1. ST.PIERRE

    flash back

    බස් එකේ යද්දී දාල තිබ්බේ flash backලගේ musical show එකක්.කොස්වාඩියේ කියල තමයි තිබ්බේ.එකේ ගියා ඇමතිලට නොන්ඩි දාන සින්දුවක්.ලග තියන එකෙක් ඉන්නවනම් link එක එවපන්කෝ
  2. ST.PIERRE

    t shirt

    මචන් මොකක් හරි international බ්‍රෑන්ඩ් එකක t shirt එකක් අපි design කරලා අපි ප්‍රින්ට් කරලා අදින එක අව්ල්ද බන්
  3. ST.PIERRE

    sub woofer

    මචන් sub වලින් හොදම brand එක මොකක්ද ? creative කියන එක හොදයිද ? microlab කියන එක හොදයිද ? දෙකෙන් මොකක්ද හොද? කුරුණෑගල creative ගන්න තැනක් තියනවද ? online ගෙන්නනවානම් අව්ල්ද ? මේක rs 8400කට තියනවා පාඩුද ?
  4. ST.PIERRE

    usb pen

    මගේ එක ෆොර්මැට් කරන්න කියල massage එකක් එනවා.එකේ මට ඕන data වගයක් තියනවා.කොහොමද බන් format කරන්නේ නැතුව හදා ගන්නේ
  5. ST.PIERRE

    channel eye

    channel eye එක 3 ට විතර බලපු උන් කව්ද ඉන්නේ.එකේ තිබ්බ progarmme එකට පට්ට කැල්ලක් ඇවිල්ලා හිටියා.නිලියක් වෙන්න ඇති නම දන්නවනම් කියපන්කෝ hospital එකේ එකේ දාලා තිබ්බේ.හරියට බලාගන්නත් බැරි උනා .:D:D
  6. ST.PIERRE

    අවදානය

    headphone දා ගනිල්ලා. මේ දවස් වල ඇක්සිඩන්ට් video වල යනවා fb එකේ(ලොරි drift කරන ඒවා )ඒවගේ කියල හිතුවේ headphone නැතුව play කරා.සද්දේ අඩු හින්ද වැඩිත් කරා. උබලත් අහුවෙන්න එපා මේකට.:D:D https://drive.google.com/open?id=0BxHQQc3MJvNbMVUybHAxY21VUzA
  7. ST.PIERRE

    වයර්

    මචන් බෝර්ඩ් එකේ ඉදලා ස්පිකර් එකට යන වයර් එක මැද්දෙන් කපල දෙක ජොයින්ට් කරන එකෙයි බෝර්ඩ් එකේ වයර් එක ස්පිකර් එකට පස්සන එකයි සවුන්ඩ් වෙනසක් තියෙනවද ?දන්නා එකෙක් කියපල්ලකෝ :oo::oo::oo:
  8. ST.PIERRE

    අයේෂා

    ඈ හෙවත් අයේෂා 2 පොත තියනවද බන්.තියනවනම් දීපංකෝ.
  9. ST.PIERRE

    purple range

    purple range ගහපු සජීව ප්‍රසංග 6 කව්රු ගාව හරි තියනවද බන්.mp3 තියනවනම් link එක එවපන්කෝ :D:D
  10. ST.PIERRE

    virat kholi bating training

    youtube එකෙන් හොයා ගත්තේ.පට්ට නේ බන්. stUd7dcZ_Ys:D:D
  11. ST.PIERRE

    වලියකදී

    වලියකදී ගුටි අනිනවා වගේම පහරවල් වලින් බේරෙන්නත් දැන ගන්න ඕනේ.youtube ඉද්දි පරන මැච් එකක් හම්බුනා බලපන්කො. ඔය උගුරට අනිනවා වගේ නෙවෙයි :D මේ තරගය පැවැත්වුනේ cody garbrandt හා dominick cruz අතරයි. පහරවල් මග හැරීම විශිෂ්ට ලෙස තිබු තරගයක්.:D:D:D NMvyyh7B9xY
  12. ST.PIERRE

    සමහන් ad එකේ කෙල්ල

    සමහන් ad එකේ කෙල්ල සමහන් ad එකේ ඉන්න හච්චිමක් ඇරලා දැන් හොදයිද අහන කෙල්ලගේ නම මොකද්ද බන්..... දන්නා එවුන් ඉන්නවද ....?:confused::confused::confused: පොඩි කෙල්ල
  13. ST.PIERRE

    conor mcGregor vs floyd maywether

    conor mcGregor vs floyd maywether මැච් එක අගෝස්තු 26 ලු.මොකද කියන්නේ .කව්රු දිනයි කියලද හිතන්නේ ?:P:P:P:P
  14. ST.PIERRE

    HOT මේ scene එක තියන ෆිල්ම් එක කියපන්කො දන්නවනම්....

    HOT මේ scene එක තියන ෆිල්ම් එක කියපන්කො දන්නවනම්.... HOT මේ scene එක තියන ෆිල්ම් එක කියපන්කො දන්නවනම් .......:love::love::love: https://drive.google.com/open?id=0B7ta69lg4pIjM25nR01xeFVEMnc ෆිල්ම් එක හම්බුනා thanks මචන් all link eka...
  15. ST.PIERRE

    සූර පප්පා

    https://www.facebook.com/1713010302305020/videos/1928775850728463/?hc_ref=NEWSFEED :lol::lol:

    No contents