1. SLinKy

    බිත්තර_කඩන_මැෂින් එක

    bump! system eka wada karana hati balanna thibbanam
  2. SLinKy

    අලුත් මත්ද්‍රවය ?

    මටනම් මේ ලිපිය කියද්දී හිතුනා මූ මේ drug එකට මාකටින් පාරක් දෙනවද කියලා, ඔය තියෙන්නේ ඒක වැඩ කරලා.:oo:
  3. SLinKy

    Mobile Photography Club

    ඉක්මනට ගත්ත මචන්. ඇත්තටම කිව්වොත් මේක snap එකක්. බලපන් focus වෙලා තියෙන්නේ මල. මී මැස්සා touch focus එකට ලොකු මදි. original ෆොටෝ එක zoom කරලා ගත්ත screen capture එකක් මේක. මෙච්චර ලං කරලා ගන්න අපිට කොයින්ද macro lens :sorry: මෙන්න original එක
  4. SLinKy

    Mobile Photography Club

    Apple 4S
  5. SLinKy

    Mobile Photography Club

    sorry for your loss :sorry::sorry::sorry:
  6. SLinKy

    ‘තවුහිද් ජමාද්’ අන්තවාදී නායකයා ලංකාවට.

    මේක සිරාම කතාවක් මචන්. එදා ගඩාෆි තමන්ගේ වැඩ පිළිවෙල ගෙනියන්න, පුළුවන් සිංහල දේශපාලකයන්වත් සාක්කුවට දා ගත්තා. පාට කන්නාඩිය ගලවලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම තේරේවි උඹේ pic එකට ගෙන ඉන්න එකත් ගඩාෆිගේ සාක්කුවේ හිටපු එකෙක් කියලා. දැන් උඹ මේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව කරන්න යෝජනා කරන්නේ මොකක්ද?
  7. SLinKy

    විසඳන්න පුලුවන්ද

    meka janapriyama gataluwak. https://en.wikipedia.org/wiki/Induction_puzzles
  8. SLinKy

    විසඳන්න පුලුවන්ද

    1. නිල් පාට එක තොප්පියක් තියෙනවා හිතමු, ඒ තොප්පිය දමාගත් කෙනාට සුදු තොප්පි දෙකක් පෙනෙන නිසා තමාගේ තොප්පිය අනිවාර්යයෙන්ම නිල් කියන්න පුළුවන් එකෙක් ඉන්නවා. මුන් තුන් දෙනාම මීටර් නිසා ඒක එක පාරටම කියන්න පුළුවන්. 2. නිල් පාට තොප්පි දෙකක් තිබුනොත් නිල් තොප්පියක් පැළඳි එකෙකුට සුදු සහ නිල තොප්පි දෙකක්...
  9. SLinKy

    විසඳන්න පුලුවන්ද

    නිවැරදි පිළිතුර :yes: :yes: උත්තරේ හොයන්න පටන් ගත් විදිහ හරි. මම කිව්වනේ සැඟවුණු ඉගි තියෙනවා කියලා. එකක පාටත් වෙනස් කරලා තියෙන්නේ. සැඟවුණු ඉගි :) :) :):yes:
  10. SLinKy

    "Best Life" හොර ගුහාව

    මෙහෙමයි මචන් මේක සල්ලි හම්බ කරන්න බැරි දෙයක් නෙවෙයි. රජයෙන් තහනම් වෙන්නේ නැත්නම් ඕකට මුලින්ම join වෙන උන්ට කෝටි ගණන් හොයන්න පුළුවන්. ලිමිට් එකක් දාල තියෙනවා මාසික ආදායම උපරිම ලක්ෂ 60යි ද කොහෙද කියලා. මේකට නොවටිනා ගානකට බඩුවක් අරගෙන ජෝඉන් උන එකෙකුට තව දෙන්නෙක් වත් එකතු කර ගන්න ඕනේ එතකොට උන්...
  11. SLinKy

    සජීවී වචන...

    TFS!!!
  12. SLinKy

    විසඳන්න පුලුවන්ද

    මේ ගණිත ගැටලුව දැක්කම මට තව තොප්පි කතාවක් මතක් උනා. තනියෙම ට්‍රයි කරලා විසඳුම බලන්න. ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙකුගේ හිටපු එකම පුරෝහිතය මියැදුනා. රටේ වැදගත් තනතුරක් හින්ද අයදුම්පත් කැඳවල සම්මුඛ පරීක්ෂණ වට කීපයක් තියල අන්තිමේ රටේ හොදම මොළ කාරයෝ 3 දෙනෙක් ඉතිරි උනයි කියමුකෝ. පුරප්පාඩු තියෙන්නේ...
  13. SLinKy

    හිකිල්ල

    :D
  14. SLinKy

    "Best Life" හොර ගුහාව

    මුන් කලින් කබ්රාල් එක්ක deal එකක් ගහගෙන ගේම ගහල තියෙන්නේ. (කබ්රාල්ගේ wife ඔකේ director board එකට අරන් මට මතක විදිහට) මේ ආණ්ඩුවේත් මොකෙක් හරි අල්ලාගෙන ඇති.
  15. SLinKy

    "Best Life" හොර ගුහාව

    මටත් ඔය training එකට මගේ බොක්කක් invite කලා. training එකේ විනාඩි 15ක් යද්දි මට සිද්දිය තේරුනේ. යාළුවා හින්ද නැගිටලා ආවේ නැ. පව් බන් එකා අහු වෙලා ඉවරයි. උන් කෝටිපතියෝ උන හැටි කියා කියා හීන විකුනනවා. මට ඒකෙ top level එකාගෙන් අහන්න හිතුනා මෙච්චර අහිංසකයෝ ගොඩක් අමාරුවේ දාල සල්ලි අරන් උඹ කොහොමද රැට...

    No contents