කොළඹ ගම කියලා වෙනසක් නෑ....
තමන්ගේ අතේ ඇති ගානට ජිවත් වෙන්න පුළුවන්....
උදේට 250 ( බත් සහ බිත්තරයක් )
දවල්ට 450 චිකන් සහ බත්
රු. 300 ට රෑට පාන් භාගයක් හොදි එක්ක, තොසේ දෙකක්, ඉඳිආප්ප,
ගන්න පුළුවන්.
අඩු ආදායම් තියෙන අය කාල බීල ඉන්නේ.
Instagram status update කරන්න නම් ජිවත් වෙන්නේ මාසෙට ලක්ෂ...