මළ පැනලා දැම්මේ ඉංග්රීසි එස්කොලේකට
1.රජයේ පාසල් වලට පගාව කුට්ටි දෙන්න නෑ ( ආදිශිෂ්ණ පගා කමිටු )
2. 2km අහුවෙන්නේ පච ඉස්කෝලෙකට
3. ඉංග්රීසියෙන් ඉහලටම ඉගෙන ගෙනත්, හොඳට විදේශීය ජාතික අයත් එක්කත් වැඩ කලත්, ලංකාවේ will. come to here, get a පුටුව and rest වගේ දෙසාබාන පච ඉංග්රීසි, බොරු පොෂ්...