියා...කලන්තේ ආවා.....:(මට බය හිතුනේ විෂබීජයක් යයි කියලා පිහියෙන්....කොහම හරි වැඩේ කරා.... උදව් කරපු හැමෝටම ස්තූතියි...
  14. ST.PIERRE

    තුවාල උන බල්ලෙක්

    අපේ ගෙවල් පැත්තේ කනක් තුවාල වෙච්ච බල්ලෙක් ඇවිදිනවා. කන ගාව තුවලේට දැන් පණුවෝ ගහලද කොහෙද.ගෙවල් වලට රිංගන්න හදනවා මැස්සෝ වහන හින්දා වෙන්න ඇති.ගෙවල් වලින් පන්නනවා.....මුට දාන්න ඕනේ හොඳ බෙහෙත් මොනවද බල්ලොන්ට.....මූට මොකෝ කරන්න ඕනේ....කරපු එකෙක් කියපන්කෝ.... වෙට් ගෙනියන්නත් අමාරුයි මුව අල්ලන්න...
  15. ST.PIERRE

    Skin type

    මම mosturizing lotion එකකුයි ෆෙස් වොෂ් එකකුයි ගන්න ඇහුවා කිරියෙන්ම.එකේදි කියපු බ්‍රෑන්ඩ් වලින් එකක් තෝර ගත්තා දැන් එකේ තෝර ගන්න අමාරුයි skin type එක මට හරියන.මගේ හම ගොඩක් වියලියි.තව පොඩ්ඩ අත්තම් තුවාල වෙනවා....ඒ කියන්නෙ sensative ද? සමහර ඒවට කාසනවත් එක්ක.... එකේ face wash එකේ තියෙන්නේ Normal...
  16. ST.PIERRE

    Lotion

    මේ ලෝෂන් එක මුනටත් පාවිච්චි කරාට අව්ලක් නැති වෙයිද බන්?
  17. ST.PIERRE

    Moisturerising face cream

    හොඳ moisturising face cream එකක් කියපන්කෝ.මගේ මුනේ පතුරු ගලවිලා යනවා හම යනවා වගේ.dermatalogist කෙනෙක් ගාවට ගියාම දුන්නේ steroid ක්‍රීම් එකක්. ඒකට හරි ගියේ නෑ බං.මේක හොඳයිද?
  18. ST.PIERRE

    Wood colour paint

    ලී වල පාට paint බලන්න, match කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? කොහෙන්ද ගන්න ඕනේ...ගොඩක් නෙවේ පොඩි ටින් එකක්.
  19. ST.PIERRE

    Binance future

    Binance future trading ගැන මොකද හිතන්නේ....මම නම් හොඳටම ලොස් උනා.අයෙනම් buy and sell කරනවා ඇරෙන්න future කරන්නේ නෑ.
  20. ST.PIERRE

    නිර්මාංශ වීම

    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව...

    No contents