1. sajith.xp.pk

    මධ්‍යම පාන්තිකයකුට බිස්නස් කෙල්ලෙක් ගැලපෙනවද ?

    නඳුන් තාත්තෙක් වෙන්න ලඟ සීන් එකක්ද දැන්? අපිට බබාලගෙ දේවල් දැනගන්න පුල්වන් ලඟදිම 🥰❤️ ඇඟේ පතේ fitness ගැන හිතන්න කාලෙ හරි දැන්.
  2. sajith.xp.pk

    නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

    ලංකාව නූලෙන් බේරුනේ ඔහොම වෙන්න ගිහින් :lol:
  3. sajith.xp.pk

    Ubuntu os

    Static IP එකක් ගන්න ඕන ISP ගෙන්. ඊටපස්සෙ router එකෙන් port forwarding කරගෙන වැඩේ කරල බලන්න...
  4. sajith.xp.pk

    උබලා කඩ වලින් බඩු ගන්න ගියාම මේ විදියේ කතා කියලා අඩු කරලා ඉල්ලනවා ද ?

    මම 1GB දෙන්නෙ 6000 ට. 5Gb දෙන්නෙ 15,000 ට. මගේ site එකේ price පෙන්නල මෙන්න market එකේ යන ගනන්. මෙච්චර අපි අඩු කරල දෙන්නෙ තව නම් අමාරුයි කියන්න... බය වෙන්න එපා උන් කීයටවත් අපෙන් ගන්නෙ නෑ. ඒ හින්ද බය නැතුව පෙන්නන්න :lol: Private Limited කරා කියල එහෙම ලොකුවට යනව යෑ සල්ලි. අවුරුද්දටම රුපියල්...
  5. sajith.xp.pk

    නීති සම්බන්ද ගැටළුවක්

    මේක මේ Concrete දාන්න ගහපු සැටලිමක් නෙමෙයිනෙ... මේක උඩට යන්න හදපු තාවකාලික පඩිපෙලක්. අපරාදෙ මගේ කලින් comment එක. මේකට එහෙම පොලීසි යන්න එපා. බැනුම් අහන්න වෙයි. :confused:
  6. sajith.xp.pk

    SLT Fibre Slow ද?

    ඇස් වහ කට වහ වැදිලා 😅😅
  7. sajith.xp.pk

    SLT Fibre Slow ද?

    ඊයෙ හවස ඉඳල රෑ 12 වෙනකන් web browsing වත් කරගන්න බැරුව නිදා ගත්ත 🥲
  8. sajith.xp.pk

    Gen Z - ගිණි ගන්න ඒවා උනත් ලස්සනට එඩිට් කරල එළියට දාන්නෙ

    පුදුම මෝඩයො රැලක්. යන්තම් අපේ එවුන්ට ඔය වැඩේ කර ගන්න බැරි උනා. මම දැක්ක වීඩියෝ. පාර්ලිමේන්තුව අල්ලගන්න උසාවිය අල්ලගන්න ගගා මිනිස්සු කුපිත කරන එවුන්... :eek:
  9. sajith.xp.pk

    නීති සම්බන්ද ගැටළුවක්

    මෙන්න මේ ටික Follow කරන්න. 01) හොරෙන් ගිහින් සාක්ෂි Records and Photos ගහ ගන්න. ඒ Photos / videos safely google drive upload කරන්න. 02) තව පාරක් ගිහින් කියන්න ගලවන්න කියල. එතකොට ආයෙ බැනගෙන එනකොට කෙලින්ම ඒව record කරන්න. 03) ඒ සාක්ෂි ටිකත් අර Google Drive folder එකට Upload කරන්න. 04) 119 Dial...
  10. sajith.xp.pk

    නීති සම්බන්ද ගැටළුවක්

    මුලින්ම ගිහින් උන්ගෙන් කෙලින් අහන්න මේ මොකද අපේ බිද්දියට මේව ගහල තියෙන්නෙ කියල... ඊටපස්සෙ ගලවයිනෙ. ඔහොම බයේ ඉන්න එපා ගම්මුන්ට. මම නම් ගමටම ගේම දෙනව මට අවුල් දෙයක් කරොත්. මේ ලඟදි සිංදු දදා හිටපු මැර සීන් එකේ එකෙක්ගෙ ගෙදරටම පොලීසියෙන් යවල උගෙ සද්දෙ නැති කරල දැම්ම එක දවසින්. දැන් මීක් නෑ මිනිහා...
  11. sajith.xp.pk

    පැකට් කල ඌරුමස්

    මොකද නැත්තෙ. ඇති වෙනකන් තියෙනව. මම ඕන උනොත් ගන්නෙ පැකට් කරපු එකක් විතරයි.
  12. sajith.xp.pk

    Facebook Monetization මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

    කොටින්ම මට දාන්න Content එකක idea එකක් වත් එන්නෙ නෑ ඔව්ව වල :D
  13. sajith.xp.pk

    සිංහලු BYD ගන්න ලොකුම හේතුව

    මම දන්නෙ නෑ. ම‍ටත් කිව්වෙ අඳුරණ එකෙක්.... එදා ඉඳන් වගේ මාත් හිතන් ඉන්නෙ රෙපෙයාර් ආවොත් හදන්න එකෙක් ලංකාවෙ නෑ කියල :confused:
  14. sajith.xp.pk

    සිංහලු BYD ගන්න ලොකුම හේතුව

    BYD services and repairs කරන කවුද ඉනිනෙ ලංකාවෙ? කෑලි තියෙනවද ගන්න ඕන වෙලාවක? ඒක නොදැන BYD ගන්න එක risk
  15. sajith.xp.pk

    Ranger Rover එකේ Camera footage කෝ ? Camera බොඳ වෙලාද ?

    මේක තමයි එකම හේතුව
  16. sajith.xp.pk

    මාස 6න් PR ගමු 😳

    දුවගෙන ආව බලන්න මොකක්ද ඒ ක්‍රමේ කියල දැනගන්න. දැන් සතුටුයි. :rolleyes: :eek:
  17. sajith.xp.pk

    SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට

    කතාව තමයි ඉතින් වැදගත් වෙන්නෙ. මම කරපු විදිය කිව්වනෙ කෝල් එකෙන්. ගැම්මට කතා කරාම ගැම්මට වැඩ ටික වෙනව.. දැන් 1gbps connection 2යි. අලුත් Office Branch එකක් ඇරෙනව. ඒකට ගන්නෙ. අලුතින් STAFF අරුන් මුන් කෝල් කරන්න යන්නෙ... :rofl:
  18. sajith.xp.pk

    SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට

    SLT පරණ පැකේජ් තව එකක් ගත්ත මම අද දැනට පරණ එකක් පාවිච්චි කරන හින්ද 😂 regional office එකේ එවුන් පට්ට ❤️😍 කතා කරල ඕන දෙයක් කර ගන්න පුළුවන්
  19. sajith.xp.pk

    https://www.moneyrobot.com

    cannot recommended such tools to generate backlinks
  20. sajith.xp.pk

    Facebook Profile Monetization

    Facebook Support එකේ ඉන්න මෝඩයො තරම් මෝඩයො මේ ලෝකෙ කොහේවත් නෑ. උන් දන්නෙ අපේ කාලෙ කාල අපිව වටේ යවන්න විතරයි.

    No contents