ලොකු ජොබ් එකක් කලේ නෑ කොල්ලෝ. හොටෙල් ස්කුල් ගිහින් ලංකාවේ තරුපහේ හොටෙල් එකක ටික කාලයක් වැඩකරා. ඊටපස්සේ යුරෝප් හොටෙල් එකකට ඇප්ලයි කරලා රට ආවා ලොකු දුව හම්බ වෙන්න මාස දෙකයි මම මෙහේ එනකොට (ireland ) දුවට අවුරුද්ද පැන්න ගමන් වයිෆ්වයි දුවවයි ගත්තා. කොල්ලෝ දෙන්නම හම්බවුනේ මෙහෙදී. අවුරුදු විසිතුනේ...