එහෙමයි කියලා ඒකම හිත හිත දුකේම ගැලෙන්න එපා. මම දන්නවා උබ හිතලා නෙවෙයි ඒක කරන්නේ. තාත්තව මතක් වෙනකොට උබ හිතලම වෙන දේකට හිතයොමු කරන්න බලපන්. පුළුවන් නම් හොද බණ ටිකක් අහපන්. තාත්තා ගියේ යන්නම ඕන ගමනක්. උබට පාළුයි තමයි ඒත් උබේ පාළු මකන්න ඒ මනුස්සයා තවත් දුක් දුක් විද විද ඉන්නවට වඩා ඔය විදිහට ගිය එක...